නැශනල් ග්‍රිඩ් එකට 640 MWh බැට්‍රි බැකප් සිස්ටම් ටෙන්ඩර් එකට කැබිනට් අනුමැතිය

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.

    ජාතික බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ටෙන්ඩර් සඳහා කැබිනට් අනුමැතිය​

    image_001da0db12.jpg

    රටේ විදුලි පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා තැබූ වැදගත් පියවරක් ලෙස, මෙගාවොට් 160/මෙගාවොට් පැය 640 ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය මෙම සතියේ අනුමැතිය ලබා දුන් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම අනුමැතිය හිමිවී ඇත. සූර්ය බලශක්තියෙන් උත්පාදනය කරන විදුලිය ගබඩා කර තබා ගැනීම මෙහි සැලසුම වන අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතිය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ජය ගැනීමට අපේක්ෂිතය.

    ව්‍යාපෘතියේ ප්‍රධාන තොරතුරු​

    • ක්‍රියාත්මක කිරීම: රජයේ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි විදුලි උපපොළවල් 16ක, මෙගාවොට් 10/මෙගාවොට් පැය 40 බැගින් වූ ස්වාධීන බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කෙරේ.
    • සම්පූර්ණ ධාරිතාව: මෙගාවොට් 160/මෙගාවොට් පැය 640.
    • ටෙන්ඩර් ක්‍රියාවලිය: මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීම මුලින්ම 2025 ජූලි 30 දින සිදු කළ අතර, පසුව අවසන් දිනය 2025 ඔක්තෝබර් 14 දක්වා දීර්ඝ කරන ලදී. එහිදී උපපොළවල් 16 සඳහා ලංසු 153ක් ඉදිරිපත් වී තිබුණි.
    • ආකෘතිය: මෙම ව්‍යාපෘතිය BOO (Build, Own, and Operate - ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම) පදනම මත ක්‍රියාත්මක වනු ඇත.

    ස්වාධීන ටෙන්ඩර් කමිටු මගින් සිදු කරන ලද තාක්ෂණික හා අනෙකුත් ඇගයීම්වලින් අනතුරුව, ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව මෙම ටෙන්ඩර් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

    මෙම පියවර මගින් විදුලි පද්ධතියේ ස්ථාවරභාවය ඉහළ නැංවීමටත්, පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි පද්ධතියට සාර්ථකව සම්බන්ධ කිරීමටත් මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    https://www.dailymirror.lk/breaking...h-national-battery-storage-project/108-332022

    First article about tender call :
    https://elakiri.com/threads/solar-wind-වලට-වාසියක්-640-mwh-බැට්‍රි-බැකප්-ගන්න-ජාත්‍යන්තර-ටෙන්ඩර්-කැදවන්න-සූදානම්-වෙයි.2221565/

    BTW: මේකවත් කට්ටිය උද්ගෝදශනය කරනව කියල කැන්සල් නොකලොත් හොඳා...........:ROFLMAO::LOL:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,166
    25,313
    113
    කුමාර ජයකොඩි ගැන ලොකු සැකයක් තියෙනවා, අනුර වෙනුවෙන් ඩීල් දාන්නේ පොර කියලා, ලොකු කුට්ටි එහෙ මෙහෙ වෙනවා ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,444
    113
    කුමාර ජයකොඩි ගැන ලොකු සැකයක් තියෙනවා, අනුර වෙනුවෙන් ඩීල් දාන්නේ පොර කියලා, ලොකු කුට්ටි එහෙ මෙහෙ වෙනවා ඇති.
    ඔව්, ඌව ආරක්ශා කරන විදියෙන් කියන්න පුලුවන් ඌ තමා හොරකම් වල interface එක කියලා. ඌ ගේන සල්ලි ටික අනිත් උන්ට බෙදනවා. ඒකයි ඌ හොරා උනාට අනිත් උන් මීක් කියන්නෙ නැත්තෙ. අනිත් උන්ගෙ නම් චාටර් වෙන්නෙත් නෑ. win win :yes: :yes:
     
    • Like
    Reactions: CohenLenstra

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,418
    8,560
    113
    මේවට බැටරි කැලි ගන්න ගියාම දස්පයෝයි, චීන්නු, ජප්පෝ ඔක්කොමල ඕකට තග දාල නැටුමක් නටයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Battery Laba Dayaka Neha ban
    dan nam godak cheap bn. specially me wage loku scale ekedi.

    g202-LionBatLearn-site-learning-lithium-ion-batteries-economies-price-decline.png

    kohomath battery backup nathuwa nam solar or wind power national grid ekata ganna ganna bari wenawa 15%-20% ta wada.
    pump water storage hadanna billion ganak danna one & awurudu 4-5 ka project ekak build karannama. anith eka still slow compared to battery storage, BESS ekakin milisecond walin power eka dennath absorb karannath puluwan.

    BESS eka plug-play, within a month or two grid ekata connect karanna puluwan, almost no maintenance. substation level connect karanna puluwan & kaleth ekka aluth BESS dala scale karanna puluwan.
    eg: colombo rooftop solar wadiyen enawanam colombo wala kohehari site ekaka BESS deka thunak danna puluwan (eg railway land ekaka)

    BYD-energy-storage-system.webp
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,712
    21,002
    113
    adala nene
    කුමාර ජයකොඩි ගැන ලොකු සැකයක් තියෙනවා, අනුර වෙනුවෙන් ඩීල් දාන්නේ පොර කියලා, ලොකු කුට්ටි එහෙ මෙහෙ වෙනවා ඇති.
    🤪
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    dan nam godak cheap bn. specially me wage loku scale ekedi.

    g202-LionBatLearn-site-learning-lithium-ion-batteries-economies-price-decline.png

    kohomath battery backup nathuwa nam solar or wind power national grid ekata ganna ganna bari wenawa 15%-20% ta wada.
    pump water storage hadanna billion ganak danna one & awurudu 4-5 ka project ekak build karannama. anith eka still slow compared to battery storage, BESS ekakin milisecond walin power eka dennath absorb karannath puluwan.

    BESS eka plug-play, within a month or two grid ekata connect karanna puluwan, almost no maintenance. substation level connect karanna puluwan & kaleth ekka aluth BESS dala scale karanna puluwan.
    eg: colombo rooftop solar wadiyen enawanam colombo wala kohehari site ekaka BESS deka thunak danna puluwan (eg railway land ekaka)

    BYD-energy-storage-system.webp
    diesel power plant owagen replace karanna oni matt
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,751
    21,012
    113
    coal walin gahapu eka owa karay da ban
    ayyo ubalath ratenawa lapaya kiyama pacha walata
    lapayata punchi amma hoyagenna yanna wenne
    oka kelinma jail