වාහනයක් ගන්න ideas දීපල්ලා 😔😔

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනේ මාරු කරන්න හිතුවා. බජට් එක ලක්ශ 200ක් වගේ. ඒ ගානට කරන්න පුලුවන් brand new, options වැඩි reliable වාහන ටිකක් කියන් පලයන්. දැනට පෙනිලා තියෙන්නෙ vezel z එක තමා. ඒත් ලබ්බ common වැඩි වගේ දැන් 🤔 🤔

    jetour ph ganin
    mamat gatte eyn ekak
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    20mil++ නෙහ්? තේරුමක් නෑ වගේ බන්.

    Crolla Cross එක 20ට වඩා අඩුයි නේද? Personal Import වලට අඩුයි කියලා තමා මං අහලා තියෙන්නෙ

    PS: Sorry, Yaris Cross
     
    • Like
    Reactions: tharakaf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,765
    10,273
    113
    |CRV | is too far from the budget. I think I can get a 5 seater for 24mil or 7 for 28mil. stafford fuckers sell it for 36mil.
    stafford eke options wadiyi kiyanawa ban anek ekata wada ,

    gannakota common wahanayak ganin machan , nathnam accident eka kadi wage spare parts hoyanna giyama puka na ithin & ledak awoth hadanna godak un danne naa , wahane kanawa makabasla
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    Vezel eka thama, godak common ekak gatthama karadara na long run ekedi.

    Yaris cross Thailand ekath maru. 4 cylinder. Jdm magula nan 3cyl idath na pitipasse.

    Mazda models tikakith tynwa oya ganata, hbi maintenance amarui kyl kynwa.

    SUV d balanne?
    car or suv තමා බන්. යාරිස්, රේස් වල මූනවල් එහෙම අවුල් බන් vezel එකත් ඉතින් එහෙම තමා ඒත් අඩුම ගානෙ options තියෙනවනේ.

    Jtour T1 1k bapan
    මචන් ඔය ලබ්බ හෙන uncommon නේද? ඕකට ගිහින් ඇනගන්නවට වඩා සැපයි BYD එකක් ගන්න එක
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    පරාණ Civic එක දීලා අලුත් Civic එකක් ගනින් 🤷🏽‍♂️ වැඩේ කියන්නේ Auto ඒවා හොයාගන්න අමාරුයි අලුත් එකේ 😪


    ඩබල් කැබ් වලට ආසා නැත්ද?
    civic 2025 sedan එක 26mil බන්, ගන්න ආසයි, ඒත් ඕක ගත්තත් ආයි විකුනන කොට පාඩු පිය දෙන්න වෙන්නෙ. අනික තෙල් කරන්නෙ නෑ. එතකොට ඉතින් මාර්කට් අඩුයි.

    sedan/suv බලන්නෙ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Option tikai tiyenne oya range eke

    1. Honda Vezel
    2. Honda CRV 2018
    3. Yaris cross
    4. Toyota Atari ATIV
    5. Sealion 5 / 6
    6. Jaecoo/ Jetour
    7. Audi A5 2018 / Mercedes C200 / BMW520D (21-22)

    Maintenance battery issues aulak nattam
    8. BMW X5 (22-25)
    9. Merc E300 (bluetech nathi 220 dakka pahu giya tike)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    Option tikai tiyenne oya range eke

    1. Honda Vezel
    2. Honda CRV 2018
    3. Yaris cross
    4. Toyota Atari ATIV
    5. Sealion 5 / 6
    6. Jaecoo/ Jetour
    7. Audi A5 2018 / Mercedes C200 / BMW520D (21-22)

    Maintenance battery issues aulak nattam
    8. BMW X5 (22-25)
    9. Merc E300 (bluetech nathi 220 dakka pahu giya tike)
    පරන මගුල් බෑ බන්, අලුත් එකක් ගන්න ඕන. ගරාජ් ගානෙ ලගින සීන් වලට මම ආස නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    Vezel too common ban parata bassoth aduma 5wath, Yaris Cross eka kohomada?
    අද තමා දැක්ක තායිලන්ඩ් එකයි JDM කියල තව එකකුයි තියෙනවා. JDM එකෙය්නම් ඉස්සරහ අමූ ගූ මචන්. thailand එකනම් OK වගෙ.