චයිනීස් තමයි හැබැයි ගති වගේ Cruiser බයික් එක...Bajaj Avenger එන්නේ නෑ ලු ලංකාවට
https://yamamoto.lk/products/voge-cu-250/

https://yamamoto.lk/products/voge-cu-250/
Last edited:


hunk eke abs na ,N160 gannnaමමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ
ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ![]()
bajaj jarawa nan therumak na, hunk eke abs tynwa single channelhunk eke abs na ,N160 gannna
Dual chnnel enne n160 premium ekebajaj jarawa nan therumak na, hunk eke abs tynwa single channel
CT නම් දෙනවා uncleඔය අලුත් බයික් පදිනකොට කෙල්ලො ඇවිත් බයික් එක දැකපු ගමන් ගහන්න දෙනවා කියන්නෙ ඇත්තද බන්
අර ටික්ටොක් එකේ FZ/XTrem/NS පදින මල්ලිලා (පුතාලද මන්ද) TikTok එකේ කියන්නෙ එහෙමයි
Bajaj N160 magulnan gnna epa, Dual channel abs kiyl market karat break gahuwam lissl ynwමමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ
ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ![]()
ගමු බන්, හොන්ඩා 125 එක නම් වැඩක් නැ. 250 බස්සමු.මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ
ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ![]()
Curious????
Grammarly eken Cruiser kiyala type karapu eka Curious karala18-20 wage wath weiirtx 300 enakn balan inne.kiyak kiyaida dan na lake pankawe

balahn ithin asawata kollekta bike ekak padinna nane18-20 wage wath weii![]()
MT15 eka nan hodai thamai, ekath radar eke tynwa. KTM ekath enawa kiyala tye lagadi ekth balagena inne. balan idala naki wei d dnne naBajaj N160 magulnan gnna epa, Dual channel abs kiyl market karat break gahuwam lissl ynw
E price range ekema Hunk 160 hodai
Nattan FZ v4 hodai
Hoda budget ekak tiyeyi nan MT15 hoda

japan 250 ban patan ganne laksha 30n uda, wade amaruiගමු බන්, හොන්ඩා 125 එක නම් වැඩක් නැ. 250 බස්සමු.

ado mekath maru neh, mamath asa av or dual sport wage ewata koheda hari haman ekak na ne gannartx 300 enakn balan inne.kiyak kiyaida dan na lake pankawe