We asked, AKD delivers

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,069
    27,465
    113
    හරි බන් ඌ කියූ දේ කලේ නැහැ, එතකොට කොටා? කොටා කියූ දේවල් කොපමණ ඉටුකරලද?
    තව ඡන්දයක් තිව්වා නම් ලොරි ටෝක් කැරි ලපකොටා කරපු දේවල් වල ප්‍රතිපල පජාතික ජන බලුවේග ජෙබ්බොන්ට බලාගන්න තිබුනා. 😂 🤌 🤌
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,855
    10,050
    113
    JxgW2750kA.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,396
    86,644
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අපේ කළු ගල් ටික.

    කලුගල් අපරාදෙ නිසානෙ රනිල් සර් ඕක නතර කරනවා කිව්වෙ. හැබැයි එතුමට ඒක කරන්න දුන්නෙ නෑනෙ. දැන් ඉතින් එතුමා කිව්ව වගේම පුත්තලමට යනකන් බීච් ටිකත් නෑ. රනිල්ගෙ බිච් සාගලට හික්කඩු යන්න හික්කඩුව වෙනකන් බීච් ටිකත් නෑ. අපි රනිල්ගෙ බිච් ටෝක් ඇහුව නං අද ඒ බීච් ටික ඔක්කොම යහතින් තියෙනවා :(

    අඩෝ මේක හදන්න කළුගල් තියේද?

    නැතිලු බන්. ඒ නිසානෙ රනිල්ට බලේ ලැබුණම කිව්ව වගේම ඕක නැවැත්තුවෙ. වෙලාවට ඒකෙන් පුත්තලමෙ ඉඳන් හික්කඩු යනකන් බීච් ටික බේරුණා. ඕක හදල තිබුණ නං අද වෙනකොට ඔය බීච් එකක්වත් නෑ. දුරදක්නා නුවණ කියන්නෙ ඒකට 👍😍

    ගල් කියුබ් කීයක් ගිහින්ද ?

    කීයක්වත් ගිහින් නෑ. රනිල් සර්ට බලය ලැබුණ ගමන් වැඩේ නවත්තලා. ❤️
     
    • Haha
    Reactions: Rick Sanchezz