Ithin bn minissunwa ain karala unta income nathi unama business ekath down yanwane. Meka cycle ekak.
Layoff>income adu wenawa>business adu wenawa>layoff
ප්‍රතිඵල දෙකක් වෙන්න පුලුවන්. හොඳ විදිහ තමයි මිනිස්සුන්ගෙ රස්සා සරල වෙනව. සාපේක්ෂව බඩු ගනන් අඩු වෙලා සමබර වෙනව Economy එක.
නරක එක තමයි පන්ති භේදය තවත් වැඩිවෙලා polarize වෙනව. ඒ කියන්නෙ සල්ලි අම්බානෙක තියෙන කොටසකුයි රස්සාවක්වත් නැති පට්ට දුප්පත් උනුයි හැදෙනව. ඒකත් එක සමබර වීමක්.
ඔය දෙකෙන් කොයි Equilibrium එක හැදෙන්න උනත් දශක ගානක් සමහරවිට මනුස්සයෙක්ගෙ ජීවිත කාලයකට වඩා යන්න පුලුවන්. ඒකයි ප්‍රශ්නෙ. ඒ අතරතුර කාලෙ අවුල් ජාලයක්.
You load sixteen tons, what do you get?
Another day older and deeper in debt
------ Post added on Feb 1, 2026 at 11:31 AM
Ado
------ Post added on Feb 1, 2026 at 5:08 PM