Helakuru in Windows Single Language Edition

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හෙළකුරු වැඩකරන්නෙ නැතුව ගියා එක පාර... Task Bar එකේ toggle indicator එකත් නැහැ. ඉස්සරහට අපිට windows single language edition එකේ හෙළකුරු වැඩ නැති වෙයිද?
     

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    adoo mageth oya case aka thiyenavane.. install karala type karama aka aka wena awa type wenne
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මම දැන් අවුරුදු 12ක් ම වගේ Google IME එක ඉන්ස්ටෝල් කරගෙන සිංහල ටයිප් කරන්නේ. ALT + SHIFT PRESS කළහම මාරු වෙනවා.

    11.png

    22.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,956
    8,195
    113
    Chilaw
    ඇයි එහෙම කියන්නෙ? Helakuru එකෙන් අපේ data උස්සනව කියලද කියන්නෙ? :shocked:
    අපෝ නෑ. උන් ඒවා තියාගන මල් පහන් පත්තු කරනවා
     

    Assassino

    Member
    Nov 27, 2014
    14
    10
    3
    somewhere
    අපෝ නෑ. උන් ඒවා තියාගන මල් පහන් පත්තු කරනවා
    internet වත් access කරන්නෙ නැති software එකෙන් උස්සලද මල් පහන් පත්තු කරන්නෙ? ගෙදරට ඇවිල්ල අරන් යනව ඇත්තෙ :yes: