අඩෝ මේකට කෙලම වෙලා යන ලයින් එකක් වගේ නේද තියෙන්නේ? Ai නිසා වැඩ කරන උන් අයින් කරලා අම්බානෙකට. ඒ අස්සෙන් ෆිෂින් ලින්ක් එවන ස්කෑම් අකවුන්ට් ෆයිවරේ පුරාම. අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ එහෙම වුනාම. reddit එකේ කියන්නේ නම් දැන් මේක ගිලෙන නැවක් කියලා. කොරෝනා කාලේ තමා කොටසක මිල වැඩිම ගිහිල්ල තියෙන්නේ. දැන් බලපන්කො ගාන..
හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා.
හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා.

