ඕක හෙන ඉන්ට්‍රස්ටින් ටොපික් එකක් බං ස්ටඩි කරන්න. මට තේරෙන්නේ නැත්තේ ඇයි සමහර උන්ට ඕක වෙන්නේ නැත්තේ කියල. සමහර උන් දවස තිස්සෙම ලබ්බවල් දානවාSame.
ඉදල ඉදල බල්ලගෙ Photo එකක් දැම්ම පස්සෙ දවසෙ උටත් Kennel Cough
Thoge lyf eka interastin nathuw athi..irisiya karanna epa lassna kapal wltමේක තමා කමෙන්ට් එක. මම නම් සෝෂල් මිඩියා දාන්නේ නැ පර්සනල් දේවල්. බට් මම ඔය ඇස්වහ , කටවහ ලබ්බවල් විශ්වාස කලේම නැ. හැබැයි 100 % ඇත්ත කියල අත්දැකලා තියෙනවා සමහර අයගේ දේවල් වලින්
Danna umbata kellek inna epayime tooo..
නයිරෝබි අංකල් , අතේ පාරක් ගහලා නිදාගනින් පව් නොදිThoge lyf eka interastin nathuw athi..irisiya karanna epa lassna kapal wlt
Danna umbata kellek inna epayi
උ.වේ.ස
------ Post added on Feb 2, 2026 at 4:09 PM

ඕක මිත්‍යාවක් කියලනම් මම අහක දාන්නෙ නෑ. මටනම් වෙනව ඕක කොහොමත්. ගොඩක් වෙලාවට අපෙ වටේ ඉන්න මිනිස්සු අවුල් ඇති, අපිට කෙලවෙනකන් බලන් ඉන්න උන් වෙන්නැති. ඒත් මම දැකල තියනව ලමයි හම්බෙන්න ඉද්දි කරන වීඩියෝ වලින් පස්සෙ Vlog කරන උන්ට කරදර වෙලා තියනව. හශානෝ ගෙ බබාට ඉපදිලා NICU ඉන්න උනා. තව Vlog කපල් එකක් ලමයි හම්බෙන්න ඉද්දි වීඩියෝ කරල, මම් ටු බී පාටි කරල අන්තිමට මාස 8/6 න් වගේ ලමය නැතිවෙනව පැහැතිලි හේතුවකුත් නැතුව. Lankan in Melbourne කියල චැනල් එකක් තියනව, ලමය බඩේ ඉද්දි මාස ගනන් ඉඳන් ඒ ගැන වීඩියෝ කරල දැම්ම, ලමයගෙ කකුලෙ අවුලක් ඇවිත් ඒකට බෙහෙත් කරන්න උනා. රාජපුත්‍ර පවුල ගැන දදා හිටිය වැරදි දෙයක් කියවිලා වයිරල් ගිහින් අන්තිමට ලමයි වෙන එකෙක්ගෙ කියලත් අහගත්ත. ( ඇත්ත හෝ නැත්ත ). බල්ල දැමමම් එහෙමනම් ලමයෙක් දැම්මොත් කොහොම වේද. මම නම් හැමෝටම කියන්නෙ තමන්ගෙ ඒව දැම්මත් කමක් නෑ ලමයින්ව නම් දාන්න එපා කියල.ඕක හෙන ඉන්ට්‍රස්ටින් ටොපික් එකක් බං ස්ටඩි කරන්න. මට තේරෙන්නේ නැත්තේ ඇයි සමහර උන්ට ඕක වෙන්නේ නැත්තේ කියල. සමහර උන් දවස තිස්සෙම ලබ්බවල් දානවා
මමත් මිත්‍යාවක් කියල අහක දාන්නේ නැ. මම පෝස්ට් දාන්නේ නැතිම තරම්. ඉදලා ඉදලා දැම්මොත් රෙද්දක් සෙට් වෙනවා. මම කිවේ ඒක නෙමේ , ප්‍රසිද්ධ උන්ම නෙමේ.. අපි දන්න සමහර උන් හැම ලබ්බම දානවා , කිසිම අහේනියක් නැඕක මිත්‍යාවක් කියලනම් මම අහක දාන්නෙ නෑ. මටනම් වෙනව ඕක කොහොමත්. ගොඩක් වෙලාවට අපෙ වටේ ඉන්න මිනිස්සු අවුල් ඇති, අපිට කෙලවෙනකන් බලන් ඉන්න උන් වෙන්නැති. ඒත් මම දැකල තියනව ලමයි හම්බෙන්න ඉද්දි කරන වීඩියෝ වලින් පස්සෙ Vlog කරන උන්ට කරදර වෙලා තියනව. හශානෝ ගෙ බබාට ඉපදිලා NICU ඉන්න උනා. තව Vlog කපල් එකක් ලමයි හම්බෙන්න ඉද්දි වීඩියෝ කරල, මම් ටු බී පාටි කරල අන්තිමට මාස 8/6 න් වගේ ලමය නැතිවෙනව පැහැතිලි හේතුවකුත් නැතුව. Lankan in Melbourne කියල චැනල් එකක් තියනව, ලමය බඩේ ඉද්දි මාස ගනන් ඉඳන් ඒ ගැන වීඩියෝ කරල දැම්ම, ලමයගෙ කකුලෙ අවුලක් ඇවිත් ඒකට බෙහෙත් කරන්න උනා. රාජපුත්‍ර පවුල ගැන දදා හිටිය වැරදි දෙයක් කියවිලා වයිරල් ගිහින් අන්තිමට ලමයි වෙන එකෙක්ගෙ කියලත් අහගත්ත. ( ඇත්ත හෝ නැත්ත ). බල්ල දැමමම් එහෙමනම් ලමයෙක් දැම්මොත් කොහොම වේද. මම නම් හැමෝටම කියන්නෙ තමන්ගෙ ඒව දැම්මත් කමක් නෑ ලමයින්ව නම් දාන්න එපා කියල.
Fake accent nemei, girl ehe haduna ekkenek wage penune…mama muge videos 2-3k balela tiyenewa isseramuge gani fake accent eka danawa ahaddi appiriyay ban.
Muge voice rough nati unata mu ehema awulak nane bn usa mahathata innawane dial eka.Ganu Asa piriminta bn. mu paw itin.. mu me comment eka dakinawa nan
testosterone level eka check karaganna . TRT walata giya nan utama therei wenasa
pissuda ban 2017 australia apu kellekFake accent nemei, girl ehe haduna ekkenek wage penune…mama muge videos 2-3k balela tiyenewa issera
Oya kolla neda bn ara issara rupavahiniye giya korean drama set eke ehema dubbing kare?pissuda ban 2017 australia apu kellek
පිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවාAdooo menna meki gedara room rent ekata denna yanawa
https://flatmates.com.au/share-house-adelaide-mount-barker-5251-P1878849
Lesbi?I’m a 29-year-old female working full-time as an electrical engineer/ project manager. I work from home most days and enjoy a relaxed home environment in the evenings.
I live with my friendly pet cat, who is very much part of the household. In my downtime, I love watching TV shows, trying new recipes, and cooking at home, so the kitchen gets good use.
I’m tidy, respectful, and easy-going, and I’m looking for a like-minded female flatmate who enjoys a calm, comfortable home rather than a party house. The home is a place to unwind, have the occasional chat, and enjoy good food and good company.
pora supiri waddekOya kolla neda bn ara issara rupavahiniye giya korean drama set eke ehema dubbing kare?

ඔව් මූ වීඩියෝ එක්ක කිව්වා ගෑනිට තමයි තමන්ගේම ගෙයක් ගන්න ආසාව තිබ්බේ ගොඩක්ම....ඒ නිසා මුලිම්ම යතුර දාලා දොර අරින්න දුන්නෙත් ගෑනිට කියලා...පව් වැඩේපිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවා![]()
පිරිමි පොන්නයා වගේ හැම එකම ගෑනිගේ නමට ගත්තම ඕක වෙනවා![]()
------ Post added on Feb 2, 2026 at 4:57 PM
මේක තමා කමෙන්ට් එක. මම නම් සෝෂල් මිඩියා දාන්නේ නැ පර්සනල් දේවල්. බට් මම ඔය ඇස්වහ , කටවහ ලබ්බවල් විශ්වාස කලේම නැ. හැබැයි 100 % ඇත්ත කියල අත්දැකලා තියෙනවා සමහර අයගේ දේවල් වලින්
එළකිරියෙත් හොදම උදාහරණෙ වලතරයා.ලංකාවෙ පොන්නයන්ට තේරෙන්නෙ නැති දේ,, ලංකාවෙ එවුන්ගෙ ඇස්වහ, කටවහ. Bulk එකෙන් attract කරගන්න විදියක් තමයි මේ Vlogs.. ඉල්ලං පුකේ ඇරගැනීමක්..