ෆයර් වෙලා

Username_Required

Well-known member
  • Jun 11, 2025
    184
    285
    63
    මොකක්ඩ බන් මේ කැමරාව, අරුන් ඩෙන්නට මයික් 2ක් ඩිලා වගේනෙ සඩ්ඩෙ

    මෙන්න මේක වෙන්න ඇති බං https://www.ezviz.com/product/h8c/43162

    ට්‍රැකිං ෆ්ලඩ් ලයිට් එලාම් මයික් ඇන්ඩ් ස්පීකර් ඔක්කොම එන්ව ඕකටනං

    මේ තියන්නෙ මම අපේ ගෙදර ගහල තියන එකේ තියන ෆීචස් ටික

    මාර වාසී ගෙදර කවුරුත් නැති උනත් ගෙදෙට්ට ආපු එකෙක් එක්ක මේකෙන් කතා කල හැකි පෝන් එකේ ඇප් එකෙන්

    WhatsApp Image 2026-02-05 at 10.01.11 PM.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    මෙන්න මේක වෙන්න ඇති බං https://www.ezviz.com/product/h8c/43162

    ට්‍රැකිං ෆ්ලඩ් ලයිට් එලාම් මයික් ඇන්ඩ් ස්පීකර් ඔක්කොම එන්ව ඕකටනං

    මේ තියන්නෙ මම අපේ ගෙදර ගහල තියන එකේ තියන ෆීචස් ටික

    මාර වාසී ගෙදර කවුරුත් නැති උනත් ගෙදෙට්ට ආපු එකෙක් එක්ක මේකෙන් කතා කල හැකි පෝන් එකේ ඇප් එකෙන්

    View attachment 262269

    මේකෙන් එකක් කීයක් වෙනවද?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    මම මේකක් හයි කරලා මීයො කැපුවා වයර් එක. 😑
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,806
    113
    34
    Kalutara
    2024 මුල කාලෙ ඕක සෙට් කලේ 18ක්ද කොහෙද උනා මතක විදියට

    මේකක් නිකන් දුන්නා දෙසැම්බර් නත්තලට ලංකාවේ සිකුරිටි ඒජන්සි එකකින් උන්ගේ ප්‍රමෝෂන් එකකට. හැබැයි මට නෙමෙයි. 😪
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    මෙන්න මේක වෙන්න ඇති බං https://www.ezviz.com/product/h8c/43162

    ට්‍රැකිං ෆ්ලඩ් ලයිට් එලාම් මයික් ඇන්ඩ් ස්පීකර් ඔක්කොම එන්ව ඕකටනං

    මේ තියන්නෙ මම අපේ ගෙදර ගහල තියන එකේ තියන ෆීචස් ටික

    මාර වාසී ගෙදර කවුරුත් නැති උනත් ගෙදෙට්ට ආපු එකෙක් එක්ක මේකෙන් කතා කල හැකි පෝන් එකේ ඇප් එකෙන්

    View attachment 262269
    mageth oke 4G eka thiyenawa. 13500 daraz offer ekata gaththe, normally 15000 wage yanne, Wifi eka 12000.

    ara ekak 2000/- ta gaththa baseus indoor eketh oya features godak thiyenawa. human detect wela rotate wena eka, phone ekata alert, 2Way talk.
     
    • Wow
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    184
    285
    63
    Imou wage mekath Subscription base da bn ?
    නෑ බං
    SD කාඩ් එකකට තමා රෙකෝඩින්ස් යන්නෙ
    කැමතිනම් EWIZ ලගෙ cloud එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න පුලුවන් ස්ටෝරේජ් වලට

    මමනම් SD කාර්ඩ් තමා
    මේක ගෙදර වයි ෆයි එකට කොනෙක්ට් කරල තියන්නෙ

    එනිසා ඉන්ටනෙට් බිල යන්නෙ මම පෝන් එකෙන් මේකට ලොග් උනොත් විතරයි
    නැත්තං වෙන වියදමක් නෑ
     
    • Like
    Reactions: reddit and TechnWeb

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    184
    285
    63
    mageth oke 4G eka thiyenawa. 13500 daraz offer ekata gaththe, normally 15000 wage yanne, Wifi eka 12000.

    ara ekak 2000/- ta gaththa baseus indoor eketh oya features godak thiyenawa. human detect wela rotate wena eka, phone ekata alert, 2Way talk.
    ඩරාස් එකේ ලාබයිනෙ බන් ඒ ගානට හොදට වැඩ කරන්වද Cam එක

    මට Indor ඒව තමා ඔය ගානට සෙට් උනේ :eek:
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    ඩරාස් එකේ ලාබයිනෙ බන් ඒ ගානට හොදට වැඩ කරන්වද Cam එක

    මට Indor ඒව තමා ඔය ගානට සෙට් උනේ :eek:
    den dual trible lense enawane. mewa adu una

    solar ewath 25-28 ta wage enawa ezviz eke
    ------ Post added on Feb 5, 2026 at 11:14 PM

    meketh 13,700
    https://hikvisionsolution.com/shop/...-2k-pan-tilt-out-door-smart-camera-sri-lanka/
    ------ Post added on Feb 5, 2026 at 11:16 PM