හැමෝටම රජයෙන් නොමිලේ පඩියක් :love2:

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Argument of AI related ceos is that driving the cost of intelligence towards zero will also cause deflation and prices of goods and services will plummet.

    Most of manufacturing will be undertaken by AI + robots. Bottleneck will be chips + energy. Power will centralize around countries and companies leading in these areas. Right now, US seems to be ahead in model intelligence + chips and China seems to be ahead in robotics and energy.
    You don't care if things get cheaper when you have no job. because your income is either very low or nonexistent.
    AI can make labour cheap, but the cost of all other resources won't go down. all other recourses are limited..

    ස්පීඩ් එකෙ වෙන්නෙ එක පොයින්ට් එකකට විතරයි මචං. දැනටමත් චිප්ස්, සෙමිකන්ඩක්ටර්ස් ලිමිටඩ් නෙහ්. දැනට තියෙන infrastructure වලට දරාගන්න පුලුවන් මට්ටමට ආවම ඔක ලිමිට් වෙනවා.
    රොබොලා එහෙම ඩිසයින් ඩිවලොප් වෙයි එත් මාස් ප්‍රඩක්ශන් වලට යන්න තව සෑහෙන කාලයක් යයි.
    Resources materials එහෙම ලිමිට් වෙනවනේ.
    pissuda ban chip price double tripple wela eth billion ganan Ai walata wiyadam karanawa..
    Ai walin karanna puluwan dewal ekka africa wala aluthen mine patan gathath padu naha kiyala un dannawa..
    ------ Post added on Feb 21, 2026 at 3:55 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    ow mokada 7 gawwak kiyala hithuwata, dan meter ganan walata lang wela thiyenne..

    Software පැත්තෙන් යන්න පුලුවන් තරම තමයි බං. ස්කිල් ජොබ් වලට කෙල වෙන්න නම් සෑහෙන කාලයක් යයි. ෆැක්ට්‍රිවල වල HR, marketing, management වගේ section වැහිලා යයි. එත් workers ලා replace වෙන්න නම් තව සෑහෙන කාලයක් යයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Software පැත්තෙන් යන්න පුලුවන් තරම තමයි බං. ස්කිල් ජොබ් වලට කෙල වෙන්න නම් සෑහෙන කාලයක් යයි. ෆැක්ට්‍රිවල වල HR, marketing, management වගේ section වැහිලා යයි. එත් workers ලා replace වෙන්න නම් තව සෑහෙන කාලයක් යයි.
    marketing, management thama tikak hari ithuru wenne skill and technical ewata thama kela wenne..
    umba sampurna waradi idea ekaka inne..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    You don't care if things get cheaper when you have no job. because your income is either very low or nonexistent.
    AI can make labour cheap, but the cost of all other resources won't go down. all other recourses are limited..
    Idea is to tax the few companies that are in charge of manufacturing and while there has to be some form of UBI to buy these goods and services.

    Land is in limited supply but even raw material extraction can be made cheaper with AI + robotics.

    Anyway, totally fucked up situation and I don’t think anyone is certain of what’s going to come out of this.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    marketing, management thama tikak hari ithuru wenne skill and technical ewata thama kela wenne..
    umba sampurna waradi idea ekaka inne..
    මම එහෙම ලෙකුවට දන්නැ මම හිතන්නෙ මගෙ ෆිල්ඩ් එකේ පැත්තෙන්. මම ඉන්නෙ automotive field එකේ. නිකමට හිතහන්කො වාහනේක සෙන්සර් එකක් මාරු කරන්න ඔනි උනා කියලා. ඕක කරන්න රොබො කෙනෙක් හැදිලා එන්න තව කොච්චර කල් යයිද? ගොඩක් ෆීල්ඩ් ඔය වගේනේ. අනික ට්‍රාන්ස්පොර්ට් සෙග්මන්ට් එක එඅයි වලින් replace වෙන්න වෙන විදිහකුත් නැනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Idea is to tax the few companies that are in charge of manufacturing and while there has to be some form of UBI to buy these goods and services.

    Land is in limited supply but even raw material extraction can be made cheaper with AI + robotics.

    Anyway, totally fucked up situation and I don’t think anyone is certain of what’s going to come out of this.
    If the whole world comes to an agreement, like wherever you go you get taxed almost equally. And you cannot trade with any nation without going through this global system. Then we might have a slight chance..
    but the way the world works, the chances of getting such an agreement are almost zero..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    If the whole world comes to an agreement, like wherever you go you get taxed almost equally. And you cannot trade with any nation without going through this global system. Then we might have a slight chance..
    but the way the world works, the chances of getting such an agreement are almost zero..
    Brace for impact before Trumps term ends 🫠 We are in safe hands.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මම එහෙම ලෙකුවට දන්නැ මම හිතන්නෙ මගෙ ෆිල්ඩ් එකේ පැත්තෙන්. මම ඉන්නෙ automotive field එකේ. නිකමට හිතහන්කො වාහනේක සෙන්සර් එකක් මාරු කරන්න ඔනි උනා කියලා. ඕක කරන්න රොබො කෙනෙක් හැදිලා එන්න තව කොච්චර කල් යයිද? ගොඩක් ෆීල්ඩ් ඔය වගේනේ. අනික ට්‍රාන්ස්පොර්ට් සෙග්මන්ට් එක එඅයි වලින් replace වෙන්න වෙන විදිහකුත් නැනේ.
    Ane ban, wahaneta AI ekak dapu gaman maru karanna ona sensor eka wahanema kiyai.
    lankawe thama nathi unata US China wala danatama autonomous taxi, bus, delivery, post okkoma thiyanawa..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    Ane ban, wahaneta AI ekak dapu gaman maru karanna ona sensor eka wahanema kiyai.
    lankawe thama nathi unata US China wala danatama autonomous taxi, bus, delivery, post okkoma thiyanawa..
    වාහනවලට AI අලුතෙන් දාන්න දෙයක් නැ මචං දැනටත් තියෙනවනේ. දැනටමත් වාහනෙන්ම කියනවනෙ ෆෝලට් එකක් ආවම. එත් එක වාහනේටම සේල්ෆ් ෆික්ස් කරගන්න බැහැනේ. මිනිහෙක් ඉන්වොල් වෙන්න එපැයි physically. උදාහරනෙකට ටෙස්ලා වල main front cam එකෙ issue එකක් එනවා එක ෆික්ස් කරන්න camera assembly එක ගලවන්න ඔනි. ඔක උට තනියම කරගන්න බැහැනෙ.

    autonomous තියෙනවා තමයි එහෙම තිබුනා කියලා වාහනෙකට තාම නම් තනියම මාස ගානක් අවුරුදුගානක් එක දිගට යන්න බැහැනේ. සරලම දේ වාහනේකට තනියම ටයර් එකක් මාරු කරගන්න බැහැනේ.

    එක නිසා මම නම් කියන්නෙ ඕනම ෆීල්ඩ් එකක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ජොබ් වලට උබ කියන තරම් ඉක්මනින් නම් කෙල වෙන්නෙ නැ. හැබැයි ඔෆිස් ජොබ් කරන, මෙලේ වැඩිපුර වෙහසලා වැඩ කරන උන්ට නම් ඉක්මනින් කෙල වෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    වාහනවලට AI අලුතෙන් දාන්න දෙයක් නැ මචං දැනටත් තියෙනවනේ. දැනටමත් වාහනෙන්ම කියනවනෙ ෆෝලට් එකක් ආවම. එත් එක වාහනේටම සේල්ෆ් ෆික්ස් කරගන්න බැහැනේ. මිනිහෙක් ඉන්වොල් වෙන්න එපැයි physically.
    autonomous තියෙනවා තමයි එහෙම තිබුනා කියලා වාහනෙකට තාම නම් තනියම මාස ගානක් අවුරුදුගානක් එක දිගට යන්න බැහැනේ. සරලම දේ වාහනේකට තනියම ටයර් එකක් මාරු කරගන්න බැහැනේ.

    එක නිසා මම නම් කියන්නෙ ඕනම ෆීල්ඩ් එකක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ජොබ් වලට උබ කියන තරම් ඉක්මනින් නම් කෙල වෙන්නෙ නැ. හැබැයි ඔෆිස් ජොබ් කරන, මෙලේ වැඩිපුර වෙහසලා වැඩ කරන උන්ට නම් ඉක්මනින් කෙල වෙනවා.
    wahana wala mona AI da ban, hama redatama ekama check engine light ekai error code limited set ekak witharai thiyenne.
    oka thama ona ledakata enne.. oka AI ekaka baluwama ahasa polawa wage hena basic simple system ekak..

    commercial affordable level eke humnoid robot kenek thama nathi nisane ban oya tire maru karanawa wage dewal karanna bari.. salli prashnayak naththan danatath oka karanna puluwan..
    humanoid robot price adu wenawa ekkama hadana eke indan hodanna pihi dana eka dakawa okkoma u lawwa kara ganna puluwan..
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    wahana wala mona AI da ban, hama redatama ekama check engine light ekai error code limited set ekak witharai thiyenne.
    oka thama ona ledakata enne.. oka AI ekaka baluwama ahasa polawa wage hena basic simple system ekak..

    commercial affordable level eke humnoid robot kenek thama nathi nisane ban oya tire maru karanawa wage dewal karanna bari.. salli prashnayak naththan danatath oka karanna puluwan..
    humanoid robot price adu wenawa ekkama hadana eke indan hodanna pihi dana eka dakawa okkoma u lawwa kara ganna puluwan..
    උබ තව සෑහෙන්න අප්ඩෙට් වෙන්න ඔනි මචං වාහන ගැන නම්. එ උබ ඉස්සර හිතාගෙන උන්නු වාහන නම් නෙවෙයි මචං දැන් තියෙන්නෙ.
    මම ගිය මාසෙ ගැලෙවුවා ටෙස්ලා එකක main control unit එකක්. එක වොටර් කූලින් සිස්ටම් එකක් එක්ක එන්නෙ දැක්කම පිස්සු හැදෙනවා. Real time vision එකක් වැඩ කරන්න පුලුවන්ද බං AI නැතුව.

    20190820-tesla-full-self-driving-car-computer-processor-2019-08-001.jpg

    ඔකෙ ඔය දකුනුපැත්තෙ තියෙන්නෙ ඔක්කොම කැමරා වලට සෙට්වෙන කනෙක්ටර් ටික. කැමරා 10 ක් රියල් ටයිම් process කරනවා වගෙම stream කරනවා උන්ගේ සර්වර්ස් වලට. කාර් එකලොක් කරලා ගියත් full time ඔවුවා වැඩ. උබ කියන විදිහෙ කාර් තිබ්බෙ එද්දානමසිය බර ගනන් වල මචං. කොහොම උනත් උබ කියන විදිහෙ රොබො කෙනෙක් හදයි හැබැයි ඉතින් තව කාලයක් යයි.

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මම එහෙම ලෙකුවට දන්නැ මම හිතන්නෙ මගෙ ෆිල්ඩ් එකේ පැත්තෙන්. මම ඉන්නෙ automotive field එකේ. නිකමට හිතහන්කො වාහනේක සෙන්සර් එකක් මාරු කරන්න ඔනි උනා කියලා. ඕක කරන්න රොබො කෙනෙක් හැදිලා එන්න තව කොච්චර කල් යයිද? ගොඩක් ෆීල්ඩ් ඔය වගේනේ. අනික ට්‍රාන්ස්පොර්ට් සෙග්මන්ට් එක එඅයි වලින් replace වෙන්න වෙන විදිහකුත් නැනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    උබ තව සෑහෙන්න අප්ඩෙට් වෙන්න ඔනි මචං වාහන ගැන නම්. එ උබ ඉස්සර හිතාගෙන උන්නු වාහන නම් නෙවෙයි මචං දැන් තියෙන්නෙ.
    මම ගිය මාසෙ ගැලෙවුවා ටෙස්ලා එකක main control unit එකක්. එක වොටර් කූලින් සිස්ටම් එකක් එක්ක එන්නෙ දැක්කම පිස්සු හැදෙනවා. Real time vision එකක් වැඩ කරන්න පුලුවන්ද බං AI නැතුව.

    20190820-tesla-full-self-driving-car-computer-processor-2019-08-001.jpg

    ඔකෙ ඔය දකුනුපැත්තෙ තියෙන්නෙ ඔක්කොම කැමරා වලට සෙට්වෙන කනෙක්ටර් ටික. කැමරා 10 ක් රියල් ටයිම් process කරනවා වගෙම stream කරනවා උන්ගේ සර්වර්ස් වලට. කාර් එකලොක් කරලා ගියත් full time ඔවුවා වැඩ. උබ කියන විදිහෙ කාර් තිබ්බෙ එද්දානමසිය බර ගනන් වල මචං. කොහොම උනත් උබ කියන විදිහෙ රොබො කෙනෙක් හදයි හැබැයි ඉතින් තව කාලයක් යයි.

    Ithin umba mama kiyapu eka hari kiyalane kiyanne oya tesla ekak pennala.. lol

    Mama hithuwe umba parana petrol wahana loken ain wenna hena kakayak yai ewata mechanic la ona kiyai kiyala..
    Tesla wage high tech low maintenance ev popular unoth humanoid robot la common wenna issellama unbalage job walata kela wenawa..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ලෝකෙ ජනගහන වර්ධන වේගය අඩුවෙනවා. අලුත් පරම්පරාවෙ උන් බඳින්න කැමති නෑ. බඳපු උනුත් ළමයි හදන්නෙ නෑ.

    Human IQ අගය peak වෙලා දැන් ටික ටික අඩු වෙනවා.

    AI/රොබෝ තාක්ෂනය වේගෙන් දියුණු වෙනවා.

    මිනිස්සු පරිණාමයේ අන්තිම හරියට ඇවිත්ද කොහෙද :dull:
     
    • Like
    Reactions: Kolama

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda

    හරි බං මම නැ කියන්නෙ නැ. මම කියන්නෙ ඔහොම හදුපු රොබො කෙනෙක් හොරොවුපතාන ඩිස්පැන්සරියට ඇවිත් වැඩ බාර ගන්න තව කොච්චර කාලයක් යයිද කියහන්කො. උබලා මෙ බොරුවට කලබල වෙලා කියලා මම කියන්නේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    හරි බං මම නැ කියන්නෙ නැ. මම කියන්නෙ ඔහොම හදුපු රොබො කෙනෙක් හොරොවුපතාන ඩිස්පැන්සරියට ඇවිත් වැඩ බාර ගන්න තව කොච්චර කාලයක් යයිද කියහන්කො. උබලා මෙ බොරුවට කලබල වෙලා කියලා මම කියන්නේ.
    Hari ban ee medical field eka ne. Mama kiwwe umba kiwwa automotive technician gena. Car hadanna company ekenma diagnostic and repair robot kenekwa hadala service centre walatabewai
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    umba mama eka kiyapu hari kiyalane kiyanne oya tesla ekak pennala.. lol

    Mama hithuwe umba parana petrol wahana loken ain wenna hena kakayak yai ewata mechanic la ona kiyai kiyala..
    Tesla wage high tech low maintenance ev popular unoth humanoid robot la common wenna issellama unbalage job walata kela wenawa..

    ඉතින් එහෙම නැතිවෙනවන් බං නැතිවෙන්න එපැයි දැනටමත්. මම දැන් අවුරුදු 5ක් තිස්සෙ ටෙස්ලා, EV එක්කනේ වැඩ. කොච්චර ටේ‍රෙනින් වලට යනවද. ටෙක් අලුත්වෙනවා දවසින් දවස හැබැයි හියුමන් ඉන්වොල්මන්ට් එක මෙ උබ කියන තරම් ඉක්මනට නැතිවෙන්නැ. එහෙම නැති වෙනවා නම් මුන් මෙ අපිව ටේ‍ර්න් කර කර වියදම් කරයිද බං ඉදිරි අවුරුදු දෙක තුනෙ එහෙම ප්ලැන් එකක් තියෙනවා නම්. හියුමනෙයිඩ් රොබො කෙනෙක් හරියට හදලා උන්ව මාස් ප්‍රඩක්ශන් එකක් කරලා මිනිස්සු රීපෙල්ස් වීමක් තව අවුරුදු දහහයකින් එහා වත් වෙයි කියලා හිතන්න අමාරුයි. උබ මෙ බොරුවට කලබල වෙලා.

    Hari ban ee medical field eka ne. Mama kiwwe umba kiwwa automotive technician gena. Car hadanna company ekenma diagnostic and repair robot kenekwa hadala service centre walatabewai
    උබලා ඔනවට වඩා ෆිල්ම් බලනවා එකයි ඔහොම හිතෙන්නෙ.
    නිදිමතයි මචං රෑ දෙකටත් කිට්ටුයි. හිනෙන් රොබො කෙනෙක් ඇවිත් එන්ජිමක් ගලොනවා පෙනෙයිද දන්නැ.

    ------ Post added on Feb 21, 2026 at 6:20 PM
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඉතින් එහෙම නැතිවෙනවන් බං නැතිවෙන්න එපැයි දැනටමත්. මම දැන් අවුරුදු 5ක් තිස්සෙ ටෙස්ලා, EV එක්කනේ වැඩ. කොච්චර ටේ‍රෙනින් වලට යනවද. ටෙක් අලුත්වෙනවා දවසින් දවස හැබැයි හියුමන් ඉන්වොල්මන්ට් එක මෙ උබ කියන තරම් ඉක්මනට නැතිවෙන්නැ. එහෙම නැති වෙනවා නම් මුන් මෙ අපිව ටේ‍ර්න් කර කර වියදම් කරයිද බං ඉදිරි අවුරුදු දෙක තුනෙ එහෙම ප්ලැන් එකක් තියෙනවා නම්. හියුමනෙයිඩ් රොබො කෙනෙක් හරියට හදලා උන්ව මාස් ප්‍රඩක්ශන් එකක් කරලා මිනිස්සු රීපෙල්ස් වීමක් තව අවුරුදු දහහයකින් එහා වත් වෙයි කියලා හිතන්න අමාරුයි. උබ මෙ බොරුවට කලබල වෙලා.

    උබලා ඔනවට වඩා ෆිල්ම් බලනවා එකයි ඔහොම හිතෙන්නෙ.
    නිදිමතයි මචං රෑ දෙකටත් කිට්ටුයි. හිනෙන් රොබො කෙනෙක් ඇවිත් එන්ජිමක් ගලොනවා පෙනෙයිද දන්නැ.

    ------ Post added on Feb 21, 2026 at 6:20 PM
    Max 10 years
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ලෝකෙ ජනගහන වර්ධන වේගය අඩුවෙනවා. අලුත් පරම්පරාවෙ උන් බඳින්න කැමති නෑ. බඳපු උනුත් ළමයි හදන්නෙ නෑ.

    Human IQ අගය peak වෙලා දැන් ටික ටික අඩු වෙනවා.

    AI/රොබෝ තාක්ෂනය වේගෙන් දියුණු වෙනවා.

    මිනිස්සු පරිණාමයේ අන්තිම හරියට ඇවිත්ද කොහෙද :dull:
    Nope it's the next jump. We were stuck in this fight for survival too much time.With the rise of AGI and it's integration with machines we can end this survival era and look more in to what else we can do. Let's explore the universe.just like our ancestors populated planet earth it's time to populate universe. Hopefully in our lifetime and with AGI i want to live more than 100 years.
     
    • Like
    Reactions: Hrithik_Roshan