Office එකේ සාදු 🧘

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ටිල්වින් මට දිගටම ගූ කැව්වා :(

    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Yastysan and wpril5

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    ගායිකාව දාලා ඉන්දියාවේ එවුන් බැලන්ස් කළා,

    රෝ fund project එකක් බං......

    ඉන්දියානු විරෝධය අඩු කරන්න. උන්ට ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ, දෙමෙල්ලු ත් එක්ක. චීන්නු ලංකාවේ දියුණුවට කරපු දේවල් මිනිස්සු කැමති, රාජපක්ෂ ලා ට හොරකම් කරන්න උදව් කලත්.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    179
    265
    63
    ඌව USA ගෙන්න ගන්න හදල තියෙන්නෙ බයියන්ගෙ නිළි ඇන්ටි කෙනෙක්ලුනෙ. බන තලන්න ගෙන්නන්නෙ. 🤭
    ඒ කව්ද බං

    දවසක් පොලට යද්දි ඒකෙ ඉන්න ටැමිල් එකෙක් කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණක් බලනව ෆෝන් එකේ. පොර මට කියනව ගෙවල් ලඟටම ආව බොසා, මට යන්න බැරි වුනානෙ,ශික් කියල.
    බණ කොහොමද දන්නෙ නෑ, මම එකක්වත් බලල නෑ.
    උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?
    ------ Post added on Feb 9, 2026 at 10:57 AM

    ගායිකාව දාලා ඉන්දියාවේ එවුන් බැලන්ස් කළා,

    රෝ fund project එකක් බං......

    ඉන්දියානු විරෝධය අඩු කරන්න. උන්ට ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ, දෙමෙල්ලු ත් එක්ක. චීන්නු ලංකාවේ දියුණුවට කරපු දේවල් මිනිස්සු කැමති, රාජපක්ෂ ලා ට හොරකම් කරන්න උදව් කලත්.
    මොකද්ද බං මේ සීන් එක
    කන්තෝරු සාදු රෝ එකෙන් කරන වැඩක් කියලද උඹ කියන්නෙ :eek:
    ------ Post added on Feb 9, 2026 at 10:58 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,868
    4,305
    113
    ඒ කව්ද බං

    උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?
    ------ Post added on Feb 9, 2026 at 10:57 AM

    මොකද්ද බං මේ සීන් එක
    කන්තෝරු සාදු රෝ එකෙන් කරන වැඩක් කියලද උඹ කියන්නෙ :eek:
    ------ Post added on Feb 9, 2026 at 10:58 AM
    මම දන්නෑ අනිත් උන් ගැන. හැබැයි මම කියපු එකා ටැමිල්. ඌ එවෙලෙ තනියෙන් බල බල හිටියෙ. ඌම කිව්ව උගෙ මුස්ලිම් යාලුවෙක් ඉන්නවලු මාතලේ පැත්තෙ. ඌ ඔය හාමුදුරුවන්ගෙ බණ හොය හොය ගිහිල්ල බලනවලු.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ඒ කව්ද බං

    උබ කියන්නෙ ටැමිල් එවුනුත් මේ බන අහනව කියලද?
    ------ Post added on Feb 9, 2026 at 10:57 AM

    මොකද්ද බං මේ සීන් එක
    කන්තෝරු සාදු රෝ එකෙන් කරන වැඩක් කියලද උඹ කියන්නෙ :eek:
    ------ Post added on Feb 9, 2026 at 10:58 AM
    mun tika dawasakin kiyai, කන්තෝරුwe alien kenek kiyalath..
     
    • Haha
    Reactions: Username_Required

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඌව USA ගෙන්න ගන්න හදල තියෙන්නෙ බයියන්ගෙ නිළි ඇන්ටි කෙනෙක්ලුනෙ. බන තලන්න ගෙන්නන්නෙ. 🤭
    අම්මේ තාත්තේ මගේ ඇස් දිහා බලන්න මම බන කියනවා මේ බලන්න🤣😂
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    179
    265
    63
    මම දන්නෑ අනිත් උන් ගැන. හැබැයි මම කියපු එකා ටැමිල්. ඌ එවෙලෙ තනියෙන් බල බල හිටියෙ. ඌම කිව්ව උගෙ මුස්ලිම් යාලුවෙක් ඉන්නවලු මාතලේ පැත්තෙ. ඌ ඔය හාමුදුරුවන්ගෙ බණ හොය හොය ගිහිල්ල බලනවලු.
    අපිට නොතේරෙන්නෙ පව්කාරයො නිසාද දන්නෑ :shocked:
    thattaya LC300 bassai lagadima

    Apita baida ban Bana walin gemak ghnna
    කරනවනම් බිස්නස් ඔන්න
    හැබැයි ඇත්තට සිල්වත් වෙලා බෑ
    මේ බිස්නස් එකට බැහැපු කවුරුත් හිස් අතින් ගියෙනෑ

    LC300 නිකංම ලැබෙනව ඩ්‍රයිව් කරන්න ඔට්ටු නෑ හැබැයි :lol:
     
    • Haha
    • Love
    Reactions: supun_sg and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,468
    13,043
    113
    🤍
    image.png

    වීස රිජෙක්ට් කරොත්...හහ්...ආප්ප හැන්දෙන් ඝලවන්ඩ වෙන්නෙ...හහ්
    umbada haduwe

    man muge gaburu sorayenma kiyuwe meke , kari athal

    comment ekak dkka aththada me kiyanne ?

    ඕක ngo වලට සම්භන්ධ නෑ කියලා පෙන්නන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. මොකද පිටිදූවේ සිරිධම්ම වගේම මෙයත් born again කට්ටියගෙම project එකේ කෙනෙක් කියලනෙ කියන්නෙ. ඒක ඇමරිකාවේ රජයම සම්භන්ධ එකක් කියලා කියන්නෙ. අවසාන අරමුණ මේ ජීවිතයේ විනෝදෙන් හිටියම ඇති කියන පණිවිඩය දීලා අපේ අයව වගකීම් විරහිත ජීවන රටාවකට හුරුකරන එක කියලා කියන්නෙ. ඊට පස්සෙ උගන්ඩාවට එහෙම කළා වගේ සිගරට් අරක්කු වගේ දේවල් වල ගණන් එහෙම අඩු කරලා මේ රටේ ආර්ථික තත්වය පල්ලෙහට දාන එකයි අරමුණ කියන්නෙ. ඉස්සර මිනිස්සුන්ට සල්ලි දීලා ඒ ආගමට ගන්න ගියාට ඒක සාර්ථක වෙලා නෑ කියනවා. ඊට පස්සෙ තමා චීවරධාරීන්ට fund කරන්න පටන්ගත්තා කියන්නෙ. පිටිදූවට වැරදුන තැන් හදාගෙන මෙයා දැනට නම් ක්ෂූක්ශමව ඒ වැඩේ හොඳට කරගෙන යනවා. හොඳ නිල අල්ලනවා සිංහළ බෞද්ධයන්ගෙ
     
    Gayප්පොන්ට බුදුධහම චීවරය අරහං නේහ් චීවරය දැක්කද ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ ආවේශ වෙලා දගලන්නේ 😂හැබැයි දෙමලුන්ට හම්බයෝන්ට පුදුම චූන් එකක් දෙන්නේ 🤣🌈🤌
     
    • Like
    Reactions: Psiko

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    ඕකව හයිප් කරල ප්‍රමෝට් කරන්නෙ රාජපස්ස කල්ලියේ ඇන්ටිජන් රොටියල එහෙම තමයි. ඊළඟ ඡන්දෙදි යූස් කරන්න.
    political plant එකක් කියලා නම් 100% පේනවා. මං හිතුවෙ ජෙප්පෝ හරි පෙරට්ට හරි කියලා.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    179
    265
    63
    අවසාන අරමුණ මේ ජීවිතයේ විනෝදෙන් හිටියම ඇති කියන පණිවිඩය දීලා අපේ අයව වගකීම් විරහිත ජීවන රටාවකට හුරුකරන එක කියලා කියන්නෙ. ඊට පස්සෙ උගන්ඩාවට එහෙම කළා වගේ සිගරට් අරක්කු වගේ දේවල් වල ගණන් එහෙම අඩු කරලා මේ රටේ ආර්ථික තත්වය පල්ලෙහට දාන එකයි අරමුණ කියන්නෙ
    උබ කියන්නෙ දැන් අපේ රටේ ආර්ථිකේ හෙන මාවලස් කියලද මුන්ට මෙහෙම ගේම් දීලා ආර්ථිකේ වට්ටන්න :P
    political plant එකක් කියලා නම් 100% පේනවා. මං හිතුවෙ ජෙප්පෝ හරි පෙරට්ට හරි කියලා.

    පිස්සුද බං මේ මහින්ද මොඩල් ප්‍රොමෝෂන් එකක් නෙ

    මහින්දගෙ ටොපික් - සුපිරි වාහන, බුදු දහම, රට ජාතිය, කනේ කරේ රත්තරං පොරවගත්ත උන්
    සල්ලි ඇති මොලේ අඩු පඩ ෂෝ ආස උන් මේවට එන්නෙ

    ජෙප්පොන්ගෙ ටොපික් - උද්ගෝශන, රට ක්ලීන්කරන වැඩ හොරු ඇල්ලීම FCID කතා
    සල්ලි මෝලේ දෙකම අඩු දුක්ඛිත ජීවිතේ කරුමයක් කියල හිතෙන සෙට් මේවට එන්නෙ

    රනිල්ගෙ ටොපික් - ආර්ථික අස්ථාවර බව පිට රට කනෙක්ෂන් වලින් රට ගොඩ දාන හැටි රටේ බිස්නස් ඉම්පෲව් කරන ඔස්තාර් කතා
    මොලේ ටිකක් සල්ලි ටිකක් කපටිකමත් එක්ක ඔක්කොම මික්ස් උන තමන්ගෙ වාසිය ගැන හිතන උන් මේකෙ ඉන්නෙ
     
    • Like
    • Haha
    Reactions: Matsola and Psiko