උබ කියල තියනවට වඩා සීන් තියනව ඕකේ .ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.
දහම්පාසලේ ටීචර් ට ගහන කොල්ලා බදින්න ඉන්න ගෑනි කලින් බැදලා හිටපු මිනිහට තමයි බාරදීලා තියෙන්නේ බදින්න ඉන්න එකාගේ හොර මගුල් තියනවනම් අල්ලලා දෙන්න කියලා

උබ කියල තියනවට වඩා සීන් තියනව ඕකේ .ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.

![]()
වයිෆා ටැක්සිකාරයෙක් එක්ක යනව මිනිහ දැනුවත්ම
හස්බන්ඩ් කොලු කාරයො දෙන්නෙක් ගෙදර ගෙනත්, ගෙදර ඇඳේම තියන් උන් එක්ක රති කෙලියෙ යෙදෙනවා.
වයිෆා උන් රමණයෙ යෙදිලා හලල ගිය ශුක්‍රණු බෙඩ් ශීට්, පුතා ඉස්සරහ හබියට පෙන්නල වොශින් මැශින් දානව
උන් සතුටින් පවුල් කනවා..ඒක වෙනම ආතල් එකක් කියල ප්‍රේක්ෂකයව දිරිමත් කරන ගමන්.
ගමේ සාධාරණ OiC ගෙ ගැනි දහම් පාසලෙ
විදුහල්පති තුමිය
එයාගෙන් ඉගෙන ගත්ත ගොලයෙක් එක්ක රමණයෙ යෙදෙනවා
කොල්ලො දෙන්නෙක් සල්ලි දීලා එකම කැල්ල ගෙනත් කාමරෙ තියං රමනයෙ යෙදෙනව
(කොන්ඩම් දාගන්න කියල ඒකි උපදෙස් දෙනවා )
ඒ අස්සෙ ආලකමන්දාවෙ හොටෙල් එකෙ සේවකය වෙනම ආතල් එකක් දෙනවා
ඉස්සරහට තව මොන මොන කොටු සෙල්ලං තියෙයිද දන්නෙ නෑ.
මේ ඔක්කොම සතියෙ දවස් පහේම දෙක වසරෙ ලමයෙකුයි හය වසරෙ ලමයෙකුයි එක්ක එකතු වෙලා අම්මයි තාත්තයි මේ නාට්ටිය බලනවා මං දැක්කා
2500 ක ඉතිහාසයක් තියෙන බහුජ්ජ රටක් වෙච්ච ට්‍රැක්ලන්තේ දැන් වැල වෙබ් සයිට්ම බලන්න ඕනෙ නෑ
මේ නාටකය බලපන්
ගමවල් වල කතන්දර අරන් එන්නේ , හැබැයි තියෙන්නෙම ගෑනු මල් වට්ටි වෙන ඒවා තමයි
මේක බලපන් , මේ නිළිය තන පටියක් නැතුව උල් කරන් ඉන්න විදිහ (විනාඩි 16.43 ඉඳන් )
මුන්නම් දැන් මේක ඕවර් ගිහින් තියෙන්නේ. යකෝ පොන්න රෑනක්ම ඉඳලත් යූඑන්පී කාරයො ඔහොම වැඩ කලේ නැහැනෙ.
dan gym eke husband rata akka mokada kiyanne?thoapita hina wewei hitiya neda
man hmdama balnw oka maru bn
මේවනම් අැත්තටම මහ වනචාරී වැඩ මොකා මොන චැනල් ඵකේ දැම්මත්..වහාම ඕවට නියාමනයක් ඕන..සමහර ලංකාවේ උන් ඕවට කැමති උන් හිතන්නේ ඕවා TV ඵකේ පෙන්නන ඵක හෙනම ලොකු වැඩක් කියලා ඒවට කැමති නැති උන් ගෝත්‍රිකයි කියලා..ඒත් වෙන රටවල් වල ඉන්න උන් දන්නවා දියුණු රටවල් වල TV වල යන හැම program ඵකක්ම rate කරලා තියෙන්නේ...ලංකාවේ දැන් තියෙන වනචාරී සමාජයට ඔය හැම TV චැනල් ඵකක්ම වග කියන්න ඕන..
මට මතකයි ඒ කාලේ රූපවාහිනියේ ගිය අවසඳ කියලා ටෙලිනාට්‍යක්. ඒකේ තිබ්බේ ගෙදර ගෑණි බෝඩිං කාරයගේ කාමරයට මහ රෑ යනවා දුහුල් නයිටියක් අැඳන් ගිහින් උගේ පපුවට ඔළුව තියාගන්නවා....මිනිස්සුම තමයි කම්ප්ලේන් කරලා තිබ්බේ ඕක ban කරන්න.ඒ කාලේ පවුලේ උන් ඔක්කොම බලනවනේ ඕවා ඵකට ඉඳගෙන.අනික දැන් වගේ පවුලේ උන් ඵකාට ඵකෙක් නැතුව හිටියෙත් නෑ...ඵහෙම තිබ්බ රටකට වුන දෙයක්..දැන් අැමරිකාවෙවත් වෙන්නේ නැති ඒවා ලංකාවේ වෙන්නේ.
![]()
ලමයි උනත් මේවා බලන්න ඕනේ බන් . සාමජයේ මේවා වෙන දේවල් ඕකුන් ලොකු වෙලත් ලිංගිකත්වය ඇතුලේ ඕවා කරනවා . දැනගත්තා කියලා වැරැද්දක් නෑ. මේ 21 වෙනි සියවස . අපේ උන් මේ ලිංගික අශාවක් කියලා දෙන්න බැරුව තටමලා , ආං පුතේ සීගිරි ලලනාවන් බලපන් බලපන් ඉස්කෝලේ ඕවා ඇහුවම මගෙන් අහන්න එපා කියලා පෙන්නනවා.ළමයි බලන එව්වා නොබලන එව්වා මොනාද කියන එකේ වගකීම තියෙන්නේ අම්මලට තාත්තලට මිසක් channel වලටවත් නාට්‍යය හදන උන්ටවත් නෙවේ.
රටේ අනික් උන්ට බෑ කාගේවත් ළමයි බලාගන්න. මොකද පාරේ තිර දාල පෙන්නනවා නෙවේනේ. ළමයට සෙට් වෙන්නේ නැත්තන් TV එක වහල දාන්න
eki eka digata enne na bngdan gym eke husband rata akka mokada kiyanne?