EPF/ETF ඔන්ලයින්

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,529
    2,389
    113
    බලපන් අපේම සල්ලි ගන්නයි , බලන්නයි තීන අමාරුව , ETF claim කරන්න කලින් වැඩ කල company එකට ගිහින් certify කරගන්න ඕනෙ ,මොන හු&#* නීතිද බ්න් මේවා , මීට වඩා සරල වෙන්න ඕනෙ මේ process එක.
    Katha karala wadak na ban eka gana nam..ID card eken wage simply verify karaganna thibbanam kochchara lesida
     
    • Like
    Reactions: bladeable

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    ETF ekata email ekak dala mama nam balance document ekak gaththa...kalin wada karapu company and ewage epf number ekka ID and passport eka attach karala "[email protected]" kiyana ekata mail ekak damme etf statement ekak illala...dawas 2n awa machan
    ETF details ganna B card copies yawanna onada? (B card link wenne EPF ekata neda?)
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    මම මෙක කලින් වැඩ කරපු තැනදී හදා ගත්තා. දැන් මම වැඩ කරන්නේ වෙනත් තැනක. මෙතැනට ඇවිල්ලා දැන් අවුරුදු 2k ඉවරයි. ඒත‍්,අලුත් Company එක තාම add වෙලා නැහැ.
    මෙකට මොකද කරන්නේ. මට අලුත් තැන 2024, 6 month statement එකත් ලැබුණා ගිය අවුරුද්දේ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,529
    2,389
    113
    ETF details ganna B card copies yawanna onada? (B card link wenne EPF ekata neda?)

    na...eth company details tika table ekka dala yawwa....eka oneda nadda hariyatama danne na...
    1770001667064.png
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    අන්තිමට වැඩ කරපු තැනින් අයින් වෙලා ගොඩක් කල් නං මොකද කරන්නේ බං