අඩෝ BYD Atto3 සීන් එකට මොකද බන් උනෙ? 🤔🤔

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    Hybrid ලංකාවට අාපු කාලේ ඔයිටත් වඩා ඒවා උඹල වගේ උන් කිව්වා..ඒවා අැහුවනම් අද ලංකාවේ ඵක hybrid වාහනයක්වත් නෑ..😆
    corona awe nathnam apu hybrid dan okkoma kunu godawal wala thamai! :p :p

    හමෝ හමෝ මෙන්න නාකි අැමරිකන් කාරයා බිල්ලෝ මවනවා😂😂


    sohalunta wahana kiyanne asset ekak ne! lankawe eka hadala thiyenne ehemai! mokada ethakota anduwata puluwan eka wawagena kanna!

    amaricawe oka idam walata karanawa. inna idamata anduwata tax gewanna ona. salli deela ganna ekatath anduwata tax gewanna ona!

    lankawe wahana!

    ------ Post added on Feb 6, 2026 at 2:39 PM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,348
    5,464
    113
    uba hithanwada owai prts ona ona widiyata maru karanna puluwan wei kiyala. apple phone wage thamai! hama kallema firmware thiyenawa. ewa central os eka ekka talk karanawa. ewa miss macth unoth badu wada na!


    happpila bageta kudu unoth mokada karanne?
    ------ Post added on Feb 6, 2026 at 2:03 PM
    repair shop pita thiyenne. byd nam chinese supply thiyei anithwata wada. online unath order karanna puluwan wei. loke pura sell wena common vahanayakne. jaecco, baw wage uncommon ewanam sure ne

    chinese ev gannawanam byd ekakma ganna eka hodai
    ------ Post added on Feb 6, 2026 at 3:29 PM
     
    • Like
    Reactions: Smartm

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    repair shop pita thiyenne. byd nam chinese supply thiyei anithwata wada. online unath order karanna puluwan wei. loke pura sell wena common vahanayakne. jaecco, baw wage uncommon ewanam sure ne

    chinese ev gannawanam byd ekakma ganna eka hodai
    ------ Post added on Feb 6, 2026 at 3:29 PM
    api me gana awurudu 5kin katha karamu!!

    handi gana BYD service centers danna wei! ewai wadata chenne genna wei!
     
    • Haha
    Reactions: bambuwathamai

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    සරලවම කිව්වොත් වාහන ආනයනකරුවන්ගේ සංගමේ වඳ පොන්නයෝ ටික කෙළෙව්වා..

    හැබැයි දැං Atto 3 ගත්ත උනුත් කැමතී ගෙන්නන්න දෙන්නේ නැති එකට..

    ඩිමාන්ඩ් එක වැඩි වෙලා රීසෙල් වැලියු එක වැඩි වෙන නිසා..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    atto 3 order karapu unta sealion 5 denaw thaw laksha 20k d kohed gevvam
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    atto 3, atto2 okkoma release kara mama danna tharamata after a bank bond. refund or hybrid change karapu nathi aya dan ev tika road eke thiyenna one.
    ape office eke ekkent nm sealion 5 ekak hambune, order karala thibbe atto 3
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    නඩුව ඉවර උනාට පස්සේ ආය ගෙන්නනවා . හිර වෙලා තිබූන ඒවා ඔක්කොම බැංකු ඇපකාරයක් දීලා නිදහස් කරලා දුන්නා .
    උබලා මොන සිහින ලෝක වල හිටියත් අනාගතේ එන්නේ EVs .
    ටික ටික හුරු වෙන්න තියෙන්නේ .
     
    • Like
    Reactions: Draco Malfoy

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    සරලවම කිව්වොත් වාහන ආනයනකරුවන්ගේ සංගමේ වඳ පොන්නයෝ ටික කෙළෙව්වා..

    හැබැයි දැං Atto 3 ගත්ත උනුත් කැමතී ගෙන්නන්න දෙන්නේ නැති එකට..

    ඩිමාන්ඩ් එක වැඩි වෙලා රීසෙල් වැලියු එක වැඩි වෙන නිසා..
    ලබ්බක් කියනවා මිනිස්සු බය වෙලා යකෝ ඉන්නේ මේවලට කෑලි ගන්නේ කොහොමද කියලා දැන්, කවරුත් ගන්නේ නැ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඒජන්ට් ගේන එකට එක බද්දකුයි පර්සනල්/කාර් සේල් ගේන එකට තව බද්දකුයි අයවෙන එක.
    ඕකේ තර්කේ මෝටර් එකේ Kw ගාන එකනම් ඇයි බදු දෙකක් අයකරන්නේ කියන එක.
    සිස්ටම් ලිමිට් අදාල නෑ හාඩ්වෙයා අයිටම් එකකට බදු ගහද්දි.

    එජන්ට් ගේ බද්දම පර්සනල් ගෙන්වන කෙනාගෙනුත් අයකරානම් මිල ඒජන්ට වඩා අඩු වෙනවා
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    den atto 2 and sealion 5 eka genawa
    atto 3 eka nathara karai man hitanne.

    atto2 eka gana atto 3 ekata wada adui
    ai Atto 1 ekath genawa

    EV doesn't work.
    Range anxiety kills the joy
    ඕව නම් EV එකක් යූස් නොකරන අය කියන කතා, දැන් මම කිලෝ මීටර් 24,000කට වඩා දුවල තියෙනව මගේ Atto 3 එකේ, මට නම් සුපිරියි, හොඳට Enjoy කරනව
    EV එකක් යූස් කරපු එකෙක් ආයිත් ICE Vehicle එකකට මාරු වෙන්නෙ නෑ.
    ------ Post added on Feb 6, 2026 at 10:54 PM
     
    Last edited:
    • Love
    Reactions: Bitter Truth

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    ai Atto 1 ekath genawa


    ඕව නම් EV එකක් යූස් නොකරන අය කියන කතා, දැන් මම කිලෝ මීටර් 24,000කට වඩා දුවල තියෙනව මගේ Atto 3 එකේ, මට නම් සුපිරියි, හොඳට Enjoy කරනව
    EV එකක් යූස් කරපු එකෙක් ආයිත් ICE Vehicle එකකට මාරු වෙන්නෙ නෑ.
    ------ Post added on Feb 6, 2026 at 10:54 PM
    minissu issara pain giya yako oita wada dura!
    adu gane 240000 km wage kiwwa nam duk na!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    මාස 5-6කට ඔය ගියපු දුර මදිද 😀
    ලංකාවෙ 40,000km පැනපු Atto 3 තාම නැතිම තරම්.
    වාහන කියන්නෙ ජීවිතෙ වැඩ පහසු කරගන්න හදපු ටූල් එකක්! එත් ලන්කාවෙ උන්ට එක ආබරනයක්!
    2250දිවත් ඔය ලබ්බ ගොඩ එන්නෙ නැ!
     
    • Haha
    Reactions: Bitter Truth