HDD 4% වැඩි උනාම ලංකාවේ 30% + වලින් price වැඩි වෙලා
Last edited:
HDD 4% වැඩි උනාම ලංකාවේ 30% + වලින් price වැඩි වෙලා
අඩෝ ඔව් බන්, අමු කැරියෝ ඉන්නෙ. මම මගේ ලැප ගත්තේ vat එක ගහල effective වෙන්න දවස් 2කට කලින්. එදා උන්ගෙ කඩේ බඩු නැතුව වෙන එකකින් උන්ම අරන් දෙනකොට උන් මට කියනවා "මහත්තයා කට්ටිය බඩු හංගල තියෙන්නෙ. සයිට් එකේත් out of stock තියෙන්නෙ, හෙට ආයි අලුත් ගාන ගහලා දාවි" කියලා.මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.
අනික් දේ phones.
බඩු හංගල තියෙන්නෙ.
මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.
අනික් දේ phones.
දැන් මාසෙකට වගේ කලින් ලංකාවේ RAM price වැඩි උන එක ගැන NEWS ට්‍රෙන්ඩ් වෙද්දී ගොඩක් කඩ වල desktop rams sell කරේ නැහැ , ගොඩක් මොඩෙල්ස් තිබ්බේ out of stock or with systems only විදිහට දැන් තියෙනවා එකට පාර අයෙත් stock prices වැඩි කරලා .අඩෝ ඔව් බන්, අමු කැරියෝ ඉන්නෙ. මම මගේ ලැප ගත්තේ vat එක ගහල effective වෙන්න දවස් 2කට කලින්. එදා උන්ගෙ කඩේ බඩු නැතුව වෙන එකකින් උන්ම අරන් දෙනකොට උන් මට කියනවා "මහත්තයා කට්ටිය බඩු හංගල තියෙන්නෙ. සයිට් එකේත් out of stock තියෙන්නෙ, හෙට ආයි අලුත් ගාන ගහලා දාවි" කියලා.
දෙකම ලක්ශෙකට දෙනවානං අද ගන්නවා128 MB Ram 2ක් තියෙනව කීයකට දෙන්න පුලුවන්ද?
pmදෙකම ලක්ශෙකට දෙනවානං අද ගන්නවා
Sir mage dekama ada oyata adadenna kemathiදෙකම ලක්ශෙකට දෙනවානං අද ගන්නවා
