මේන් තව ඔස්තාර් කෙනෙක් අපරාදේ අනුරට කියලා උබව දාන්න තිබ්බේ.... අපේ උන් පරිප්පු ඇට කන්න දක්ෂයි.
මේන් තව ඔස්තාර් කෙනෙක් අපරාදේ අනුරට කියලා උබව දාන්න තිබ්බේ.... අපේ උන් පරිප්පු ඇට කන්න දක්ෂයි.
ඔෆීස් දවසක ඔය වගෙ එවා කරන්න පුලුවන් රස්සාවක් නැති යාලුවන්ගෙන් ඉලලන් කන උන්ට විතරයි!ඔයා කොහොමද ජෙප්පෝ කියන්නේ....?නැමිලා බලලද?
------ Post added on Jan 16, 2026 at 12:26 PM
සුන් බුන් විපස්සේ කුක්කන්ට දෝදු........ මේන් උදාහරණ
යකො රස්සාවෙන් අයින් වෙලා එන්-ජි-ඔ වලින් එන සල්ලි වලට රස්සාවට පිකටින් කරන් උන් දැන් ලොකෙ ඉන්නවා පෙන්!නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ මෙන්න මේවගේ හරක් නිසා
![]()
දේශපාලන සක්කිලියන්ගේ සල්ලි වලට පාරවල් වල හිඟ කන එක නවත්තන්න.
හොඳ එකෙන් අනාගෙන තියෙන්නේ , කොටින්ම සමහර විෂයන් වල ගුරුවරුන්ගේ දවස් 5ක් තියෙන්න training එක සල්ලි නෑ කියලා දවස් 3න් කළා , හිතාගන්න පුළුවන් නේ දීපු training ගැනරටම එක දවසෙන් කාබනික කරා වගේ
මුන් පයිලට් එකක්වත් කොහෙවත් කරලා නෑ
සුන් බුන් වෙන්නේ නැද්ද ලංකාවේ උඹල වගේ කැවුම් මෝඩයින්ට ජෙප්පෝ මෙහෙම පච ගහනකොට..
ඇත්ත කියපු එවුන් කොරලා තමා පෝලිං වල මැරිලා වැටුනේ... සුන් බුන් විපස්සේ කීයක් කියලා හෝදන්නද
ඉරානේ අලුත් updates මුකුත් නැද්ද සහෝ? ඉරානේ ගෝටාබය පැනල ගිහින්ද? නෙතන්යාහු ජනාධිපති වෙලාද?ගොඩක් අය දුක් වෙනවා. අයියෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ අවුරුද්දේ කරගන්න බැරි වුණා කියලා. ඇත්තටම එහෙම උනේ අර ජරා සයිට් එක හින්දද? නැහැ ඊට එහා ගිය විශාල ප්‍රශ්න තොගයක් ප්‍රතිසංස්කරණ තුළ තිබ්බා ගොඩක් අය මේ මොඩියුල කවරය දැකලා ඒකට ආදරේ කරපු එක විතරයි වුණේ. ඉතිං මොනවද තිබුණ ප්‍රශ්න
* දැනට මොඩියුල් හදල තියෙන්නෙ පළවෙනි වාරෙට විතරයි. ඒකත් කාලෙකට කලින් හදපු ඒවා. ඒ වලත් වැරදි ගොඩයි. එතකොට දෙවැනි වාරයට සහ තුන්වෙනි වාරයට අදාළ මොඩියුල් හදන්නේ දැනුයි. ඒ වල මොන වගේ වැරදි තියේද කවුද ඒවල වගකීම ගන්නෙ. අඩුම ගානේ මොඩියුල් වල මැප් එක පිළිබඳවත් විෂය අධ්‍යක්ෂකලටවත් දැනුමක් නැහැ.
* කාලය සම්බන්ධ ගැටළුව. ගොඩක් අය කතා කරන්නේ හය වසරේ ළමයි ගැන විතරයි. හැබැයි දැනට හත අට නමය දහය එකොළහ වසර වල ඉන්න ළමයින්ට ගෙනුම් කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. කලින් විනාඩි 40 ක් කාලච්ඡේද ය පහක් තිබුණා දැන් විනාඩි හතලිස් පහේ කාලච්ඡේද හතරයි,හය හත අට නමය වසර වල ළමයින්ට. ඒ වගේම දහය එකොළහ ළමයින්ට පීරියඩ හය පහ වෙනවා. කාට හරි තර්ක කරන්න පුළුවන් අයියෝ ඔතන මිනිත්තු විස්සක වගේ අඩුවීමක්නේ සතියකට තියෙන්නේ කියලා. ඒත් උගන්වන ගුරුවරයෙක් විදියට මම දන්නවා 45 වුණා කියලා ලොකු දෙයක් කරන්න බෑ. ඇත්තටම වෙන්නේ සතියකට එක් කාලච්ඡේදයක් හැම ශ්‍රේණියකම ළමයෙකුට අඩු වෙන එක. අනික දැන් හය ශ්‍රේණියේ ඉන්න ළමයින්ට විනාඩි පනහකට සැලසුම් කරපු කාලච්ඡේදයක් විනාඩි 45න් කරන්න කියනවා කියන එකත් විහිලුවක්.
* ලකුණු දීමේ ක්‍රමවේදය, මොකක්ද මෙතන තියෙන ගැටලුව. මම දකින විදියට ලකුණු 70-30 සෑම විෂයකටම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගණිතය වැනි තාර්කික පදනමක් තියෙන විෂයන්වලට ලකුණු 50-50 වත් දෙන්න ඕනා. අනික මෙතන ලකුණු හැත්තෑව දෙන සම්භවන ඇගගීම් තනිකරම පුද්ගලානු බද්ධ වෙනවා. ඒ කියන්නේ ගුරුවරයාගේ අභිමතය පරිදි ලකුණු දෙන්න පුළුවන්. එතකොට වෙන්න තියෙන නරකම දේ තමයි තමන්ගේ උපකාරක පන්තියකට එන ළමයෙකුට වැඩි ලකුණක් දෙන්න ගුරුවරයෙක් නිරන්තරයෙන් පෙළඹෙන එක. විශේෂයෙන්ම ජනප්‍රිය යැයි කියා ගන්නා පාසල්වලත් පෞද්ගලික පාසල්වලත් මේ තත්ත්වය දරුණු විදියටම දකින්න පුළුවන් වෙයි. සම්පින්ඩිත ඇගයීම් පිළිබඳව මේ වනතුරුවත් හරි හමන් කතිකාවතක් නැහැ. එය අනිවාර්යයෙන්ම වාර අවසාන විභාගයක් විය යුතු යැයි මා යෝජනා කරනවා. ගණිත ගුරුවරයෙක් විදියට මම එහෙම කියන්න ලොකු හේතුවක් තියෙනවා. හය වසරේ පළවෙනි පාඩම ගත්තොතින් ඒකෙ උගන්නන්නෙ විශාල සංඛ්‍යා ගැන. දැන් මොඩියුල ක්‍රමය නිසා එය පළවෙනි පාඩම අවසන් කෙරුවන් පසු ඉවර වෙනවා. නැවත මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.හැබැයි අපි දන්නවා අපේ ජීවිතයට ගොඩක් වැදගත් මේ කොටස. කලින් සිලබස් එකේදී පළවෙනි වාර අවසානයේදී දෙවන වාර අවසානයේ තුන්වැනි වාර අවසානයේ සහ විවිධ අවස්ථාවල විවිධාකාරයේ ප්‍රශ්න මේ පාඩම පිළිබඳ අපි සාකච්ඡා කරනවා. එතකොට ළමයින්ට සැලකිය යුතු දැනුමක් සැලකිය යුතු කාලයක් තුළ ලැබෙනවා. ඉතින් ඒ අඩුපාඩුව මගහරවා ගන්න අනිවාර්යයෙන්ම වාර අවසාන ්‍රශ්න පත්‍රයක් අවශ්‍ය වෙනව. මං හිතන්නේ එක සම්පින්ඩිත හැගීමක් ඇති. මොකද ගුරුවරයෙකුට මේ ඇගයීම් ක්‍රමවත්ව කරන්න පුළුවන් වෙන්නත් ඕන.
* පන්තියක සිසුන් හතළිහක් පනහක් තියාගෙන මේ ක්‍රියාකාරකම් කරන්න බැහැ . උපරිම ගණන තිහක් තිස්පහත් අතර විය යුතුමයි. ඒ උනාට ජනප්‍රිය පාසල් බොහොමයක පන්තියක ළමයි 45 ක් 50 අතර ඉන්නවා. ඉතින් කොහොමද ගුරුවරයෙක් කාලච්ඡේදයක් තුළ සම්භවන ඇගයීමක් කරන්නේ.
* තව ද පාසල් කාලය දීර්ඝ කරන්න අවශ්‍ය නම් ඒක පස්වරු දෙක පමණක් වෙනකම් කරල තේරුමක් නැහැ . රජයේ බලාපොරොත්තු වෙනවා නං අමතර පන්ති වලින් ළමයි මුදාගන්න පාසල් කාලය දෙක හමාර හෝ තුන වෙනකන් කරන්න ඕනා. ඒකට කලින් පාසල් තුළ යටිතල පහසුකම් විශේෂයෙන්ම වැසිකිළි සහ කැසිකිලි පහසුකම් සංවර්ධනය කරන්න ඕනා. සනීපාරක්ෂක කම්කරුවෙක් අත්‍යවශ්‍යයි. සෑම පාසලකටම. තව ත් ගුරුවරුන්ට අමතර දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ලබාදිය යුතුයි මොකද මේ රජය බලයට ආවෙම ගුරුවරුන්ට හිඟ 2/3 දෙනවා කියල.
6 වසර මොඩියුල ක්‍රියාත්මක කිරීම කල් දැමීමට අදාළ හේතු තුනක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. පළමුවැන්න මොඩියුල සකස් කිරීමේ ගැටළු. තවම මොඩියුල හදලා තියෙන්නේ පළමු වාරයට විතරයි. ඉතිරි වාර දෙකේ මොකක්ද උගන්වන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යංශය දන්නෙත් නෑ, ජාතික අධ්‍යාපන ආයතනය දන්නෙත් නෑ. 1 වසරේ සිට 11 වසර දක්වා එක් එක් විෂයයට අදාළ විෂය කරුණු බෙදාහරින විදිය හිතලාවත් නෑ. අනෙක ජනාධිපතිවරයාම කියන ලෙස කඩිමුඩියේ හදපු මොඩියුල් කීපයේත් ගොඩක් තාක්ෂණික දෝෂ. මොඩියුල් 14ක වැරදි 147ක් නිරීක්ෂණය වෙලා පැමිණිලි ලැබිලා තිබුණා. කොහොමත් ඒ තත්වය යටතේ මේවා ළමයින්ට දෙන්න බෑ. අළුත් ඒවා කරන්න වෙලාවත් මදි. තුන්වැනි කරුණ මේ ලියපු මොඩියුල් සියල්ලටවත් ගුරු පුහුණු කරලා නෑ. පුහුණුවක් නැතිව වැඩේ පටන් ගන්නේ කොහොමද? ඕක තමයි මුල ඉඳලා කිව්වේ කඩිකුලප්පු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවට කාලය අරන්, සමාජ සංවාදයක් හදලා, හොඳ ප්‍රතිසංස්කරණයක් කරන්න කියලා.
copied
ඉරානේ අලුත් updates මුකුත් නැද්ද සහෝ? ඉරානේ ගෝටාබය පැනල ගිහින්ද? නෙතන්යාහු ජනාධිපති වෙලාද?
අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්
මමනම් තව ගහන්න සර් කියල යුදෙව් මහත්තයගේ කටටත් ගන්නව
ඒ ගැන වැඩි විස්තර අහගන්න වෙන්නේ උඹ කටට අරගෙන , පුක දෙන යුදෙව් මහත්තයලාගේන් තයි
![]()
බොන්න වතුර ටිකක් වත් හරියකට නැතුව තිබුන ඊශ්‍රායලය කියන රට , ලෝකේ දියුණුම තාක්ෂනය සහිත රටක් බවට පත් කලේ අල්ල දෙවියන්ගේ කැමැත්තට , නැත්නම් ඒක නවත්වන්න අල්ලට තිබුන නේ
ඊශ්‍රායලය වටේම තියෙන මුස්ලිම් රටවල්වලට කෙලින්න ඊශ්‍රායලයට ශක්තිය දුන්නේ අල්ල දෙවියන්ගේ කැමැත්තට , නැත්නම් ඒක නවත්වන්න අල්ලට තිබුන නේ

උබ පැලවත්තේ කරන ඩෝබි රස්සාව හැමෝම කරන්නේ නෑ ඩෝබියෝඇත්ත කියපු එවුන් කොරලා තමා පෝලිං වල මැරිලා වැටුනේ... සුන් බුන් විපස්සේ කීයක් කියලා හෝදන්නද
කියන හැටියට තාම දන්නෙ නෑ කියනව දෙවනි තුන් වෙනි වාර වලට මොකද කරන්නෙ කියලත්.රටම එක දවසෙන් කාබනික කරා වගේ
මුන් පයිලට් එකක්වත් කොහෙවත් කරලා නෑ
![]()
කෝ බන් කුරුසයෝ ලෝකේ දියුණුම තාස්සනේ තියෙන රට බය වෙලානේ තම්බින්ට. අල්ලගෙ කැමැත්ත
අපරාදේ උඹට ටෙහෙරාන් වල කතෝලික උරුමය වෙනුවෙන් ජවුසමක් නටන්න තිබ්බ චාන්ස් එක මිස් උනා![]()
අල්ලගෙ කැමත්තටද බන් නෙතන්යාහු පසු බැස්සේ? උඹලගේ කිතුනු දෙවියන්ට වඩා අල්ලගෙ පවර් වැඩි වගේලොව ප්‍රතම වතාවට ඉතා කුඩා දවස් ගනනකින් රටක මුලු ආරක්ශක මණ්ඩලයම ඝාතනය වී ඇත්තේ දෙවන ලෝකයුද්ධයේ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණයේදී බව ඔබ අප දන්නා කරුණකි. එහෙත් දශක ගනනාවකට පසු නැවතත් ඊට වඩා බරපතල ලෙස යුද්ධයකදී රටක මුලු ආරක්ශක මණ්ඩලයම පාහේ ඝාතනය කිරීමක් සිදු වූයේ ඉරාන ඊශ්‍රායල් දින 12 යුද්ධයේදීය.
2025 දී ජූනි 13 ආරම්භ වූ ඉරාන ඊශ්‍රායල් යුද්ධයේ ප්‍රතිපලය ගත්තොත් Al Jazeera මාද්‍ය ජාලයට අනූව ඉරානයට අහිමි වූ ජීවිත ගනන 650ක් වන අතර එහිදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 200කට වැඩි ප්‍රමාණයක් ඉරානය පුරා නේවාසික අසල්වැසි ප්‍රදේශ සමඟ න්‍යෂ්ටික සහ හමුදා පහසුකම් 100කට වැඩි ගණනකට පහර දුන්හ.
මෙහිදී ඊශ්‍රායලය විසින් එල්ල කල ගුවන් ප්‍රහාර සන්නද්ධ ගැටුම් ස්ථාන සහ සිදුවීම් දත්ත (ACLED) අනුව අවම වශයෙන් 508 ක් වත් සටහන් වුනි.
මෙහිදී ලැජ්ජවට පත් වෙන කරුණක් නම් ඉරානය අපහාසය පත් කිරීම සදහා යුදෙව් ජාතික කාන්තා ගුවන්වරියන් භාවිතා කිරීමයි. මෙසේ එල්ල කරන ලද මාරාංතික ප්‍රහාරවලින් මියගිය ප්‍රධාන ඉරාන ආරක්ශක බල මණ්ඩල ප්‍රධානීන් වන්නෙ,
1. ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී - Maj. Gen. Mohammad Bagheri
2. IRGC ප්‍රධාන අණදෙන නිලධාරී - Maj. Gen. Hossein Salami
3. IRGC ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී - Maj. Gen. Gholam Ali Rashid
4. IRGC අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරී - Maj. Gen. Amir Ali Hajizadeh
5. IRGC බුද්ධි සංවිධානයේ ප්‍රධානී -Maj. Gen. Mohammad Kazemi
6. කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී "පලස්තීන අංශය" - Brig. Gen. Mohammad Saeed Izadi
7. මිසයිල බලගනයේ ප්‍රධානී - Davoud Sheikhian
8. අවි/සැපයුම් ජාල ප්‍රධානී - Behnam Shahriari
9. මිසයිල සංවර්ධනය අංශ ප්‍රධානී - Reza Mozaffarinia
10. බුද්ධි සම්බන්ධීකරණය ප්‍රධානී - Mehdi Rabbani
11. බුද්ධි/ගෘහස්ථ ආරක්ෂක කාර්යයන් අංශ ප්‍රධානී - Gholamreza Mehrabi
12. බුද්ධි අධ්‍යක්ෂක (සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය) ප්‍රධානියා - Gholam-Reza Marhabi
මෙවැනි දෙයක් සිදුවනු දැකීම යුධ හමුදා ඉතිහාසයේ ලැජ්ජා සහගත සිදුවීමක් වූවත්, කිසියම් රටක තම ආරක්ශක ප්‍රධානීන් ආරක්ශා කර ගැනීමට හැකියාවක් නොමැතිව තම රටේ මිනිසුන් ආරක්ශා කරන්නෙ කෙසේද යන්න මවිතයට කරුණකි.
තොරතුරු මූලාශ්‍යය - අල් ජාසීරා මධ්‍ය ජාලය.
@redux ඇත්තද බන් මේ කියන්නේ ?
https://elakiri.com/threads/මැදරසා-මඩූවේ-මරණයක්-ලිංගික-අපයෝජනයක්-දැයි-සැක.2231095/
මේකට ගේ වී පී, කියලා විශේෂයක් නෑ.