උඹලා visit කරලා තියන රටවල් මොනවාද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Austria , Belgium ,Denmark ,Estonia, Finland, France ,Germany, Hungary, Luxembourg, Netherlands ,Norway, Poland ,Spain ,Sweden ,Switzerland, India, Qatar

    Singapore, Thailand. Malaysia, Vietnam, Maldives, Belgium , France ,Germany, Luxembourg, Netherlands ,Switzerland, Austria , Qatar, Dubai, Italy

    @elektro @Starry Night උබල ගියෙ පර්සනල් සල්ලි වලින්ද, කම්පණි ටුවර් ද , ජොබ් එක මොකක්ද කියලත් දාගෙන පලයන්කො බන්.

    නැත්නම් අපි නිකන් ඩිප්‍රෙස් වෙනව ඕව දැක්කම.

    අපි ජොබ් කරල ගන්න මාසෙ පඩිය කොළබ නුවර බස් වල යන්නම ඉවරයි. :baffled:
     
    • Like
    Reactions: RottenCOLT

    Sen-lu

    Well-known member
  • Us, India Japan Canada Malaysia March Italy yanawa. මම නම් සිරාවටම එහේ මෙහේ යන්න කැමති නෑ US ගියා ඉගෙනගන්න යවපු හින්ද, ඉන්දියාවෙ ගියා බිස්නස් වැඩ වලට යන්නම ඕන නිසා, ජපන් ගියා අයිය බැඳල ඉන්නෙ ජැප්පියෙක් නිසා, මැලේසියාවෙට ගියා හනිමූන් එකට (ගූ70යි) ඉතාලි යනව ෆුල් ස්පොන්සර් එකක් ලැබුන නිසා. කොහේ හරි කමක්නෑ එක තැනක ලැගල ෂේප් එකේ ඉන්න තමා මම නම් කැමති.
     
    Last edited:
    • Like
    Reactions: nul and RottenCOLT

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    දකුණු රට
    උඩ රට
    පහත රට
    රජ රට
    රුහුණු රට
    මායා රට
    පිහිටි රට
    Vietnam, UAE, S Korea, Malaysia, Singapore, Thailand, Indonesia, philippines, Japan, China, Cambodia,
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Austria , Belgium ,Denmark ,Estonia, Finland, France ,Germany, Hungary, Luxembourg, Netherlands ,Norway, Poland ,Spain ,Sweden ,Switzerland, India, Qatar
    Singapore, Thailand. Malaysia, Vietnam, Maldives, Belgium , France ,Germany, Luxembourg, Netherlands ,Switzerland, Austria , Qatar, Dubai, Italy

    VPN දාගෙනද ගියේ?
     
    • Haha
    Reactions: 6h057 and xnfa

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @elektro @Starry Night උබල ගියෙ පර්සනල් සල්ලි වලින්ද, කම්පණි ටුවර් ද , ජොබ් එක මොකක්ද කියලත් දාගෙන පලයන්කො බන්.

    නැත්නම් අපි නිකන් ඩිප්‍රෙස් වෙනව ඕව දැක්කම.

    අපි ජොබ් කරල ගන්න මාසෙ පඩිය කොළබ නුවර බස් වල යන්නම ඉවරයි. :baffled:
    ඉන්නේ EU රටක. මෙහෙ ඉදන් යන එක ලොකු අවුලක් නැ ඉතින්. පර්සනල් සල්ලි. පොඩි එකෙක් ඉන්නවා ,එතකොට යන්න ටිකක් අමාරුයි ඉතින්. එයත් එක්ක ගියපුවත් තියෙයි ඔය ලිස්ට් එකේ. අමාරුයි කිවේ, හිතෙන හිතෙන විදියට ඇවිදින්න ,අපිට ඕන දවසට යන්න බැනේ.. නැත්නම් මම තව සැහෙන සෙට් එකකට ගිහින්.

    කටාර් නන් හරියට ඇවිදල නැ.. එයාපෝට් එකට විතරයි:lol:
    VPN දාගෙනද ගියේ?
    ගොං කතා කියන්න එපා බං:yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    India, Singapore, Indonesia, Thailand, Netherlands, Germany, Sweden, Luxembourg, Belgium, Denmark, France, Switzerland, Italy, Austria, UK, Hungary, Finland, Greece, Spain
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    UK, Ireland, USA, Canada, France, Germany, Denmark, Sweden, Norway, Belgium, Netherlands, Czech republic, Lithuania, Switzerland, Montenegro, Luxembourg, Italy, Greece, Spain, Portugal, Turkey, Australia, New Zealand, Brazil, India, Bhutan, Nepal, Maldives, Japan, China, Mongolia, Thailand, Indonesia, Singapore, Malaysia, Mauritius, Kenya, Zambia, Egypt, Israel, UAE, Qatar, Oman
     

    nupus

    Well-known member
  • Oct 28, 2023
    223
    326
    63
    Australia mostly every two months🤢🤢🤮
    India, France, Italy, Germany, Taiwan, Netherlands, Belgium, Singapore, Malaysia, Thailand, Vietnam, Kenya, Croatia, uk, Vatican