Denza B5 එකේ පිකප් එක 🙀

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain
    ඕක ඉලෙක්ට්‍රික් SUV එකක් නං පෙට්රෝල් ඒවාට කොහෙත්ම තරඟ කරන්න බෑ නේ, ඩීසල් ගැන කතා කරන්නවත් ඕන නැහැ
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    250 එක නැතුව ඕක ගන්නෙ ඇයි මිනිස්සු?
    Prado 250 එකට වඩා byd b5 එක powerfull වැඩි සහ technology අතින් ඉස්සරහින් ඉන්නෙ japan ලබ්බවල් වලට වඩා, ඉස්සරහට byd U8 එක ආවම බලහන් lc300 දිහා මිනිස්සු බලන්නෙවත් නැති වෙයි.
     
    silva_dump

    Active member
  • Jun 4, 2015
    358
    233
    43
    Dakapu mongalma review ekak...

    Pissuda bn munta EV and 4x4 ICE diesel vehicles wala pickup compare karanne ...

    Dan mewa balala lanakwe modayo pickup karala homba ana gannawa 🤣
    Sirawata oii
    Moda sinhalu :lol:

    Prado 250 එකට වඩා byd b5 එක powerfull වැඩි සහ technology අතින් ඉස්සරහින් ඉන්නෙ japan ලබ්බවල් වලට වඩා, ඉස්සරහට byd U8 එක ආවම බලහන් lc300 දිහා මිනිස්සු බලන්නෙවත් නැති වෙයි.
    This is wrong sinhalu
    sometimes brand also matter when it comes to status and all
    LC300 Status pennath gana waahanayak, eke price eken baagayak deela BYD gattata eka wenne na bn
    dont take me wrong im a super fan of BYD vehicles and always tell to go with Sealion 6 and not to buy vezel and all, but japaneese big vehciels podi gammak tiyenawa bn, Lexsus, LC300 etc.
    ------ Post added on Feb 2, 2026 at 9:20 PM
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    Prado 250 එකට වඩා byd b5 එක powerfull වැඩි සහ technology අතින් ඉස්සරහින් ඉන්නෙ japan ලබ්බවල් වලට වඩා, ඉස්සරහට byd U8 එක ආවම බලහන් lc300 දිහා මිනිස්සු බලන්නෙවත් නැති වෙයි.
    siraawata lankawe gobbayo thama thama japan katu uda dan inne
     
    • Like
    Reactions: bladeable