උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    එල එල.
    දැන්නම් ශොප් වලට විතරයි අපි ෆර්නිචර් දෙන්නේ.
    කිරියේ එකෙක් කිව්වොත් කරලා දෙනව හැබැයි.
    හදිස්සි අයට වෙන හොද තැනක් හරි සෙට් කරනවා.
    ubawa hambawela thiyanawa mama... mathakada danne naa... @XibitZ
    Thawa set ekak aawa Beach eke set wenna,

    එහෙම ඔක්කොමවම මතක නෑ බන්.
    මුලින්ම හම්බුනේ @urajdrlk බස් බඩාව. ලැප් එකක් බලන්න ගියා.

    ඉටපස්සේ ඩොක්ටර් @dath kimbula දතක් ගලවගන්න ගියා.

    ඉටපස්සේ @සොහොන සෙට් කරපු පාටියකට ගියා. ඒකේ හිටියා 10ක් විතර. @dd nalin @Batista @kumara @t_shirt සහ තව කීපදෙනෙක් හිටියා. යුසර්නේම් දැන් මතක නෑ.

    ඉටපස්සේ ක්‍රිකට් මැච් එකක් ගැහුවා රාජගිරිය පැත්තේ. ඒකෙනම් හෙන සෙට් එකක් හිටියා. 30ක් විතර. @dj gamaya @dd nalin හිටියා කියලා මතකයි.

    අපේ ශොප් එකට ඇවිත් ගිය කීපදෙනෙක් හිටියා. ලීබඩු ගන්න කීප දෙනෙක් ආවා. වොච් එකක් ගන්න කෙනෙක් ආවා. ලීබඩු සම්බන්ද වෙන පොඩි පොඩි උදව් ගන්න කීපදෙනෙක් ආවා.

    අන්තිමට සෙට් වුනේ ඩොක්ටර් @dj-nick
    පොඩි වැඩකට අනුරාදපුරේට ගිහින් හම්බුනේ පොරව.

    දැන්නම් කාලෙකින් එලකිරියේ එකෙක්ව හම්බවෙලා නෑ. කිරියේ සෙට් එක සෙට්වෙනවනම් ලෑස්තිකරලා කියන්න මම අනිවා එනවා.

    Onna oya partiyedi....
    ------ Post added on Feb 3, 2026 at 10:08 AM
     
    • Like
    Reactions: XibitZ

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,540
    11,133
    113
    මෙකෙ එකෙක් ව දන්නවා, මාත් එක්ක ෆිට්, එලකිරියෙන්මයි දන්නෙ, හැබැයි උ දන්නෙ නැ මම එලකිරියෙ කවුද කියලා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,788
    11
    3,352
    113
    කතා කරලා නෑ.

    දැකලත් නෑ.

    ඒත් සමහරක් අයව දන්නවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    කොහොමද මහ දවල් අඩිය. ඩබල් කලුවක් නේ. ජොනිය කූර එතුවේ
    මේ තියෙන්නේ ඒක...
    Whats-App-Image-2026-02-03-at-6-07-16-PM.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    මට ස්කවි හම්බුනා Keels එකේ ...ආ පොන්නයො කියලා මම දිව්වා
    උබ ගියාට පස්සේ ගෝඩ් හෙමින්, කැරියා ගියා යන්න කියලා කිව්වද දන්නේ නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    කිහිප දෙනෙක් සෙට් වෙලා තියෙනවා
    හැබැයි එළකිරි එකේ ඉන්නවා වගේ නැහැ , අමුතු විදියට හැසිරීම
    මොකද මට එක්කෙනක් කිව්වා අනිත් අයට පෙන්න මචන් කියන්න එපා කියලත්
    ඒ වෙලාවේ මට හිතුණා මම කවුද කියලා ඇත්තටම :cry: