කහකඩයගෙ වචන

tarson

Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    සිවුර පැත්තක දාපන්. මූත් අර සමන්ට බඩ්ඩගෙ අච්චුවෙන් හදපු කත්නෝරුවෙ පකය වගේ එකම අච්චුවෙ එකේ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.

    මූව අපි හිතමු සිවුර නැති කලිසමක් ගහන් ඉන්න එකෙක් විදිහට, එහෙම බැලුවම් වචන ටික නම් ඇත්ත නේ ඕයි.

    අපි ගොඩක් උන්ට අපිට ඇති තරම් තියෙනව. අව්ල තියෙන්නෙ අපි අනිත් කෙනා එක්ක සසදන්න යන එකයි.

    ලෝකෙ වෙන එකෙක් වත් හිටියෙ නැත්තන් අපිට වඩා උඩින්, අපි පට්ට ආතල් එකේ ඉදී නේ.

    ඒක නිසා පකයිනේ සසදන්නෙ නැතුව, අනිත් එවුන් උබව සසදල "අරක මදි නේද, ඔයා අරම කරා නම් හොදයි නේද, තව මදි, ඔය කරන දේ කරන්න එපා ඒක වැරදියි" වගේ කියන දේවල් හිතන්නෙ නැතුව, උන්ට "උබ හුකාගනින්, මම ඉන්නෙ මට ඕනෙ විදිහට" කියල, ආතල් එකේ හිටපල්ල උබලට සතුටු දෙයක් කරගෙන.

    උබ ඉන්නෙ පාරෙ හිගන්නෙක් විදිහටද, පට්ට සල්ලි කාරයෙක් විදිහටද අදාල නෑ, උබට අනිත් එවුන් එක්ක සසදන්නෙ නැතුව හිටියොත් සතුටින් නම් ආතල් එකේ හිටපන්.

    අනිත් එක උබල හිතනව නම් සල්ලි ගොඩක් තියෙන උන්ට සල්ලි ප්‍රශ්නෙ ඉවරයි කියල, නෑ උන්ට කොච්චර සල්ලි තිබ්බත් මදි, සල්ලි තව මදිනෙ කියල දුකෙන් ඉන්නෙ ගොඩක් උන්.

    ආතල් එකේ හිටපල්ල.

     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,056
    1,691
    113
    සසදන්න යන එකයි.

    දස සංයෝජන වල ඕකට කියන්නේ මානය කියලා. එහෙම එක පාර මානය නැති කරන්න බැහැ. ආනාගාමී කෙනෙක්, රහත් වෙද්දි තමයි මානය නැති වෙන්නේ.

    අපේ ඒවා, අනිත් ඒවා එක්ක සන්සන්දනය කරනවා.. කියනවට වඩා ගොඩක් සියුම් මානය. අපිට තේරෙන මට්ටමේ සන්සන්දනය ආයාසයකින් නවත්තලා, උපේක්ෂාවෙ ඉදලා මැරිලා ගියත් ආයේ ඉපදෙනවා. inevitably සතර අපායට යනවා.

    මනින්න කලින්, මනින්න දෙයක් හම්බෙන්න ඕනේ. දෙයක් හම්බෙන එක තමයි සක්කාය දිට්ටිය. සක්කාය දිට්ටිය තමයි මුලින් නැති කරන්න ඕනේ.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මට හිතෙන්නේ අපිට කෙලවෙලා තියෙන්නේ උපන්දා සිට අපිට උගන්නන්නේ මැරුණට පස්සේ හොද තැනකට යන්නේ කොහොමද කියලා. ලැබුණු ජිවිතේ මැරිලා යනකන් සතුටින් ගතකරන හැටි උගන්නන්නේ නෑ.