Denza B5 එකේ පිකප් එක 🙀

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    250 එක නැතුව ඕක ගන්නෙ ඇයි මිනිස්සු?
    ජපන් තව්ව හොදයි කෙදිරි සද්ද අහන්න. පර්ෆෝමන්ස් නෑ 🥴 සද්දේ විතරයි බඩු නෑනේ චන්දරේ :ROFLMAO:

    This is wrong sinhalu
    sometimes brand also matter when it comes to status and all
    LC300 Status pennath gana waahanayak
    rolls royce එකක් ගත්තා නම් හරිනේ 🥴
    ------ Post added on Feb 3, 2026 at 12:04 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Denza කියන්නේ BYD එකේ luxury brand එක.... ගංවතුර වෙලේ BYD cab එකක්‌ පොඩි වතුරේ වත් දැම්මේ නැහැ.... cab එකේ purpose එක වෙනස් බං.... මේක පට්ට විකුර්ති ලෝකයක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,744
    18,524
    113
    ජපන් තව්ව හොදයි කෙදිරි සද්ද අහන්න. පර්ෆෝමන්ස් නෑ 🥴 සද්දේ විතරයි බඩු නෑනේ චන්දරේ :ROFLMAO:
    Salli නාන්න තියනව නම් හොදයි ඉතිං..
     
    • Love
    Reactions: SimMaster