ලංකාවට අලුතින් ආපු Curious Bike එක

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ :(

    ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ 🥲
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,942
    14,328
    113
    වැලිවේරිය
    මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ :(

    ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ 🥲
    hunk eke abs na ,N160 gannna
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,746
    5,506
    113
    ඔය අලුත් බයික් පදිනකොට කෙල්ලො ඇවිත් බයික් එක දැකපු ගමන් ගහන්න දෙනවා කියන්නෙ ඇත්තද බන්
    අර ටික්ටොක් එකේ FZ/XTrem/NS පදින මල්ලිලා (පුතාලද මන්ද) TikTok එකේ කියන්නෙ එහෙමයි
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    253
    299
    63
    ඔය අලුත් බයික් පදිනකොට කෙල්ලො ඇවිත් බයික් එක දැකපු ගමන් ගහන්න දෙනවා කියන්නෙ ඇත්තද බන්
    අර ටික්ටොක් එකේ FZ/XTrem/NS පදින මල්ලිලා (පුතාලද මන්ද) TikTok එකේ කියන්නෙ එහෙමයි
    CT නම් දෙනවා uncle
     
    average_breakfast

    Active member
  • Jul 10, 2025
    173
    222
    43
    මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ :(

    ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ 🥲
    Bajaj N160 magulnan gnna epa, Dual channel abs kiyl market karat break gahuwam lissl ynw

    E price range ekema Hunk 160 hodai
    Nattan FZ v4 hodai

    Hoda budget ekak tiyeyi nan MT15 hoda
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    මමත් bike එකක් ගන්න බල බල ඉන්නේ, hero hunk එක තමා මට හිතෙන්නේ best vfm (909,900) එක දැනට තියන. උන්ගේ හොඳ range එකක් තියේ ඉන්දියාවේ නන්, මෙහෙට එන්න නෑ නේ :(

    ජපන් නන් 125 එකක් ගන්නත් ලක්ෂ 20ක් ඕනේ. තේරුමක් නෑ 🥲
    ගමු බන්, හොන්ඩා 125 එක නම් වැඩක් නැ. 250 බස්සමු.
     
    • Like
    Reactions: Gwynbleidd

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,034
    4,601
    113
    avenger 160ත් නෑ. gn 125 ඔරිජිනල් එක්කුත් නෑ. මේකත් ලක්ශ 16ක් වෙනවලු, cruiser fans ලට නරක කාලයක් මේක
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    Bajaj N160 magulnan gnna epa, Dual channel abs kiyl market karat break gahuwam lissl ynw

    E price range ekema Hunk 160 hodai
    Nattan FZ v4 hodai

    Hoda budget ekak tiyeyi nan MT15 hoda
    MT15 eka nan hodai thamai, ekath radar eke tynwa. KTM ekath enawa kiyala tye lagadi ekth balagena inne. balan idala naki wei d dnne na :(

    ගමු බන්, හොන්ඩා 125 එක නම් වැඩක් නැ. 250 බස්සමු.
    japan 250 ban patan ganne laksha 30n uda, wade amarui :(

    rtx 300 enakn balan inne.kiyak kiyaida dan na lake pankawe
    ado mekath maru neh, mamath asa av or dual sport wage ewata koheda hari haman ekak na ne ganna
     
    • Like
    Reactions: Ysa Karu