Austria , Belgium ,Denmark ,Estonia, Finland, France ,Germany, Hungary, Luxembourg, Netherlands ,Norway, Poland ,Spain ,Sweden ,Switzerland, India, Qatar
Singapore, Thailand. Malaysia, Vietnam, Maldives, Belgium , France ,Germany, Luxembourg, Netherlands ,Switzerland, Austria , Qatar, Dubai, Italy

ඉන්නේ EU රටක. මෙහෙ ඉදන් යන එක ලොකු අවුලක් නැ ඉතින්. පර්සනල් සල්ලි. පොඩි එකෙක් ඉන්නවා ,එතකොට යන්න ටිකක් අමාරුයි ඉතින්. එයත් එක්ක ගියපුවත් තියෙයි ඔය ලිස්ට් එකේ. අමාරුයි කිවේ, හිතෙන හිතෙන විදියට ඇවිදින්න ,අපිට ඕන දවසට යන්න බැනේ.. නැත්නම් මම තව සැහෙන සෙට් එකකට ගිහින්.@elektro @Starry Night උබල ගියෙ පර්සනල් සල්ලි වලින්ද, කම්පණි ටුවර් ද , ජොබ් එක මොකක්ද කියලත් දාගෙන පලයන්කො බන්.
නැත්නම් අපි නිකන් ඩිප්‍රෙස් වෙනව ඕව දැක්කම.
අපි ජොබ් කරල ගන්න මාසෙ පඩිය කොළබ නුවර බස් වල යන්නම ඉවරයි.![]()

ගොං කතා කියන්න එපා බංVPN දාගෙනද ගියේ?