හැමෝම මේක බලන්න
monson Well-known member May 7, 2007 26,616 31,328 113 Feb 11, 2026 #1 හැමෝම මේක බලන්න Last edited: Feb 11, 2026 Reactions: supun_sg
O ozykolla Well-known member Jun 20, 2022 9,841 16,818 113 Feb 11, 2026 #2 හැමෝම දැන් වන්නකු කොපි කරනවා
monson Well-known member May 7, 2007 26,616 31,328 113 Feb 11, 2026 #3 ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,753 1 21,166 113 35 Spain Feb 11, 2026 #4 ලංකාවේ කරි එක කන්න බැහැ නිකම්. ඉතින් ඒවා උයන විදිහත් වෙනස් කරන්න වෙයි
හෙනයා Well-known member May 23, 2014 17,078 17,466 113 Kottawa Feb 11, 2026 #5 ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... u inneth anith extreme end eke neh පෝශණගුනයෙන් හීන ඕට්ස් බත් කෙසෙල් වැනි ආහාර ගැනීම. Click to expand... කාඩියෝ වැඩිපුර කලාම Click to expand... මාංශ පේශි ක්ෂය වීම සිදුවන්නේ නිරාහාර ව්‍යායාම සමඟ මේවා පවතින විටයි: Click to expand...
ozykolla said: හැමෝම දැන් වන්නකු කොපි කරනවා Click to expand... u inneth anith extreme end eke neh පෝශණගුනයෙන් හීන ඕට්ස් බත් කෙසෙල් වැනි ආහාර ගැනීම. Click to expand... කාඩියෝ වැඩිපුර කලාම Click to expand... මාංශ පේශි ක්ෂය වීම සිදුවන්නේ නිරාහාර ව්‍යායාම සමඟ මේවා පවතින විටයි: Click to expand...
monson Well-known member May 7, 2007 26,616 31,328 113 Feb 11, 2026 #6 දකුණු ආසියාවේ උන්ගේ ඇඟවල් පරිණාමය වෙලා genetics හැදිලා තියෙන්නේ හරියට කන්න නැති හිඟන lifestyle වලට . දැන් සල්ලි තියන නිසා කනවා වැඩි (එකත් බත් පිටි සීනි වැඩිපුර) වැඩක් නොකර ලෝකේ අනිත් උන්ට වඩා අමු ලෙඩ්ඩු, Reactions: supun_sg
දකුණු ආසියාවේ උන්ගේ ඇඟවල් පරිණාමය වෙලා genetics හැදිලා තියෙන්නේ හරියට කන්න නැති හිඟන lifestyle වලට . දැන් සල්ලි තියන නිසා කනවා වැඩි (එකත් බත් පිටි සීනි වැඩිපුර) වැඩක් නොකර ලෝකේ අනිත් උන්ට වඩා අමු ලෙඩ්ඩු,