කතෝලික දහම ගැන

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    කතෝලික දහම ගැන කියවන්න / ඉගෙනගන්න මොනවද තියෙන යූටියුබ් හෝ සයිට්ස් ? මූලික අදහසක් ගන්න. අලුතින්ම කෙනෙක්ට

    bump
    ------ Post added on Feb 3, 2026 at 8:32 PM
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and 2osama

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    කතෝලික දහම ගැන කියවන්න / ඉගෙනගන්න මොනවද තියෙන යූටියුබ් හෝ සයිට්ස් ? මූලික අදහසක් ගන්න. අලුතින්ම කෙනෙක්ට

    bump
    ------ Post added on Feb 3, 2026 at 8:32 PM
    කතෝලික දහමේ technical aspect එකක් නෑ dear Buddhism Vedism තරම්.
    Creator කෙනෙක් විශ්වාස කරන ආගම් නේ !
    ඒ නිසා

    God is EVERYTHING
    God knows EVERYTHING
    God is ALMIGHTY
     
    • Like
    Reactions: elektro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,601
    113
    කතෝලික දහමේ technical aspect එකක් නෑ dear Buddhism Vedism තරම්.
    Creator කෙනෙක් විශ්වාස කරන ආගම් නේ !
    ඒ නිසා

    God is EVERYTHING
    God knows EVERYTHING
    God is ALMIGHTY
    Paw ban jesus.e patte minisunta techinal terenne nethi hindai god, father kivve.jesusge quotes walin terenawa creator kenek gena newe kiyanne iiyala
     
    • Like
    Reactions: elektro and Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,147
    10,882
    113
    https://www.wordproject.org/bibles/si/index.htm

    නව ගිවිසුමෙ මුල් පොත් 4 බලන්න. ලූක් මාර්ක් මතෙව් යොහාන්.

    කතෝලික දහම ගැන කියවන්න / ඉගෙනගන්න මොනවද තියෙන යූටියුබ් හෝ සයිට්ස් ? මූලික අදහසක් ගන්න. අලුතින්ම කෙනෙක්ට

    bump
    ------ Post added on Feb 3, 2026 at 8:32 PM
    දන්නෙ නැති දෙයක් තීය්නවා නම් අහන්න කියලා දෙන්නම් දන්න දෙ!
    ------ Post added on Feb 4, 2026 at 6:01 AM
     
    • Haha
    Reactions: UbeThaththa

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    කතෝලික දහමේ technical aspect එකක් නෑ dear Buddhism Vedism තරම්.
    Creator කෙනෙක් විශ්වාස කරන ආගම් නේ !
    ඒ නිසා

    God is EVERYTHING
    God knows EVERYTHING
    God is ALMIGHTY
    if its that simple, majority of the world wont be christians brother, Yes in christianty we paray for almight to god through Jesus, Please watch the tv show Chosen if you can, then you will get a better idea
     
    • Like
    Reactions: Asmodeus and Yeezus