ෆයිවරේ ගිලෙන නැවක්ද? කොටසක මිල වාර්තාගතලෙස පහලට! 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,852
    1
    100,279
    113
    33
    Kalutara
    අඩෝ මේකට කෙලම වෙලා යන ලයින් එකක් වගේ නේද තියෙන්නේ? Ai නිසා වැඩ කරන උන් අයින් කරලා අම්බානෙකට. ඒ අස්සෙන් ෆිෂින් ලින්ක් එවන ස්කෑම් අකවුන්ට් ෆයිවරේ පුරාම. අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ එහෙම වුනාම. reddit එකේ කියන්නේ නම් දැන් මේක ගිලෙන නැවක් කියලා. කොරෝනා කාලේ තමා කොටසක මිල වැඩිම ගිහිල්ල තියෙන්නේ. දැන් බලපන්කො ගාන..

    VEC0Gja.png

    හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා. 🤔

    k31QXO2.png

    • Like
    Reactions: Kolama and SK29

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    පයිය ඉවර උනේ කොවිඩ් ඉවර වෙනවත් එක්කම
    බලපන් ඩොකියුමන්ට්‍රි ඇති යුටියුබ් එකේ
    ලොක්කගේ ගොබ්බ වැඩත් එක හේතුවක් තමයි
    දැන් තියෙන්නේ නමට. එකත් හේදිලා යයි තව ටිකක කාලෙකින්

    හැබැයි අද ඉන්න තැනට පදනම හැදුනේ නම් මගේ ජිවිත කතාවේ ෆයිවර් නිසා. වාහනයක් ගන්න, සල්ලි ටිකක් හදා ගන්න, කැමති දේවල් ටික කර ගන්න අප් එක දුන්නේ ෆයිවර්. මැරෙනකල් ආදරෙය්

    premium X account thiyena unta GROK free denawa dan!

    chatgpt free karana kathawak thibba - add pennala.
    ගෝ එක 5$ නේද ඇඩ් +
    ------ Post added on Jan 19, 2026 at 3:46 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,717
    113
    ulan bator
    පයිය ඉවර උනේ කොවිඩ් ඉවර වෙනවත් එක්කම
    බලපන් ඩොකියුමන්ට්‍රි ඇති යුටියුබ් එකේ
    ලොක්කගේ ගොබ්බ වැඩත් එක හේතුවක් තමයි
    දැන් තියෙන්නේ නමට. එකත් හේදිලා යයි තව ටිකක කාලෙකින්

    හැබැයි අද ඉන්න තැනට පදනම හැදුනේ නම් මගේ ජිවිත කතාවේ ෆයිවර් නිසා. වාහනයක් ගන්න, සල්ලි ටිකක් හදා ගන්න, කැමති දේවල් ටික කර ගන්න අප් එක දුන්නේ ෆයිවර්. මැරෙනකල් ආදරෙය්

    ගෝ එක 5$ නේද ඇඩ් +
    ------ Post added on Jan 19, 2026 at 3:46 PM
    sam altman kareya full free gana mokak hari kiya kiya idiya. hoyala balapam!
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    හේසාන් බොගේ ප්‍රස්නේට උත්තරේ රෙවෙනියු කන්නද බොල නෙට් ඉන්කම් 0 ලෙවල් එකේ තිබිලා
    මහ එකාට අත පිහ දා ගන්නනේ වෙන්නේ
    රෙවනියු කිව්වම සියළු වියදම් සහ ටැක්ස් වල පෙර ආදායම. යකෝ එකෙන් වියදම් ටික කැපුවම හම්බු වෙන බිබික්කම තමා ඔය කහ පාටින් තියෙන්නේ. ඌට එහෙන් සෙයා ප්‍රයිස් වැටිලා, මෙහෙන් ඉන්කම් ඩවුන් වෙලා මොන ඉනොවේසන්ද.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,852
    1
    100,279
    113
    33
    Kalutara
    හේසාන් බොගේ ප්‍රස්නේට උත්තරේ රෙවෙනියු කන්නද බොල නෙට් ඉන්කම් 0 ලෙවල් එකේ තිබිලා
    මහ එකාට අත පිහ දා ගන්නනේ වෙන්නේ
    රෙවනියු කිව්වම සියළු වියදම් සහ ටැක්ස් වල පෙර ආදායම. යකෝ එකෙන් වියදම් ටික කැපුවම හම්බු වෙන බිබික්කම තමා ඔය කහ පාටින් තියෙන්නේ. ඌට එහෙන් සෙයා ප්‍රයිස් වැටිලා, මෙහෙන් ඉන්කම් ඩවුන් වෙලා මොන ඉනොවේසන්ද.

    ඉතින් බන් 2023 - 24 තමා ලාභයක් හරි පෙන්නන්නෙ එහෙම නම්. බලපන්කෝ මුන් පාඩු පිටමනේ දුවලා තියෙන්නේ.

    WZQVDck.png
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,636
    5,942
    113
    @ගෙදර
    ඇත්තටම IT වල අනාගතය කොයිබටද?
    මම msc එක කරන එකත් පොඩ්ඩක් නවත්තන් ඉන්නේ...අපරාදේ සල්ලි කාලයයි..
     
    • Sad
    Reactions: Heshan Daminda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,478
    8,248
    113
    ඇත්තටම IT වල අනාගතය කොයිබටද?
    මම msc එක කරන එකත් පොඩ්ඩක් නවත්තන් ඉන්නේ...අපරාදේ සල්ලි කාලයයි..
    appo epa guu 70i. poddak future demand balala deyak select karaganin
     
    • Wow
    Reactions: Heshan Daminda