🏠 නිවාස ආයෝජනයට නරකම මෙල්බන්!! 🇦🇺

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩෝ මම එකක් ගත්ත :(
    ඒකනෙ බන්
    පොඩ්ඩක් දන්න කි‍යන කෙනෙක්ගෙන් අහන්න එපැ‍යි. ඊලග එක ගද්දි වත් අහලා ගන්න. දැන් කරන්න දෙ‍යක් නෑ.
    වෙලාවට එක‍ක් ගත්තේ.
     
    • Sad
    Reactions: lilman

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඕස්ට්‍රේලියාවේ
    Student visa එකක් දානද යන්නේ
    ස්ටොක් ගන්නද යන්නේ
    Clean ක් කරලා louis vuitton අදින්න ද හිතන් ඉන්නනේ
    Melbourne වලින් ගෙයක් අරන් දාන්න ද හිතන්නේ

    බෝපේ අයියගෙන් අහුවේ නැද්ද
    සෝ සැඩ්
     
    • Like
    Reactions: ML1987

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,566
    2,429
    113
    මූත් වෙන උන්ට බැන්නට සියල්ල දත් කෙනෙක් තමයි....ඔස්තාර් කෙනෙක්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,765
    15,023
    113
    බොරු කථා...සුදා අයියගේ දුවත් වැඩ කරන්නේ ඔය සම්බන්ධව නේ..ඔහොම දෙයක් තියෙනවනම් සුදා අයිය වීඩියෝ වල ඕක කියනවා..


    Uba a paara Sudaa ge voice ekatath athe gahanawada ?
    Man hithuwe Nalindage and Bimalge witharai kiyala.