ජපානේ අමාරුයි, ජපානේ අමාරුයි දැන් කිව්වට දැන් දැන් ඇත්තටම ජපනට අමාරු වේගෙන එනවා වගේ. අපි දන්න පට්ට ජපන් බ්‍රෑන්ඩ් ගොඩාක් මේ වෙද්දි හරි අමාරුවෙන් දුවන්නේ. සෝනි කාරයත් හෝම් එන්ටටේයින්ට්මන්ට් බිස්නස් එකේ 51%එක් චයිනා TCL එකට විකුනලා. TCL එකෙන් බ්‍රාවියා ටෙක්නොලොජි යුස් කරලා ටීවි එයි ඉස්සරහට. Sharp, Toshiba, Fujitsu, Sanyo, Pioneer, Olympus, Vaio, Hitachi දැන් මේවා නෑ හරි නැත්නම් පට්ට අඩුයි නේද මාකට් එකේ.
ඇත්තටම දැන් ජපානේ ගේමක් ගහන්න අමාරුද? මම මේක ගොඩාක් ගෘප් වල ජොබ් ගැන අහන එව්වට ජපන් ඉන්න උන් විස්තර අහනවා දැක්කා. ඇයි කියලා ඇහුවම හැම එකාම කියන්නේ පට්ට ගේමක් දෙන්න වෙනවා සවයිව් වෙන්න කියලා. පෙලක් එවුන් පෝලන්ඩ් වගේ රටවලටත් ජොබ් වලට යන්න අහනවා.අමු කටුනේ

ඒක හරියට උබේ ලගම යාළුවෙක් උබ ළගින්ම ඉදලා උබට කෙලෙව්වා වගේ වැඩක්..