Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ජපානේ අමාරුයි, ජපානේ අමාරුයි දැන් කිව්වට දැන් දැන් ඇත්තටම ජපනට අමාරු වේගෙන එනවා වගේ. අපි දන්න පට්ට ජපන් බ්‍රෑන්ඩ් ගොඩාක් මේ වෙද්දි හරි අමාරුවෙන් දුවන්නේ. සෝනි කාරයත් හෝම් එන්ටටේයින්ට්මන්ට් බිස්නස් එකේ 51%එක් චයිනා TCL එකට විකුනලා. TCL එකෙන් බ්‍රාවියා ටෙක්නොලොජි යුස් කරලා ටීවි එයි ඉස්සරහට. Sharp, Toshiba, Fujitsu, Sanyo, Pioneer, Olympus, Vaio, Hitachi දැන් මේවා නෑ හරි නැත්නම් පට්ට අඩුයි නේද මාකට් එකේ.

    ඇත්තටම දැන් ජපානේ ගේමක් ගහන්න අමාරුද? මම මේක ගොඩාක් ගෘප් වල ජොබ් ගැන අහන එව්වට ජපන් ඉන්න උන් විස්තර අහනවා දැක්කා. ඇයි කියලා ඇහුවම හැම එකාම කියන්නේ පට්ට ගේමක් දෙන්න වෙනවා සවයිව් වෙන්න කියලා. පෙලක් එවුන් පෝලන්ඩ් වගේ රටවලටත් ජොබ් වලට යන්න අහනවා.අමු කටුනේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Namai lgo Ekai nathuwa Deela thiyenne.
    49% තියෙනවා. බට් ටෙක් එක ගියානේ බන් චිනෙට. අවුල්නේ බන්. ජොයින්ට් වෙන්චර් එකක් විදියට යන්නේ 2027 ඉඳන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජපානේ ආර්ථිකය නැගීගෙන ඇවිල්ල එක තැන පල් උනා (see: lost decades of Japan). එකට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපත්ති කිහිපයක් සහ ඇමෙරිකානු බලපෑම. දැන් චීනය සහ කොරියාවෙන් ලොකු තරගයක් දෙනවා. sony TV එකක් විකිනෙනකොට samsung TV තොගයක් විකිනෙනවා. korean වාහන දැන් හැමතැනම. මම කියන්නේ උතුරු ඇමෙරිකාවේ තත්වය.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,586
    113
    it is the home entertainment business not the whole business . they will leverage on economies of scale.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,990
    13,549
    113
    35
    Spain
    මට හිතෙන්නේ උන් උන්ගේ අඩු ඵලදායිතාවක් තියෙන නිෂ්පාදනවලින් අයින් වෙනවා කියල. අපේ ගෙදර තඩි ටීවී එකක් තියනවා. එක බලන්නේ වයස අවුරුදු 86ක් වෙන මගේ තාත්තා විතරයි. අනෙත් අයට ටීවී බලන්න ඕන නැහැ. ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    TCL TV මරු..දැන් ඉතිං ඒකත් ගණන් යයි..☹️

    1980 ලංකාව වගේ තිබ්බ රටක්‍ ගිය උඩ බලපංකො...☹️

    අහස උසට තියෙන ගොඩනැගිලිද බන් උබලා සංවර්දනේ කියන්නේ. ඒකට අපි කොච්චර දියුනුද අද්‍යාත්මික වශයෙන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,844
    113
    අහස උසට තියෙන ගොඩනැගිලිද බන් උබලා සංවර්දනේ කියන්නේ. ඒකට අපි කොච්චර දියුනුද අද්‍යාත්මික වශයෙන්

    ඒකනේ පෝලිම් වල මැරිල වැටුනේ..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ජපානේ ආර්ථිකය නැගීගෙන ඇවිල්ල එක තැන පල් උනා (see: lost decades of Japan). එකට හේතුව වැරදි ආර්ථික ප්‍රතිපත්ති කිහිපයක් සහ ඇමෙරිකානු බලපෑම. දැන් චීනය සහ කොරියාවෙන් ලොකු තරගයක් දෙනවා. sony TV එකක් විකිනෙනකොට samsung TV තොගයක් විකිනෙනවා. korean වාහන දැන් හැමතැනම. මම කියන්නේ උතුරු ඇමෙරිකාවේ තත්වය.
    wahana walin thamayi mama hitanne allan inne
    japan auction wala patta wahana thogayak dawasakata sell wenwa ne
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    Japan දැන් ලෝකේ ආර්ථිකව වලිනුත් 4 ට වැටිලා ඉන්නේ ඉන්දියාව තුන 4.1T ජපානේ 4.0T . India ඉලගට අවුරුදු පහේ 4.3T වෙලා ජමනියත් පාස් කරලා 3 වෙනි ලොකුම ආර්ථිකය වෙනවා ජපානය 5 වගේ වෙයි. උන් හිටියේ 2ට
     
    • Like
    Reactions: windows_ubuntu

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මට හිතෙන්නේ උන් උන්ගේ අඩු ඵලදායිතාවක් තියෙන නිෂ්පාදනවලින් අයින් වෙනවා කියල. අපේ ගෙදර තඩි ටීවී එකක් තියනවා. එක බලන්නේ වයස අවුරුදු 86ක් වෙන මගේ තාත්තා විතරයි. අනෙත් අයට ටීවී බලන්න ඕන නැහැ. ඉස්සරහට ඕක තවත් වෙනස් වෙනවා.
    එහෙම උනොත් මචන් ජපනාට සේරම ප්‍රොඩක්ට් නවත්තන්න වෙනවා.
    උන්ගේ තියෙන්නේ වෙනම අවුලක්.
    උන් රටේ ගත්ත තීරණ වල බෑඩ් ඉෆෙක්ට්ස් එන්නේ දැන්.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Sony already use TCL panels for their LCD TVs. They use LG for OLED and Samsung for QD-OLED. In reality Sony only done some software tweaks for their TVs. Pretty much everything else is made by Chinese ODM including assembly.
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,844
    113
    එහෙම උනොත් මචන් ජපනාට සේරම ප්‍රොඩක්ට් නවත්තන්න වෙනවා.
    උන්ගේ තියෙන්නේ වෙනම අවුලක්.
    උන් රටේ ගත්ත තීරණ වල බෑඩ් ඉෆෙක්ට්ස් එන්නේ දැන්.

    ජපානයේ ආර්ථිකය වැට්ටුවේ ඇමරිකාව..:angry:ඒක හරියට උබේ ලගම යාළුවෙක් උබ ළගින්ම ඉදලා උබට කෙලෙව්වා වගේ වැඩක්..:yes: