වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන්
අලුත් වෙසල් එකේ මුණ පට්ට කැතයි නේද?වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන්![]()
![]()

මොනා කරන්නද බන්, CRV එකක් ගන්න ආසයි, but ගෙදර හදන්න ඉන්න නිසා ඕක කරන්න බෑ දැන්. නිකන් සල්ලි හිර වෙනවා.අලුත් වෙසල් එකේ මුණ පට්ට කැතයි නේද?
Resell balanawanam Vezel tama
emma seen nathinam ithin jaecoo j7![]()
I haven't been a fan of BYD ban, prefer to drive a petrol/hybrid manufactured by the legacy people.Sealion 6 test drive ekak gihin balanna![]()
අපිට හරියන්නෙ නෑ බන් ඕකඊයෙ PickMe එකක් දාගෙන අවා. Toyot Roomy එකක් ආවෙ. ඇතුලෙ පට්ට ඉඩ. සැපට ආවා.
|CRV | is too far from the budget. I think I can get a 5 seater for 24mil or 7 for 28mil. stafford fuckers sell it for 36mil.vezel eka hodai ban nattan crv
prefer to drive a petrol/hybrid manufactured by the legacy people.
zrv eka mokada ?
ZRV too much?
20mil++ නෙහ්? තේරුමක් නෑ වගේ බන්.Corolla Cross
look eka maru ekeleather seats + තව මොකක්හරි option එකක් විතරයි වැඩි vezel එකට වඩා, ආහ් language එක english. හැබැයි ගාන ලක්ශ 40ක් විතර වෙනස් stafford එකෙන් ගත්තොත්.
20mil++ නෙහ්? තේරුමක් නෑ වගේ බන්.
pissuda utto ubataVezel nan jarawak ganna epa kisima speciality ekak naty wahanayak vezel aluth eka , gannawanan sealion 6 ekak ganin supiri wahane hama paththenma hodai.

BYD සෙට් වෙන්නෙ නෑ බන්. vezel එක atleast ශෙප් එකේ අවුරුදු 5 6ක් පැදන් යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.Vezel nan jarawak ganna epa kisima speciality ekak naty wahanayak vezel aluth eka , gannawanan sealion 6 ekak ganin supiri wahane hama paththenma hodai.