Office එකේ සාදු 🧘

Username_Required

Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    Office එකේ සාදු AKA කන්තෝරුවේ සාදු සුපිරි මාකටිං පාරක් දෙන්ව

    ස්පොන්සස්ලත් අත දිග ඇරල වියදම් කරන්ව

    මං දැක්ක USA බණකට යන්න ගිහින් වීසා රිජෙක්ට් වෙලා කියල දාලත් තියන්ව

    එහෙම ගෙන්න ගෙන අහන්න තරම් බණක් කියන්නෑනෙ

    හැමදාම කියන්නෙත් එකම රණ්ඩු කරන්න එපා හොදට ඉන්න වගේ ටයිප් බණ

    මීට කලිනුත් මේවගේම සාදුල ආව මේ ටයිප්ම බණ කිව්වා ඒත් මිනිස්සු වෙනස් උනේ නෑනෙ

    ඇයි බං මිනිස්සු මෙචර මුං පස්සෙ යන්නෙ


    627666553_3399543273554696_428481799421900080_n.jpg
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,496
    3,279
    113
    ඊයේ අවා කිරුලපොන, මන් දැක්කා සුදු අශ්වයෙක් එහෙමත් ගෙනල්ල තිබ්බා, ලොකු ආතල් එක්ක ගන්නවා මිනිස්සුන්ගෙන්
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    ඕකව හයිප් කරල ප්‍රමෝට් කරන්නෙ රාජපස්ස කල්ලියේ ඇන්ටිජන් රොටියල එහෙම තමයි. ඊළඟ ඡන්දෙදි යූස් කරන්න.
    යටින් හෙල්ප් එක දෙන්නෙ උන් වෙන්න ඇති එහෙනම් මට හිතා ගන්න බැරිව හිටියෙ කව්ද මෙච්චර ස්පොන්ස කරන්නෙ කියලා
    ඊයේ අවා කිරුලපොන, මන් දැක්කා සුදු අශ්වයෙක් එහෙමත් ගෙනල්ල තිබ්බා, ලොකු ආතල් එක්ක ගන්නවා මිනිස්සුන්ගෙන්
    අස්සය පිටේද බං ආවෙ :lol:

    මං දැක්ක හයිලෙවල් පාර පුරා ලයිට් දාල තියන්ව ඒවනං ලස්සනට කරල තිබ්බ බං
    අස්සය ආවත් කමක් නෑ බං කරන දේ ලස්සනට කරන එකනම් වටිනව :yes:

    මේ බේසික් එදිනෙදා අපි දන්න දේම බන විදියට කිව්වම මිනිස්සුන්ට තෙත් වෙලා පෝලිමේ එන එකනෙ පුදුමෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    thomian

    Well-known member
  • May 20, 2011
    12,991
    18,297
    113
    සාදු resignation දුන්න දවසට තමයි මූට ඇඩෙන්නෙ




    නැත්තං honeymoon ගිය දවසට මුගේ කෙල්ලට 🫠
    ------ Post added on Feb 8, 2026 at 11:01 PM
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    188
    293
    63
    මොන උත්තකට ඌ ගෙනල්ලද දන්නේ නෑ මන් එතනින් ගියේ 3ට විතර, බන 7ත එතකොටත්ත් kari සෙනග බං
    කන්ඨක අස්වයද දන්නෑ :lol:
    නැත්තං honeymoon ගිය දවසට මුගේ කෙල්ලට 🫠
    වටාපතෙන් ගහන්ව වගේ පෙනේවි කෙල්ලට :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,417
    30,271
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Office එකේ සාදු AKA කන්තෝරුවේ සාදු සුපිරි මාකටිං පාරක් දෙන්ව

    ස්පොන්සස්ලත් අත දිග ඇරල වියදම් කරන්ව

    මං දැක්ක USA බණකට යන්න ගිහින් වීසා රිජෙක්ට් වෙලා කියල දාලත් තියන්ව

    එහෙම ගෙන්න ගෙන අහන්න තරම් බණක් කියන්නෑනෙ

    හැමදාම කියන්නෙත් එකම රණ්ඩු කරන්න එපා හොදට ඉන්න වගේ ටයිප් බණ

    මීට කලිනුත් මේවගේම සාදුල ආව මේ ටයිප්ම බණ කිව්වා ඒත් මිනිස්සු වෙනස් උනේ නෑනෙ

    ඇයි බං මිනිස්සු මෙචර මුං පස්සෙ යන්නෙ


    View attachment 262400


    ඉදිරියේ වෙනස්වෙයි කියලා හිතලා ළමයින්ගේ, වයිෆ්ගේ වත් නමක් ගහගන්නෙ නැති මම🙄
     
    • Haha
    Reactions: Username_Required

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    ඌව USA ගෙන්න ගන්න හදල තියෙන්නෙ බයියන්ගෙ නිළි ඇන්ටි කෙනෙක්ලුනෙ. බන තලන්න ගෙන්නන්නෙ. 🤭
    මෙන්න මේ පකය ගූ හෝදන් ඇවිල්ලා..

    ටිල්වින් දිගටම ගූ කැව්වා ද?
    😅😅
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,099
    4,557
    113
    දවසක් පොලට යද්දි ඒකෙ ඉන්න ටැමිල් එකෙක් කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණක් බලනව ෆෝන් එකේ. පොර මට කියනව ගෙවල් ලඟටම ආව බොසා, මට යන්න බැරි වුනානෙ,ශික් කියල.
    බණ කොහොමද දන්නෙ නෑ, මම එකක්වත් බලල නෑ.