මුට මොකක්ද වෙලා තියෙන්නෙ? MJ the Storyteller

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Same.

    ඉදල ඉදල බල්ලගෙ Photo එකක් දැම්ම පස්සෙ දවසෙ උටත් Kennel Cough
    ඕක හෙන ඉන්ට්‍රස්ටින් ටොපික් එකක් බං ස්ටඩි කරන්න. මට තේරෙන්නේ නැත්තේ ඇයි සමහර උන්ට ඕක වෙන්නේ නැත්තේ කියල. සමහර උන් දවස තිස්සෙම ලබ්බවල් දානවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,209
    113
    මේක තමා කමෙන්ට් එක. මම නම් සෝෂල් මිඩියා දාන්නේ නැ පර්සනල් දේවල්. බට් මම ඔය ඇස්වහ , කටවහ ලබ්බවල් විශ්වාස කලේම නැ. හැබැයි 100 % ඇත්ත කියල අත්දැකලා තියෙනවා සමහර අයගේ දේවල් වලින්
    Thoge lyf eka interastin nathuw athi..irisiya karanna epa lassna kapal wlt

    me tooo..
    Danna umbata kellek inna epayi 🤣

    උ.වේ.ස
    ------ Post added on Feb 2, 2026 at 4:09 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    ඕක හෙන ඉන්ට්‍රස්ටින් ටොපික් එකක් බං ස්ටඩි කරන්න. මට තේරෙන්නේ නැත්තේ ඇයි සමහර උන්ට ඕක වෙන්නේ නැත්තේ කියල. සමහර උන් දවස තිස්සෙම ලබ්බවල් දානවා
    ඕක මිත්‍යාවක් කියලනම් මම අහක දාන්නෙ නෑ. මටනම් වෙනව ඕක කොහොමත්. ගොඩක් වෙලාවට අපෙ වටේ ඉන්න මිනිස්සු අවුල් ඇති, අපිට කෙලවෙනකන් බලන් ඉන්න උන් වෙන්නැති. ඒත් මම දැකල තියනව ලමයි හම්බෙන්න ඉද්දි කරන වීඩියෝ වලින් පස්සෙ Vlog කරන උන්ට කරදර වෙලා තියනව. හශානෝ ගෙ බබාට ඉපදිලා NICU ඉන්න උනා. තව Vlog කපල් එකක් ලමයි හම්බෙන්න ඉද්දි වීඩියෝ කරල, මම් ටු බී පාටි කරල අන්තිමට මාස 8/6 න් වගේ ලමය නැතිවෙනව පැහැතිලි හේතුවකුත් නැතුව. Lankan in Melbourne කියල චැනල් එකක් තියනව, ලමය බඩේ ඉද්දි මාස ගනන් ඉඳන් ඒ ගැන වීඩියෝ කරල දැම්ම, ලමයගෙ කකුලෙ අවුලක් ඇවිත් ඒකට බෙහෙත් කරන්න උනා. රාජපුත්‍ර පවුල ගැන දදා හිටිය වැරදි දෙයක් කියවිලා වයිරල් ගිහින් අන්තිමට ලමයි වෙන එකෙක්ගෙ කියලත් අහගත්ත. ( ඇත්ත හෝ නැත්ත ). බල්ල දැමමම් එහෙමනම් ලමයෙක් දැම්මොත් කොහොම වේද. මම නම් හැමෝටම කියන්නෙ තමන්ගෙ ඒව දැම්මත් කමක් නෑ ලමයින්ව නම් දාන්න එපා කියල.
     
    • Like
    Reactions: KrishanL89

    මමත් මිත්‍යාවක් කියල අහක දාන්නේ නැ. මම පෝස්ට් දාන්නේ නැතිම තරම්. ඉදලා ඉදලා දැම්මොත් රෙද්දක් සෙට් වෙනවා. මම කිවේ ඒක නෙමේ , ප්‍රසිද්ධ උන්ම නෙමේ.. අපි දන්න සමහර උන් හැම ලබ්බම දානවා , කිසිම අහේනියක් නැ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Ganu Asa piriminta bn. mu paw itin.. mu me comment eka dakinawa nan
    testosterone level eka check karaganna . TRT walata giya nan utama therei wenasa
    Muge voice rough nati unata mu ehema awulak nane bn usa mahathata innawane dial eka.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    පිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවා 🥴

    I’m a 29-year-old female working full-time as an electrical engineer/ project manager. I work from home most days and enjoy a relaxed home environment in the evenings.
    I live with my friendly pet cat, who is very much part of the household. In my downtime, I love watching TV shows, trying new recipes, and cooking at home, so the kitchen gets good use.
    I’m tidy, respectful, and easy-going, and I’m looking for a like-minded female flatmate who enjoys a calm, comfortable home rather than a party house. The home is a place to unwind, have the occasional chat, and enjoy good food and good company.
    Lesbi? 🥴
    ------ Post added on Feb 2, 2026 at 4:57 PM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,435
    113
    පිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවා 🥴
    ඔව් මූ වීඩියෝ එක්ක කිව්වා ගෑනිට තමයි තමන්ගේම ගෙයක් ගන්න ආසාව තිබ්බේ ගොඩක්ම....ඒ නිසා මුලිම්ම යතුර දාලා දොර අරින්න දුන්නෙත් ගෑනිට කියලා...පව් වැඩේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    පිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවා 🥴

    🥴
    ------ Post added on Feb 2, 2026 at 4:57 PM

    එහෙම ගන්න බෑ බන්. Mortgage එක තනියම ගන්න කැමති වෙන්න ඕන එහෙනං. තනියම ඒක ගෙවන්න තරං ආදායමක් තියෙනව කියලා බැංකුවට පෙන්නන්නත් ඕන. ඒක ගොඩක් අයට කරන්න අමාරු වැඩක්.
     
    • Sad
    Reactions: NaiRobi

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේක තමා කමෙන්ට් එක. මම නම් සෝෂල් මිඩියා දාන්නේ නැ පර්සනල් දේවල්. බට් මම ඔය ඇස්වහ , කටවහ ලබ්බවල් විශ්වාස කලේම නැ. හැබැයි 100 % ඇත්ත කියල අත්දැකලා තියෙනවා සමහර අයගේ දේවල් වලින්
    ලංකාවෙ පොන්නයන්ට තේරෙන්නෙ නැති දේ,, ලංකාවෙ එවුන්ගෙ ඇස්වහ, කටවහ. Bulk එකෙන් attract කරගන්න විදියක් තමයි මේ Vlogs.. ඉල්ලං පුකේ ඇරගැනීමක්..
    එළකිරියෙත් හොදම උදාහරණෙ වලතරයා.

    ඌට කෝටි ගාණක ලොතරයි ඇදිච්ච එක වෙනම කතාවක්. ඒක උගේ වාසනාව. ඇත්තම කිව්වොත් ඒවගෙන් තමයි ඌ කාලා ඇදලා ලස්සනට හිටීයේ. ග්‍රැෆික් ඩිසයින් කරලා, යූටියුබ් කරලා සල්ලි හොයන්න අමාරුයි බන්. වලතරට කෙල උනෙත් උගේ හැම මගුලක්ම යුටියුබ් දාපු නිසා. මූ කොටි ගාණක් ලැබිච්ච සල්ලි FD දාලා හෝ මොකක් හරි ඉන්කම් එකක් හදාගෙන තිබුනා. ඒවගෙන් ට්‍රිප් ගියා, හොදට කෑවා, ස්පා ගිහින් ආතල් දැම්මා, ඩෝන් එකක් අරගත්තා, කැම් එකක් අර ගත්තා, ට්‍රැවල් කරා. මේ හැම මගුලක්ම යූටියුබ්දැම්මම ගොඩක් උන් මූට ඉරිසියා කරා. අද වෙද්දි මූට ඩිසයින් වැඩක් හරියට එන්නෙත් නෑ, වෙබ් සයිට් එකේ සල්ලි ගෙවලා නැති නිසා ඒකත් ඩවුන්. හකු බැහැලා, ලෙඩ වෙලා නාකියෙක් වගේ එක සැරේටම පෙනුමත් වෙනස් වෙලා. ඉස්සර මූ KFC,Pizzahut එකේමයි. හොද කෑම කඩවල්වලින් කාලා ෆොටෝ දානවා. දැන් ගෙදරට වෙලා පැස්ටා ගිලිනවා. මොකුත් නැත්නම් ක්‍රීම් කැකර් එක්ක ප්ලේන්ටි බොනවා. මූ ජිම් ගිහින් ඇග හදාගත්තා. ගෙදරත් එක්සයිස් කරනවා, සල්ලි දීලා ගත්ත එක්සසයිස් මැෂින් ඉදන් තියනවා. ඒත් දැන් ඇගම බැහැලා.