දෙහිවල railway station එකේ ඉදන් වැල්ලවත්ත පැත්තට rail පාරේ ඇවිදන් යද්දි මාලු ලෑල්ල පහුවෙලා beach එකට යන්න පුළුවන් පොල්වතු කෑල්ලක් (කැලෑ රොදකුත් එක්ක) තියෙනවා. අන්න ඒ පොල්වතු කෑල්ලේ කලු අත්තන ගස් කීපයක් තියෙනවා.කළු අත්තන කොළ ටිටක් හොයා ගන්න පුලුවන්ද? බෙහෙතකට
අඩෝ අඩෝ..දෙහිවල railway station එකේ ඉදන් වැල්ලවත්ත පැත්තට rail පාරේ ඇවිදන් යද්දි මාලු ලෑල්ල පහුවෙලා beach එකට යන්න පුළුවන් පොල්වතු කෑල්ලක් (කැලෑ රොදකුත් එක්ක) තියෙනවා. අන්න ඒ පොල්වතු කෑල්ලේ කලු අත්තන ගස් කීපයක් තියෙනවා.
එහෙම නැත්නම්, ගොඩගම හන්දියේ බෝගහ ගාවින් මීගොඩ පැත්තට යනකොට, (දකුණත පැත්තේ) වෙල අයිනේ තියෙන තාප්පෙක උඩිනුත් කලු අත්තන පදුරක් තියෙනවා.
thank youදෙහිවල railway station එකේ ඉදන් වැල්ලවත්ත පැත්තට rail පාරේ ඇවිදන් යද්දි මාලු ලෑල්ල පහුවෙලා beach එකට යන්න පුළුවන් පොල්වතු කෑල්ලක් (කැලෑ රොදකුත් එක්ක) තියෙනවා. අන්න ඒ පොල්වතු කෑල්ලේ කලු අත්තන ගස් කීපයක් තියෙනවා.
එහෙම නැත්නම්, ගොඩගම හන්දියේ බෝගහ ගාවින් මීගොඩ පැත්තට යනකොට, (දකුණත පැත්තේ) වෙල අයිනේ තියෙන තාප්පෙක උඩිනුත් කලු අත්තන පදුරක් තියෙනවා.