ෆයිවරේ ගිලෙන නැවක්ද? කොටසක මිල වාර්තාගතලෙස පහලට! 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    upwork neda dan godak aya karanne?
    ඒක කරන්න සල්ලි යට කරන්න එපැයි.මසෙකට හම්බෙන කනෙක්ට්ස් ඉවර වුනාම සල්ලි දීලා කනෙක්ට්ස් ගන්න ඕන ජොබ් වලට බිඩ් කරන්න. ඒකයි ෆයිවර් එකට මිනිස්සු යන්නෙ. ලේසියි ෆයිවර් එකේ කන්සෙප්ට් එක.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,817
    5,042
    113
    Pandora
    නෑ බෑ කිය කියා ඉන්න එකාට හැමදාම නෑ බෑ තමා මචං. අදටත් ඕකෙන් ලක්ෂ ගණන් අදින එවුන් ඉන්නවා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,469
    113
    Matara
    අඩෝ මේකට කෙලම වෙලා යන ලයින් එකක් වගේ නේද තියෙන්නේ? Ai නිසා වැඩ කරන උන් අයින් කරලා අම්බානෙකට. ඒ අස්සෙන් ෆිෂින් ලින්ක් එවන ස්කෑම් අකවුන්ට් ෆයිවරේ පුරාම. අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ එහෙම වුනාම. reddit එකේ කියන්නේ නම් දැන් මේක ගිලෙන නැවක් කියලා. කොරෝනා කාලේ තමා කොටසක මිල වැඩිම ගිහිල්ල තියෙන්නේ. දැන් බලපන්කො ගාන..

    VEC0Gja.png

    හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා. 🤔

    k31QXO2.png

    revenue එකක් නොපෙන්වයිද බං අපි මහන්සි වෙලා මහන්සිවෙලා කරන $1000න් $200ක් අපෙනුත් කපනවා, ඕඩර් එකෙ දෙන කස්ටමර්ගෙනුත් කපනවා ගානක්..:lol:
    ------ Post added on Jan 19, 2026 at 10:32 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මොන පයිවරයක් ද

    IT ඉන්ඩස්ට්‍රියම ඉවරයි යකෝ 🤣🤣
    මචං දැන් AI improve කරන්නෙත් IT කරන උන්මයි, අනාගතේ එන ලෝකෙ 100%ක්ම වගේ IT මතම depend වෙනවා. ඇයි හැමෝම IT ජොබ් නැතිවෙනවා කියන්නෙ. Developing, BA ජොබ් නම් නැතිවෙයි. IT ජොබ් නැති වෙනවා නම් IT System use කරන තැන් වල සේරම ජොබ් නැතිවෙන්න ඕනා. field එකට ගිහින් කරන ජොබ්ස් හැර අනිත් සේරම නැතිවෙනව එහෙම උනොත්. notebookml වල potential එක දැක්කම teaching ජොබ් වලටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මම දැක්කා අලුත් IT degrees and masters පටන් අරන් තියෙනවා world famous campus වලින්. Future Trends බලන්නෙ නැතිව ඒහෙම පටන් ගනීද courses.

    මේක මේ තරම් ඉක්මනට වෙයි කියලා හිතුවෙවත් නැති එකක්

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    නෑ බෑ කිය කියා ඉන්න එකාට හැමදාම නෑ බෑ තමා මචං. අදටත් ඕකෙන් ලක්ෂ ගණන් අදින එවුන් ඉන්නවා.
    Not for long.Fiver will sell that data to AI developers for sure.
     
    • Wow
    Reactions: Heshan Daminda

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,800
    8,217
    113
    IT field ekata dan wena de issarahata anith fields wlta wei.

    AI walin software development, IOT, data analysis ikmnin karagnna nisa neh software industry eke job tyena kela wela tyenne.

    eelangata wenne AI use krla hadana software, IOT, data analysis walin anith fields wala complex problems walata lesiyen solution ekak denna pluwn wenwa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    මචං දැන් AI improve කරන්නෙත් IT කරන උන්මයි, අනාගතේ එන ලෝකෙ 100%ක්ම වගේ IT මතම depend වෙනවා. ඇයි හැමෝම IT ජොබ් නැතිවෙනවා කියන්නෙ. Developing, BA ජොබ් නම් නැතිවෙයි. IT ජොබ් නැති වෙනවා නම් IT System use කරන තැන් වල සේරම ජොබ් නැතිවෙන්න ඕනා. field එකට ගිහින් කරන ජොබ්ස් හැර අනිත් සේරම නැතිවෙනව එහෙම උනොත්. notebookml වල potential එක දැක්කම teaching ජොබ් වලටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. මම දැක්කා අලුත් IT degrees and masters පටන් අරන් තියෙනවා world famous campus වලින්. Future Trends බලන්නෙ නැතිව ඒහෙම පටන් ගනීද courses.

    මේක මේ තරම් ඉක්මනට වෙයි කියලා හිතුවෙවත් නැති එකක්

    IT නැති වෙන් නෑ. Salary stagnation එකක් වෙනව.ලන්කාවෙ BPO and managed service industry එකට ලොකු hit එකක් එනව.So overall there will be less job compared to the work force and remaining jobs will be really competitive due to high demand. ලන්කාවෙ LLM දුවන්න පුලුවන් Data centers නෑනේ ඒ පැත්තෙන් job එන්නෙත් නෑ ඉතින්. AI ඕන හැබැයි හැමෝටම එකපාර හොදක් වෙන්නෙ නෑ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    AI eken cartoon hadala fiverr sell karann barida
    දැන් වැඩක් නෑ බන්
    මන් ඉතාලි නම් කොහොමද කියන්න දන් නෑ
    මම මෙහෙදි තාම ග්‍රැෆික් ඩිසයින් වේකන්සියක් දැක්කේ නෑ
    කලාතුරකින් දකිනවා ඒකක් දෙකක්. ඒවාට UI/UX, ග්‍රැෆික් ඇප්ස්, විඩියෝ එඩිටින්, 3D පැත්ත වගේ ඔය ඔක්කොම මික්ස් උණ (අමතරව පුපත් දෙන්න වෙන) වේකන්සි
    තවදුරටත් ඉලස්ට්‍රෙටර් අදින හරි, පොටෝ එඩිට් හරි සීන් නෑ. දුපතේ තියෙයි තව ටික කාලයක්. පස්සේ ඒකත් නැති වෙලා යයි.
    අර කියපු වේකන්සි වලට පට්ටම ලෙවල් එකේ ඉන්න වැඩ්ඩෝ තමයි ඉල්ලන්නේ ඩිග්‍රි හරි අපර් කොලිපිකේෂන් එක්ක.
    සෝ දැන් ඔය පැත්තට චෙරියෝ බායි කියන්න තියෙන්නේ.

    මම තව දෙයක් කියන්නම් මෙහෙදි දැක්ක. විස්වාස කරනවා නම් කරපන් නැත්තන් නිකන් ඉදින්
    මෙහෙ රටවල් ගොඩක ප්‍ර යෝරිටි ජොබ් ලිස්ට් වලින් ඩොක්ට, නර්ස් ගලවලා. උඹලාට නිකමට වත් හිතුනද එහෙම වෙයි කියලා
    දැන් වැඩියම ඒ ලිස්ට් වල තියෙන්නේ කෙයා වර්කර්, සොෂල් කෙයා වර්කර්.
    ඒ කෙයා වර්කර් ඔය එක උට්ටේ ඩිප්ලොමා නෙමේ ස්ටැන්ඩඩ් කොලිටියට අවු 2 -3 යන ප්‍රැක්ටිකල් + ඉගැන්වීම් කරපු එවුන්ට

    ඉන්ඩස්ට්‍රි පුකෙන් යන්නේ පුතේ. දුපතේ අල්ලන් ඉන්නවා නම් අවුලක් නෑ. හැබැයි බැරි වෙලා හරි එලියට පනින්න හිතාන ඉන්නවා නම් සෙනිකව අප්ඩේට් වෙයන්. උඹලා ඔහේ ඉද්දි හිතාන ඉන්න එවා මජර දූපතෙන් එලියේ පට්ට වෙනස්
     
    koheda inne? koheda doctor,nurse jobs adu wela tyenne?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113

    revenue එකක් නොපෙන්වයිද බං අපි මහන්සි වෙලා මහන්සිවෙලා කරන $1000න් $200ක් අපෙනුත් කපනවා, ඕඩර් එකෙ දෙන කස්ටමර්ගෙනුත් කපනවා ගානක්..:lol:
    ------ Post added on Jan 19, 2026 at 10:32 PM
    Tip එකෙනුත් කපාගන්නවානෙ
     
    • Like
    Reactions: super077

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,259
    12,500
    113
    Piliyandala
    Ai එකෙන් හදලා hand drawing කියල සෙල් කරන්නද?
    Na

    දැන් වැඩක් නෑ බන්
    මන් ඉතාලි නම් කොහොමද කියන්න දන් නෑ
    මම මෙහෙදි තාම ග්‍රැෆික් ඩිසයින් වේකන්සියක් දැක්කේ නෑ
    කලාතුරකින් දකිනවා ඒකක් දෙකක්. ඒවාට UI/UX, ග්‍රැෆික් ඇප්ස්, විඩියෝ එඩිටින්, 3D පැත්ත වගේ ඔය ඔක්කොම මික්ස් උණ (අමතරව පුපත් දෙන්න වෙන) වේකන්සි
    තවදුරටත් ඉලස්ට්‍රෙටර් අදින හරි, පොටෝ එඩිට් හරි සීන් නෑ. දුපතේ තියෙයි තව ටික කාලයක්. පස්සේ ඒකත් නැති වෙලා යයි.
    අර කියපු වේකන්සි වලට පට්ටම ලෙවල් එකේ ඉන්න වැඩ්ඩෝ තමයි ඉල්ලන්නේ ඩිග්‍රි හරි අපර් කොලිපිකේෂන් එක්ක.
    සෝ දැන් ඔය පැත්තට චෙරියෝ බායි කියන්න තියෙන්නේ.

    මම තව දෙයක් කියන්නම් මෙහෙදි දැක්ක. විස්වාස කරනවා නම් කරපන් නැත්තන් නිකන් ඉදින්
    මෙහෙ රටවල් ගොඩක ප්‍ර යෝරිටි ජොබ් ලිස්ට් වලින් ඩොක්ට, නර්ස් ගලවලා. උඹලාට නිකමට වත් හිතුනද එහෙම වෙයි කියලා
    දැන් වැඩියම ඒ ලිස්ට් වල තියෙන්නේ කෙයා වර්කර්, සොෂල් කෙයා වර්කර්.
    ඒ කෙයා වර්කර් ඔය එක උට්ටේ ඩිප්ලොමා නෙමේ ස්ටැන්ඩඩ් කොලිටියට අවු 2 -3 යන ප්‍රැක්ටිකල් + ඉගැන්වීම් කරපු එවුන්ට

    ඉන්ඩස්ට්‍රි පුකෙන් යන්නේ පුතේ. දුපතේ අල්ලන් ඉන්නවා නම් අවුලක් නෑ. හැබැයි බැරි වෙලා හරි එලියට පනින්න හිතාන ඉන්නවා නම් සෙනිකව අප්ඩේට් වෙයන්. උඹලා ඔහේ ඉද්දි හිතාන ඉන්න එවා මජර දූපතෙන් එලියේ පට්ට වෙනස්
    උබ හොඳට මාකට් එක ඇනලයිස් කරලා වගේ... ඇත්තක් තියෙනව කතාවේ
    ------ Post added on Jan 20, 2026 at 1:52 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    Why would they do that?
    Why shouldn't they.sooner or later it will happen.So sell it while you can.

    දැන් වැඩක් නෑ බන්
    මන් ඉතාලි නම් කොහොමද කියන්න දන් නෑ
    මම මෙහෙදි තාම ග්‍රැෆික් ඩිසයින් වේකන්සියක් දැක්කේ නෑ
    කලාතුරකින් දකිනවා ඒකක් දෙකක්. ඒවාට UI/UX, ග්‍රැෆික් ඇප්ස්, විඩියෝ එඩිටින්, 3D පැත්ත වගේ ඔය ඔක්කොම මික්ස් උණ (අමතරව පුපත් දෙන්න වෙන) වේකන්සි
    තවදුරටත් ඉලස්ට්‍රෙටර් අදින හරි, පොටෝ එඩිට් හරි සීන් නෑ. දුපතේ තියෙයි තව ටික කාලයක්. පස්සේ ඒකත් නැති වෙලා යයි.
    අර කියපු වේකන්සි වලට පට්ටම ලෙවල් එකේ ඉන්න වැඩ්ඩෝ තමයි ඉල්ලන්නේ ඩිග්‍රි හරි අපර් කොලිපිකේෂන් එක්ක.
    සෝ දැන් ඔය පැත්තට චෙරියෝ බායි කියන්න තියෙන්නේ.

    මම තව දෙයක් කියන්නම් මෙහෙදි දැක්ක. විස්වාස කරනවා නම් කරපන් නැත්තන් නිකන් ඉදින්
    මෙහෙ රටවල් ගොඩක ප්‍ර යෝරිටි ජොබ් ලිස්ට් වලින් ඩොක්ට, නර්ස් ගලවලා. උඹලාට නිකමට වත් හිතුනද එහෙම වෙයි කියලා
    දැන් වැඩියම ඒ ලිස්ට් වල තියෙන්නේ කෙයා වර්කර්, සොෂල් කෙයා වර්කර්.
    ඒ කෙයා වර්කර් ඔය එක උට්ටේ ඩිප්ලොමා නෙමේ ස්ටැන්ඩඩ් කොලිටියට අවු 2 -3 යන ප්‍රැක්ටිකල් + ඉගැන්වීම් කරපු එවුන්ට

    ඉන්ඩස්ට්‍රි පුකෙන් යන්නේ පුතේ. දුපතේ අල්ලන් ඉන්නවා නම් අවුලක් නෑ. හැබැයි බැරි වෙලා හරි එලියට පනින්න හිතාන ඉන්නවා නම් සෙනිකව අප්ඩේට් වෙයන්. උඹලා ඔහේ ඉද්දි හිතාන ඉන්න එවා මජර දූපතෙන් එලියේ පට්ට වෙනස්
    That's what the boomers want.They want immigrants to take care of them now.Born citizens won't do that shit for low pay like 30$.
    ------ Post added on Jan 20, 2026 at 2:55 AM
     
    • Haha
    Reactions: Avatar998