ඔස්ට්‍රේලියානුවන් කියන්නෙ ඉතින් කොහොමත් පට්ටම සෙට් එකක් තමයි. ලමයි උනත්, වැඩිහිටි උනත්, ලොකු සීන් නෑ, පොලවෙ පයගහල ඉන්නෙ.
මිනිස්සුන්ට උදව් කරන, හිත හොද නමුත් මෝඩ නොවන රටක් තමයි ඉතින් ඔස්ට්‍රේලියාව

එක එක ජාතීන් මික්ස් වෙලා සහජීවනයෙන් ජීවත් වෙන නිසාද මන්ද කොහොමත් ඔස්ට්‍රේලියාවෙ ඉන්න අයට අනිත් අය ගැන දැනෙනව වැඩී.
නිකමට එන්ගලන්තෙට ගිහින් බලපන්කො, ඇමරිකාවට ගිහින් බලපන්කො. අම්බ කැරියො ඉන්නෙ ඒ කුප්ප ජරාජීර්න රටවල් වල.
ඉස්කෝල වල වෙඩි තියාගන්නව ලමයි මැරෙනව ඉවරෙකුත් නෑ. චාටර්ම ප්ලේස් එකක් තමයි ඇමරිකාව.
බලපන් ඔස්ට්‍රේලියන් ලමයි කොච්චර ලෝකෙට වැඩක් ඇති විදිහට හැදෙනවද කියල
එහෙමයි මිනිස්සු උනාම ඉන්න ඕනෙ. එකිනෙකාට උදව් කරගන්න ඕනෙ.
ඔස්ට්‍රේලියාවට ආපු කෙනෙක් කීයටවත් ඔස්ට්‍රේලියාව දාල යන්නෙත් නෑ.