ඒ කව්ද බංඌව USA ගෙන්න ගන්න හදල තියෙන්නෙ බයියන්ගෙ නිළි ඇන්ටි කෙනෙක්ලුනෙ. බන තලන්න ගෙන්නන්නෙ.![]()
උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?දවසක් පොලට යද්දි ඒකෙ ඉන්න ටැමිල් එකෙක් කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණක් බලනව ෆෝන් එකේ. පොර මට කියනව ගෙවල් ලඟටම ආව බොසා, මට යන්න බැරි වුනානෙ,ශික් කියල.
බණ කොහොමද දන්නෙ නෑ, මම එකක්වත් බලල නෑ.
මොකද්ද බං මේ සීන් එකගායිකාව දාලා ඉන්දියාවේ එවුන් බැලන්ස් කළා,
රෝ fund project එකක් බං......
ඉන්දියානු විරෝධය අඩු කරන්න. උන්ට ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ, දෙමෙල්ලු ත් එක්ක. චීන්නු ලංකාවේ දියුණුවට කරපු දේවල් මිනිස්සු කැමති, රාජපක්ෂ ලා ට හොරකම් කරන්න උදව් කලත්.

මම දන්නෑ අනිත් උන් ගැන. හැබැයි මම කියපු එකා ටැමිල්. ඌ එවෙලෙ තනියෙන් බල බල හිටියෙ. ඌම කිව්ව උගෙ මුස්ලිම් යාලුවෙක් ඉන්නවලු මාතලේ පැත්තෙ. ඌ ඔය හාමුදුරුවන්ගෙ බණ හොය හොය ගිහිල්ල බලනවලු.ඒ කව්ද බං
උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?
------ Post added on Feb 9, 2026 at 10:57 AM
මොකද්ද බං මේ සීන් එක
කන්තෝරු සාදු රෝ එකෙන් කරන වැඩක් කියලද උඹ කියන්නෙ
------ Post added on Feb 9, 2026 at 10:58 AM
mun tika dawasakin kiyai, කන්තෝරුwe alien kenek kiyalath..ඒ කව්ද බං
උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?
------ Post added on Feb 9, 2026 at 10:57 AM
මොකද්ද බං මේ සීන් එක
කන්තෝරු සාදු රෝ එකෙන් කරන වැඩක් කියලද උඹ කියන්නෙ
------ Post added on Feb 9, 2026 at 10:58 AM
bana kiyanna puluwan unat, hamotama oya business eka karanna ba ban..thattaya LC300 bassai lagadima
Apita baida ban Bana walin gemak ghnna
eka aththabana kiyanna puluwan unat, hamotama oya business eka karanna ba ban..
hema dokatama specialist wenna ba wage.. hena kepa wiimak tiyenna ona..
අම්මේ තාත්තේ මගේ ඇස් දිහා බලන්න මම බන කියනවා මේ බලන්නඌව USA ගෙන්න ගන්න හදල තියෙන්නෙ බයියන්ගෙ නිළි ඇන්ටි කෙනෙක්ලුනෙ. බන තලන්න ගෙන්නන්නෙ.![]()
අපිට නොතේරෙන්නෙ පව්කාරයො නිසාද දන්නෑමම දන්නෑ අනිත් උන් ගැන. හැබැයි මම කියපු එකා ටැමිල්. ඌ එවෙලෙ තනියෙන් බල බල හිටියෙ. ඌම කිව්ව උගෙ මුස්ලිම් යාලුවෙක් ඉන්නවලු මාතලේ පැත්තෙ. ඌ ඔය හාමුදුරුවන්ගෙ බණ හොය හොය ගිහිල්ල බලනවලු.
කරනවනම් බිස්නස් ඔන්නthattaya LC300 bassai lagadima
Apita baida ban Bana walin gemak ghnna

Honey moon eka dawasata wife
umbada haduwe![]()
වීස රිජෙක්ට් කරොත්...හහ්...ආප්ප හැන්දෙන් ඝලවන්ඩ වෙන්නෙ...හහ්
Na page ekekin issuweumbada haduwe
Attak wennath puluwan. harak mas wage thama. dn inna sinhalunta hitagena inna pana nacomment ekak dkka aththada me kiyanne ?
Gayප්පොන්ට බුදුධහම චීවරය අරහං නේහ් චීවරය දැක්කද ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ ආවේශ වෙලා දගලන්නේumbada haduwe
man muge gaburu sorayenma kiyuwe meke , kari athal
comment ekak dkka aththada me kiyanne ?
ඕක ngo වලට සම්භන්ධ නෑ කියලා පෙන්නන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. මොකද පිටිදූවේ සිරිධම්ම වගේම මෙයත් born again කට්ටියගෙම project එකේ කෙනෙක් කියලනෙ කියන්නෙ. ඒක ඇමරිකාවේ රජයම සම්භන්ධ එකක් කියලා කියන්නෙ. අවසාන අරමුණ මේ ජීවිතයේ විනෝදෙන් හිටියම ඇති කියන පණිවිඩය දීලා අපේ අයව වගකීම් විරහිත ජීවන රටාවකට හුරුකරන එක කියලා කියන්නෙ. ඊට පස්සෙ උගන්ඩාවට එහෙම කළා වගේ සිගරට් අරක්කු වගේ දේවල් වල ගණන් එහෙම අඩු කරලා මේ රටේ ආර්ථික තත්වය පල්ලෙහට දාන එකයි අරමුණ කියන්නෙ. ඉස්සර මිනිස්සුන්ට සල්ලි දීලා ඒ ආගමට ගන්න ගියාට ඒක සාර්ථක වෙලා නෑ කියනවා. ඊට පස්සෙ තමා චීවරධාරීන්ට fund කරන්න පටන්ගත්තා කියන්නෙ. පිටිදූවට වැරදුන තැන් හදාගෙන මෙයා දැනට නම් ක්ෂූක්ශමව ඒ වැඩේ හොඳට කරගෙන යනවා. හොඳ නිල අල්ලනවා සිංහළ බෞද්ධයන්ගෙ
political plant එකක් කියලා නම් 100% පේනවා. මං හිතුවෙ ජෙප්පෝ හරි පෙරට්ට හරි කියලා.ඕකව හයිප් කරල ප්‍රමෝට් කරන්නෙ රාජපස්ස කල්ලියේ ඇන්ටිජන් රොටියල එහෙම තමයි. ඊළඟ ඡන්දෙදි යූස් කරන්න.
උබ කියන්නෙ දැන් අපේ රටේ ආර්ථිකේ හෙන මාවලස් කියලද මුන්ට මෙහෙම ගේම් දීලා ආර්ථිකේ වට්ටන්නඅවසාන අරමුණ මේ ජීවිතයේ විනෝදෙන් හිටියම ඇති කියන පණිවිඩය දීලා අපේ අයව වගකීම් විරහිත ජීවන රටාවකට හුරුකරන එක කියලා කියන්නෙ. ඊට පස්සෙ උගන්ඩාවට එහෙම කළා වගේ සිගරට් අරක්කු වගේ දේවල් වල ගණන් එහෙම අඩු කරලා මේ රටේ ආර්ථික තත්වය පල්ලෙහට දාන එකයි අරමුණ කියන්නෙ
political plant එකක් කියලා නම් 100% පේනවා. මං හිතුවෙ ජෙප්පෝ හරි පෙරට්ට හරි කියලා.