වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,556
    113
    වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන් 🤔 🤔
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන් 🤔 🤔
    අලුත් වෙසල් එකේ මුණ පට්ට කැතයි නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,556
    113
    අලුත් වෙසල් එකේ මුණ පට්ට කැතයි නේද?
    මොනා කරන්නද බන්, CRV එකක් ගන්න ආසයි, but ගෙදර හදන්න ඉන්න නිසා ඕක කරන්න බෑ දැන්. නිකන් සල්ලි හිර වෙනවා.

    Resell balanawanam Vezel tama
    emma seen nathinam ithin jaecoo j7 (y)

    ඒක තමා නේ

    Sealion 6 test drive ekak gihin balanna :yes:
    I haven't been a fan of BYD ban, prefer to drive a petrol/hybrid manufactured by the legacy people.

    ඊයෙ PickMe එකක් දාගෙන අවා. Toyot Roomy එකක් ආවෙ. ඇතුලෙ පට්ට ඉඩ. සැපට ආවා.
    අපිට හරියන්නෙ නෑ බන් ඕක
     
    • Like
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,556
    113
    zrv eka mokada ?
    ZRV too much?

    leather seats + තව මොකක්හරි option එකක් විතරයි වැඩි vezel එකට වඩා, ආහ් language එක english. හැබැයි ගාන ලක්ශ 40ක් විතර වෙනස් stafford එකෙන් ගත්තොත්.

    Corolla Cross
    20mil++ නෙහ්? තේරුමක් නෑ වගේ බන්.


     
    • Love
    Reactions: jamiezue

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    leather seats + තව මොකක්හරි option එකක් විතරයි වැඩි vezel එකට වඩා, ආහ් language එක english. හැබැයි ගාන ලක්ශ 40ක් විතර වෙනස් stafford එකෙන් ගත්තොත්.


    20mil++ නෙහ්? තේරුමක් නෑ වගේ බන්.
    look eka maru eke
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,556
    113
    Vezel nan jarawak ganna epa kisima speciality ekak naty wahanayak vezel aluth eka , gannawanan sealion 6 ekak ganin supiri wahane hama paththenma hodai.
    BYD සෙට් වෙන්නෙ නෑ බන්. vezel එක atleast ශෙප් එකේ අවුරුදු 5 6ක් පැදන් යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.