People are getting replaced by Ai, a Layoff Amazon Ai team worker alarm 🚨 the bells.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,687
    23,324
    113
    Ithin bn minissunwa ain karala unta income nathi unama business ekath down yanwane. Meka cycle ekak.

    Layoff>income adu wenawa>business adu wenawa>layoff

    ප්‍රතිඵල දෙකක් වෙන්න පුලුවන්. හොඳ විදිහ තමයි මිනිස්සුන්ගෙ රස්සා සරල වෙනව. සාපේක්ෂව බඩු ගනන් අඩු වෙලා සමබර වෙනව Economy එක.
    නරක එක තමයි පන්ති භේදය තවත් වැඩිවෙලා polarize වෙනව. ඒ කියන්නෙ සල්ලි අම්බානෙක තියෙන කොටසකුයි රස්සාවක්වත් නැති පට්ට දුප්පත් උනුයි හැදෙනව. ඒකත් එක සමබර වීමක්.
    ඔය දෙකෙන් කොයි Equilibrium එක හැදෙන්න උනත් දශක ගානක් සමහරවිට මනුස්සයෙක්ගෙ ජීවිත කාලයකට වඩා යන්න පුලුවන්. ඒකයි ප්‍රශ්නෙ. ඒ අතරතුර කාලෙ අවුල් ජාලයක්.

    You load sixteen tons, what do you get?
    Another day older and deeper in debt
    🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
    ------ Post added on Feb 1, 2026 at 11:31 AM

    Ado
    ------ Post added on Feb 1, 2026 at 5:08 PM
     
    • Like
    Reactions: sandaru1rox

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ප්‍රතිඵල දෙකක් වෙන්න පුලුවන්. හොඳ විදිහ තමයි මිනිස්සුන්ගෙ රස්සා සරල වෙනව. සාපේක්ෂව බඩු ගනන් අඩු වෙලා සමබර වෙනව Economy එක.
    නරක එක තමයි පන්ති භේදය තවත් වැඩිවෙලා polarize වෙනව. ඒ කියන්නෙ සල්ලි අම්බානෙක තියෙන කොටසකුයි රස්සාවක්වත් නැති පට්ට දුප්පත් උනුයි හැදෙනව. ඒකත් එක සමබර වීමක්.
    ඔය දෙකෙන් කොයි Equilibrium එක හැදෙන්න උනත් දශක ගානක් සමහරවිට මනුස්සයෙක්ගෙ ජීවිත කාලයකට වඩා යන්න පුලුවන්. ඒකයි ප්‍රශ්නෙ. ඒ අතරතුර කාලෙ අවුල් ජාලයක්.

    Ado
    ------ Post added on Feb 1, 2026 at 5:08 PM
    Deweni eka thamai wenne bro