ubawa hambawela thiyanawa mama... mathakada danne naa... @XibitZඑල එල.
දැන්නම් ශොප් වලට විතරයි අපි ෆර්නිචර් දෙන්නේ.
කිරියේ එකෙක් කිව්වොත් කරලා දෙනව හැබැයි.
හදිස්සි අයට වෙන හොද තැනක් හරි සෙට් කරනවා.
Thawa set ekak aawa Beach eke set wenna,
එහෙම ඔක්කොමවම මතක නෑ බන්.
මුලින්ම හම්බුනේ @urajdrlk බස් බඩාව. ලැප් එකක් බලන්න ගියා.
ඉටපස්සේ ඩොක්ටර් @dath kimbula දතක් ගලවගන්න ගියා.
ඉටපස්සේ @සොහොන සෙට් කරපු පාටියකට ගියා. ඒකේ හිටියා 10ක් විතර. @dd nalin @Batista @kumara @t_shirt සහ තව කීපදෙනෙක් හිටියා. යුසර්නේම් දැන් මතක නෑ.
ඉටපස්සේ ක්‍රිකට් මැච් එකක් ගැහුවා රාජගිරිය පැත්තේ. ඒකෙනම් හෙන සෙට් එකක් හිටියා. 30ක් විතර. @dj gamaya @dd nalin හිටියා කියලා මතකයි.
අපේ ශොප් එකට ඇවිත් ගිය කීපදෙනෙක් හිටියා. ලීබඩු ගන්න කීප දෙනෙක් ආවා. වොච් එකක් ගන්න කෙනෙක් ආවා. ලීබඩු සම්බන්ද වෙන පොඩි පොඩි උදව් ගන්න කීපදෙනෙක් ආවා.
අන්තිමට සෙට් වුනේ ඩොක්ටර් @dj-nick
පොඩි වැඩකට අනුරාදපුරේට ගිහින් හම්බුනේ පොරව.
දැන්නම් කාලෙකින් එලකිරියේ එකෙක්ව හම්බවෙලා නෑ. කිරියේ සෙට් එක සෙට්වෙනවනම් ලෑස්තිකරලා කියන්න මම අනිවා එනවා.
Onna oya partiyedi....
------ Post added on Feb 3, 2026 at 10:08 AM