Job eke podi prashnayak

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,694
    931
    113
    Ubala kohomada job ekedi blame manage karaganne? Ekata kana bona eun. Eth mistake ekak unoth palu arinawa. Mage mistake ekak,repeat una thun hathara parak. Kiyana kari katha thamai dirawannaththe, damala gahalamai enna hithune, podi eun nisa iwasuwa. Matath amathaka wenawa bn godak dewal. Mama clothing brand ekaka buying office inne. Ada ude idala aul bn, wate eunuth innawane bn
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,604
    10,878

    මච්ං මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවනේ. පුලුවන් තරම් ෆෝකස් එක දියං අමතක වෙන එක කොලේක හරි ලියලා පේන්ඩ හරි තියාගනින්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    දමලා ගහලා එන්නේ නැතුව ඉවසලා ඕවා ගණන් නොගෙන ඔතන වැඩ කරන ගමන් ශේප් එකේ කාටවත් නොකියා වෙන ජොබක් හොයන් අයින් වෙනවනම් වෙයන්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,808
    13,445
    113
    Ube weda manage karana widiya awul.
    Diary ekak aran dawase to do list ekak hadaganin. Karana karana ewa cross off karapan. Ada wedak hetata giyoth eka mathaka athuwa heta karapan.
    Karanna bari commitments denna epa. Urgency eka anuwa a a wadeta yodawanna ona kaalaya decide karapan. Hemadetama same time denna tharam ubata time constraint eka relax naha.
    This is coming from someone in the apparel manufacturing industry as well.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    960
    1,604
    93
    London, United Kingdom
    Ubala kohomada job ekedi blame manage karaganne? Ekata kana bona eun. Eth mistake ekak unoth palu arinawa. Mage mistake ekak,repeat una thun hathara parak. Kiyana kari katha thamai dirawannaththe, damala gahalamai enna hithune, podi eun nisa iwasuwa. Matath amathaka wenawa bn godak dewal. Mama clothing brand ekaka buying office inne. Ada ude idala aul bn, wate eunuth innawane bn
    ඔය industry එකේ තියන ප්‍රශ්ණයක් ඕක. මම හිතන විදියට උඹ ඉන්නේ අර ටවර් දෙකෙන් වම් පැත්තේ තියන ටවර් එකේ office එකේ වෙන්න ඕන. හැමෝම බලන්නේ බෝලේ පාස් කරලා අත පිහිදාගන්න. අනිත් එක කරගන්න බැරි තරම් වැඩ ගොඩක් තියනවා, ලොකු stress එකක් තියනවා, ඔක්කොම තියෙන්නේ time sensitive වැඩ. Critical path එක manage කරන්න ගියාම ප්‍රශ්ණ කෝටියකට මුණදෙන්න වෙනවා. කොච්චර ලස්සනට T&A ගැහුවත්, කුණු fabric එකක් ආවොත්, එක ලේබල් එකක් delay උනොත් shipment ඔක්කොම කෙල වෙනවා. හැමෝම බලන්නේ වැරැද්ද වෙන එකෙක්ගේ account එකට දාලා අත පිහදාගන්න. (උඹගේ රැකියාවට අදාලද නම් දන්නේ නෑ) ඔය industry එකේ වැඩකරන කෙනෙක් විදියට ඔබතුමාගේ ප්‍රශ්ණය මට තේරෙනවා. ඉවසීමෙන් වැඩකරන්න. ඉදිරියට පත්තුවෙන්න පුළුවන් ප්‍රශ්ණයක් මුලදී දැක්කොත් අනිවාර්යයෙන් escalate කරලා තියන්න. නිරන්තරයෙන් T&A, WIP එක follow up කරන්න. හැබැයි ඉතින් එකම mistake එක ආයේ ආයේ වෙන්න තියන්න එපා. Stress එක ගොඩක් වැඩිනම් වෙන රස්සාවක් හොයන්න බලන්න, අඩු වයසෙන් ලෙඩ හදාගන්න එපා.

    කොයි වෙලාවකවත් තියන රස්සාව දමල ගහලනම් එන්න එපා. මොන ප්‍රශ්න තිබ්බත් අළුත් රස්සාවක් හොයාගෙන පරණ එකෙන් අයින් වෙනවා ඇර, දමල ගහල ගෙදර එන්න එපා. අත්දැකීමෙන් කියන්නේ career එකේ gap එකක් ආවම ඒකට හේතු කියන්න ගියාම එපාම වෙනවා. කූඩැල්ලා වගේ එකක් අල්ලගෙන ඕන එකක් අත අරින්න.
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    කවුරු හරි උඹට බණිනවා නම් ඒ බණින එකාට ගෙදර ප්‍රශ්න ඇති. උෟ පට්ට පීඩනේක ඉන්නවා ඇත්තෙ. කන බොන වෙලාවට සාමාන්‍ය විදිහට හිටියට වැඩ පටන් ගත්තහම උන්ගෙ ඔලු අවුල් වෙනවා ඇති.
    උන්ට අනුකම්පා කරපන්. උඹ උඹව පාලනය කරගනින්.

    ඒ අතරෙ ඔයිට වැඩිය පඩි වැඩි job එකක් හොයාගෙන ඒකට මාරු වෙයන්.
     
    • Love
    Reactions: san** and Duckduck

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    Ubala kohomada job ekedi blame manage karaganne? Ekata kana bona eun. Eth mistake ekak unoth palu arinawa. Mage mistake ekak,repeat una thun hathara parak. Kiyana kari katha thamai dirawannaththe, damala gahalamai enna hithune, podi eun nisa iwasuwa. Matath amathaka wenawa bn godak dewal. Mama clothing brand ekaka buying office inne. Ada ude idala aul bn, wate eunuth innawane bn
    ow ohoma tama bn, poddk leave ekak dala, aya yanna. working class. life sucks
     
    • Like
    Reactions: Duckduck

    astrin

    Well-known member
  • Oct 9, 2022
    490
    612
    93
    උබ ජොබ් එකෙ ජොබ් එකක් විදියට දකිනව නම් ඕක නෝමල් දෙයක් , රිලැක්ස් වෙයන්
     
    • Like
    Reactions: Duckduck

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,863
    113
    සේදවත්ත
    එලියෙදී පාලු තැනක බිත්තියකට තියලා කට පුක පියන් ඉදපන් කියල කම්මුල අතගාපන් ලාවට ඒ ඇති
     
    • Haha
    Reactions: Duckduck

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,991
    113
    Sri Lanka
    අමතක වෙන එකට එතන එවුන්ට බැනල වැඩක් නෑ. මට උනත් පේන්නම බැරි දේ කියන දේ අමතක වෙන එකට. මාත් බනිනව ඉන්න එකාලට අමතක වෙද්දි නම්. මෙ‍ලෝ සිහියකින් නෙමෙයිනෙ ඉන්නෙ. ඒකයි. වැඩට ආවම වැඩේට ෆෝකස් එකක් නෑ. රටේ කෙහෙල්මල් ඔලුවෙ තියෙන්නෙ. ඉතින් අමතකයි. ඒ හින්ද සිහි කල්පනාවන් වැඩ ටික කරන්න. එතකොට ප්‍රශ්න ගොඩක් අඩු වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    Ubala kohomada job ekedi blame manage karaganne? Ekata kana bona eun. Eth mistake ekak unoth palu arinawa. Mage mistake ekak,repeat una thun hathara parak. Kiyana kari katha thamai dirawannaththe, damala gahalamai enna hithune, podi eun nisa iwasuwa. Matath amathaka wenawa bn godak dewal. Mama clothing brand ekaka buying office inne. Ada ude idala aul bn, wate eunuth innawane bn
    උඹේ පැත්තෙ ප්‍රශ්න තියන් බනින්න එපා කියලා බලාපොරොත්තු වෙන්නෙ උඹත් ජෙප්පෙක්ද බන්? උඹේ ප්‍රශ්න හදාගනින්, එතකොට අනිත් ඒවා ඉබේම හැදෙයි. උඹම කියනවා repeat offender කෙනෙක් කියලා. ඉතින් බන් ලැජ්ජ නැතුව අනිත් උන්ගෙ පැත්තට වැරදි දාන්නෙ ඇයි? උඹට අතපහුවීම් වෙනවානම් ඒක මුලින් නැති කරගනින්.

    වැරදි කියන්නෙ සල්ලි, සල්ලි නැති වෙනකොට ඉතින් අම්ම තාත්ත අදාල නෑ බනිනවා තමයි.
     
    • Like
    Reactions: Duckduck

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    4 parak mistake nan itin ube awulak ne ban.buying side eke innawanan company ekatama kela wenawane.ubawa as karala danne netuwa benala tiyan inna ekama athine
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    Mage mistake ekak,repeat una thun hathara parak.

    යකෝ එක පාරක්, දෙපාරක් නම් සමාව දෙන්න පුළුවන්.
    හතර වතාවක් 🤯
    උඔව උල තියන්න එපැයි.
    බාප්පාගේ කම්පැනි එකද?
    උන්ට පාඩුවක් නැති දෙයක් ද?

    උඹට හදාගන්න බැරිම වැඩක් ද?
    පොඩ්ඩක් AI වලින් හොයපන් ඕක automate කරන්න විසදුමක්.
     
    • Like
    Reactions: Duckduck