ඉරානෙට ගහන එක වැරදි

redux

Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මම අහන්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ ?
    දැන් එතකොට ඔයා ඉරානෙ ඊශ්රයාලේ යුද්දෙ කාටවත් සපෝට් නැද්ද?
     
    • Sad
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427

    මුලින්ම මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො මචන් , ඊට පස්සේ මම උඹට මගේ උත්තරය බොහොම පැහැදිලිව දෙන්නම් දෙන්නම්
     
    • Haha
    • Sad
    Reactions: jennt and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මුලින්ම මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො මචන් , ඊට පස්සේ මම උඹට මගේ උත්තරය බොහොම පැහැදිලිව දෙන්නම් දෙන්නම්
    හා okay අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    හා okay අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්
    ඔය උත්තර දීලා තියෙන්නේ, උඹ අහපු ප්‍රශ්නෙට උඹම උත්තර දීලනේ

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ මචන්, තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    ඔය උත්තර දීලා තියෙන්නේ, උඹ අහපු ප්‍රශ්නෙට උඹම උත්තර දීලනේ

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ මචන්, තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?
    හරි මචන් අපි යුදෙව් සර්ලට පුක දෙන්නන් අඬන් නැතුව ඉන්නකෝ
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    හරි මචන් අපි යුදෙව් සර්ලට පුක දෙන්නන් අඬන් නැතුව ඉන්නකෝ
    හරි මචන් , උඹ කැමති කෙනෙක්ට පුක දෙන්නකෝ , එක ඔයාගේ කැමත්තනේ

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මට තියෙන ප්‍රශ්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කොහොමද කියලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    හරි මචන් , උඹ කැමති කෙනෙක්ට පුක දෙන්නකෝ , එක ඔයාගේ කැමත්තනේ

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මට තියෙන ප්‍රශ්නේ තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කොහොමද කියලා
    ඒක නෙමෙයි කුරානෙ කෑලි මෙතන paste කළා වගේ Talmud එකෙත් ටිකක් සිංහලෙන් paste කරපංකෝ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    Sjvlbgs.jpeg
     
    • Haha
    Reactions: jennt

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    ඒක නෙමෙයි කුරානෙ කෑලි මෙතන paste කළා වගේ Talmud එකෙත් ටිකක් සිංහලෙන් paste කරපංකෝ
    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ , තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?

    මම උඹෙන් අහපු මේ ප්‍රශ්නෙට උඹ තවමත් උත්තර දෙන්නේ නැතිව වටේ යන්නේ මොකද ?
     
    • Haha
    • Like
    Reactions: jennt and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ , තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?

    මම උඹෙන් අහපු මේ ප්‍රශ්නෙට උඹ තවමත් උත්තර දෙන්නේ නැතිව වටේ යන්නේ මොකද ?
    මම කලිනුත් කිව්වා Talmud එකේ කෑලි සිංහලෙන් ට්‍රාන්ස්ලටේ කරලා දාපන්

    එතකොට මට උනත් අපක්ෂපාති උත්තරයක් දෙන්න පුළුවන්

    උඹට bias එකක් නැත්තන් කුරානෙ කෑලි ගැන විතරක් අපිව දැනුවත් කරලා හරි යන්නෙ නෑනේ

    Talmud එක ගැනත් සිංහලෙන් දැනුවත් කරපන්
     
    • Like
    Reactions: Deleted

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,721
    113
    Abyss
    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ , තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?

    මම උඹෙන් අහපු මේ ප්‍රශ්නෙට උඹ තවමත් උත්තර දෙන්නේ නැතිව වටේ යන්නේ මොකද ?
    අහන ඒවට උත්තර දෙන්න බැනෙ බන්. තේරුම් ගනින් පොඩ්ඩක් ප්‍රශ්නෙ මග අරිද්දි.......
     
    • Haha
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    මම කලිනුත් කිව්වා Talmud එකේ කෑලි සිංහලෙන් ට්‍රාන්ස්ලටේ කරලා දාපන්

    එතකොට මට උනත් අපක්ෂපාති උත්තරයක් දෙන්න පුළුවන්

    උඹට bias එකක් නැත්තන් කුරානෙ කෑලි ගැන විතරක් අපිව දැනුවත් කරලා හරි යන්නෙ නෑනේ

    Talmud එක ගැනත් සිංහලෙන් දැනුවත් කරපන්
    මම උඹෙන් අහපු මේ ප්‍රශ්නෙට උඹ තවමත් උත්තර දෙන්නේ නැතිව වටේ යන්නේ මොකද ?

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ , තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    මම උඹෙන් අහපු මේ ප්‍රශ්නෙට උඹ තවමත් උත්තර දෙන්නේ නැතිව වටේ යන්නේ මොකද ?

    මම උඹට කලිනුත් කිවුවා මට තියෙන්නේ යුදෙවුවෝ ද ඉස්ලාමිකයෝද කියන දේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි

    මුල ඉඳන්ම උඹෙන් අහන්නේ , තමන් අදහන ආගම අනුව දෙයක් තමන්ටම වෙනකොට කොහොමද ඒ දේ වැරදි වෙන්නේ කියලා ?
    ඉතින් යුදෙව්වොද ඉස්ලාම් ද කියල ප්‍රශ්නයක් නැත්තන් Talmud එකේ කෑල්ලක් translate කරල දාපන්කො බන්.

    උඹ කුරානෙ කෑලි විතරක් මෙතන හලලා Talmud එකට මුකුත් නොකියා හිටියොත් උඹට දෙගොල්ලෝ එක්කම ප්‍රශ්නයක් නෑ කියල පිළිගන්න බෑනේ