epstein files

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,216
    74,556
    113
    ලංකාවෙ නමත් search කරල බලන්නකො.. ආස හිතෙයි
    https://www.justice.gov/epstein

    jeffry bawa :oo:

    මොනවද ලංකාවේ නම සර්ච් කලාම ආවේ?
    ඇති දෙයක් නෑ බන්, ඌත් එක්ක වැඩ කරපු එකෙක් ලංකාවෙ ඉන්න වෙලාවෙ ඌත් එක්ක මීට් වෙයන් කියලා කියන ඒවානෙ තියෙන්නෙ, නැතුව ලංකාවෙ ඉන්න පීඩො උන් ගැන කතාවක් නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,791
    1
    15,061
    113
    ඇති දෙයක් නෑ බන්, ඌත් එක්ක වැඩ කරපු එකෙක් ලංකාවෙ ඉන්න වෙලාවෙ ඌත් එක්ක මීට් වෙයන් කියලා කියන ඒවානෙ තියෙන්නෙ, නැතුව ලංකාවෙ ඉන්න පීඩො උන් ගැන කතාවක් නෑ.
    බාවගෙ Architecture ගැන, Scholars ගැන තමයි