You know nothing broWhy shouldn't they.sooner or later it will happen.So sell it while you can.
You know nothing broWhy shouldn't they.sooner or later it will happen.So sell it while you can.

හැබැයි අද ඉන්න තැනට පදනම හැදුනේ නම් මගේ ජිවිත කතාවේ ෆයිවර් නිසා. වාහනයක් ගන්න, සල්ලි ටිකක් හදා ගන්න, කැමති දේවල් ටික කර ගන්න අප් එක දුන්නේ ෆයිවර්. මැරෙනකල් ආදරෙය්
මාත් අප්වර්ක් පටන් ගත්තා. ඕඩර් එකකුත් සෙට් උනා. එකෙන් එකවුන්ට් එකත් වෙරිෆයි උනා. ඒ ඕඩර් එක දාපු එකාම කැන්සල් කලා වැරදිමක් කියලා. ඊට පස්සේ කොච්චර ඔෆර් යැව්වත් ඕඩර් එකක් නම් වැදුනේ නෑ. ෆයිවර් බිසි උණ නිසා වැඩිය පස්සෙන් එලෙව්වෙත් නෑ. හැබැයි ඔයා වැඩ පටන් අරන් තියෙන්නේ නියම කාලේ. මම 2017 පටන් ගත්තේ. තාම කරනවද මචං? මම නම් දැන් 100% නවත්තලාමට නම් Upwork මචන්. 2014 කාලේ Odesk, Freelancer.com, Fiverr, Guru හැම එකේම වැඩ කලා. හැබැයි Odesk එක Upwork වෙලා, ඒකෙන් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වෙලා, ඇති වෙන කං වැඩ හම්බ වුනාට පස්සෙ අර අනිත් ඔක්කොම අත ඇරියා.
අවුරුදු 9ක් ගිහින්. ගේමක් ගහගන්න පුලුවන් උනාද මචං?මම 2017 පටන් ගත්තේ.
පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.අවුරුදු 9ක් ගිහින්. ගේමක් ගහගන්න පුලුවන් උනාද මචං?
මචන් උඹ කොහොමද Upwork එක ගොඩදාගත්තේ. මන් ෆයිවර් එක්කම upwork පටන්ගත්තේ. upwork එකේ තාම එක order එකයි ආවේ. උඹ දවසකට jobs කීයකට Apply කරනවාදමට නම් Upwork මචන්. 2014 කාලේ Odesk, Freelancer.com, Fiverr, Guru හැම එකේම වැඩ කලා. හැබැයි Odesk එක Upwork වෙලා, ඒකෙන් හොද ක්ලයන්ට්ස්ලා සෙට් වෙලා, ඇති වෙන කං වැඩ හම්බ වුනාට පස්සෙ අර අනිත් ඔක්කොම අත ඇරියා.
මාත් අප්වර්ක් පටන් ගත්තා. ඕඩර් එකකුත් සෙට් උනා. එකෙන් එකවුන්ට් එකත් වෙරිෆයි උනා. ඒ ඕඩර් එක දාපු එකාම කැන්සල් කලා වැරදිමක් කියලා. ඊට පස්සේ කොච්චර ඔෆර් යැව්වත් ඕඩර් එකක් නම් වැදුනේ නෑ. ෆයිවර් බිසි උණ නිසා වැඩිය පස්සෙන් එලෙව්වෙත් නෑ. හැබැයි ඔයා වැඩ පටන් අරන් තියෙන්නේ නියම කාලේ. මම 2017 පටන් ගත්තේ. තාම කරනවද මචං? මම නම් දැන් 100% නවත්තලා
මචන් උඹ කොහොමද Upwork එක ගොඩදාගත්තේ. මන් ෆයිවර් එක්කම upwork පටන්ගත්තේ. upwork එකේ තාම එක order එකයි ආවේ. උඹ දවසකට jobs කීයකට Apply කරනවාද
Dan fiverr karanne nadda bn?පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
අඩෝ මේකට කෙලම වෙලා යන ලයින් එකක් වගේ නේද තියෙන්නේ? Ai නිසා වැඩ කරන උන් අයින් කරලා අම්බානෙකට. ඒ අස්සෙන් ෆිෂින් ලින්ක් එවන ස්කෑම් අකවුන්ට් ෆයිවරේ පුරාම. අලුතෙන් එකෙක්වත් එන්නේ නෑ එහෙම වුනාම. reddit එකේ කියන්නේ නම් දැන් මේක ගිලෙන නැවක් කියලා. කොරෝනා කාලේ තමා කොටසක මිල වැඩිම ගිහිල්ල තියෙන්නේ. දැන් බලපන්කො ගාන..
![]()
හැබැයි මුන්ගේ තාම හොඳ රෙවනිව් එකක් පෙන්නනවා.
![]()
නෑ මචංDan fiverr karanne nadda bn?
fiverr total keeyak earn kala da?පීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
ලසයියා කිවුවේ ලසා කැන්ඩිද බං ලසා කැන්ඩි දැන් පේන්න නැහැ නේපීක් උනේ 2020 වගේ බන්. ඒ කියන්නේ එක දිගට වැඩ එන්න පටන් ගත්තේ ඒ කාලේ. 2024 මැදක් වෙනකල් කලා. 2020 වෙනකල් සතියට එකක් දෙකක් තුනක් වගේ පාවි පාවි ආවේ. කොවිඩ් සීන් එකත් එක්ක සෙට් උනා සුපිරියට. වාහනෙත් 80%ක් විතර සල්ලි එකෙන්. රට යන වැඩ වලට, ගෙදර වැඩ ඉවරයක් කරපුවා එකි මෙකි නොකි ටික කලේ ෆයිවර් තමා. පට්ටම පරන ක්ලයන්ට්ලා ටික වට්ස්ඇප් , මැසෙන්ජර් ගෙන්න ගත්තා. අළුත් එවුන්ව ෆයිවර් එකෙ තියා ගත්තා. හැබැයි 2024 වගේ වෙද්දි තේරුණා ෆයිවර් එකට බඩු පැකට් වීගෙන එන්නේ කියලා. මොක කලත් මම කිරියටයි ෆයිවර් එකටයි ණයයි. කිරියේ ලසයියා දාපු ත්‍රෙඩ් එක දැකලා ෆයිවර් පටන් ගත්තේ.
නෑ මචංලසයියා කිවුවේ ලසා කැන්ඩිද බං ලසා කැන්ඩි දැන් පේන්න නැහැ නේ
lasankandy