ජපානයේ හැදෙන Toyota තායිලන්තයේ හැදෙන Toyota වලට වඩා Quality එකෙන් වැඩීද.?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    Shall I drop a Truth Bomb 💥👀

    After TATA bought Land Rover and started to manufacturer domestically in India - the essence of it's productlines' , the reputation it had known for " DURABILITY, LONGEVITY, RELIABILITY etc started to tarnish.

    Will history repeat 👀
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,514
    113

    උන් එහෙම quality අඩු කරලා විකුනන්නෙ නෑ බන්, රටවල් දෙකේ හදනවා ඇත්තේ එක එක මාර්කට් වලට යවන ඒවා. මයික් එකයි කැම් කට්ටක් හොයාගත්ත ගමන් අපේ පොන්නයොත් ඔස්තාර්ලා වගේ පොඩ්කාස්ට් ගහනවානෙ ආතල් දෙන්න.
     
    • Like
    Reactions: wissnshaftler

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113
    තායිලන්තේ හදන ඒවා ලන්කාවට විතරක් නෙවෙයිනේ එවන්නෙ.. උන්ගෙ නම කැත කරගන්න වැඩ කරන්නෙ නෑ.. ඉන්ඩියාවේ හදපු ඇවන්සා ඒවත් තාම හොදට දුවන්නෙ..

    බැන්කොක් හන්දියෙයේ නන්ගිලා හොදයි, වාහන තමා අවුල අපේ යක්ක පුතුන්ට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,857
    113
    තායිලන්තේ හදන ඒවා ලන්කාවට විතරක් නෙවෙයිනේ එවන්නෙ.. උන්ගෙ නම කැත කරගන්න වැඩ කරන්නෙ නෑ..

    ITEKc3.png
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යකඩ සහ වානේ වල කොලිටි එකේ අඩුවක් තියනවා නේද?
    එකනේ ඔය තායිලන්ඩ් හදන කැබ් එහෙම ඉක්මනට දිරනවා කියන්නේ
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    Its no the the japan quality matters I think, ජප්පොන්ගේ විනය , උන්ගේ factory quality , Unge engineers actions , සේරම බලපානවා japan quality ekata .
     
    • Like
    Reactions: War Fighter

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    යකඩ සහ වානේ වල කොලිටි එකේ අඩුවක් තියනවා නේද?
    එකනේ ඔය තායිලන්ඩ් හදන කැබ් එහෙම ඉක්මනට දිරනවා කියන්නේ
    Meka hamoma kiyana ekak neda bn
    China walath yakada hari na kiyanne oka ne
    Japanage yakada hodai
    Habai dan nam out dated designs
    Mamath hitha hadagena itin china ma gatta 🤤😭
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,800
    13,409
    113
    There is a difference.
    JDM models use a raw materials of a higher grade.
    Japana uge rata athule use karanna hadana ewata no compromises.

    Export models walata ganna raw materials grade wenas.
    Process is the same. Raw material grades differ.

    Ex. : Europe market ekata hadana Cadbury chocolate ekaka and Asian Market ekata hadana same Cadbury chocolate ekaka rasa wenas neh. A wage thamai. End product is the same. But what goes into it differs.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,304
    8,064
    113
    whatever I bought a JDM last month.
    Meka hamoma kiyana ekak neda bn
    China walath yakada hari na kiyanne oka ne
    Japanage yakada hodai
    Habai dan nam out dated designs
    Mamath hitha hadagena itin china ma gatta 🤤😭
    wow BYD ekakda mchn. Mamat Raize gattata design ithin patta paranai 2019. Aluth facelift ekak awa gaman itin epa wenawa gatta ewa 😀
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    whatever I bought a JDM last month.

    wow BYD ekakda mchn. Mamat Raize gattata design ithin patta paranai 2019. Aluth facelift ekak awa gaman itin epa wenawa gatta ewa 😀
    BYD eka gatte mage uncle kenek mchn
    Eka nam maru bn hammo
    Mama gatte Beijing eka
    Matath option tibbe Raize, Sonet or Beijing Honor Grade eka (Luxury eka out of my budget)
    Family aya kamathi una Beijing,
    Petrol mata loku concern ekak nemei
    Habai reliability is a big concern ofc
    Can't compare with Raize and JDM vehicles itin ewa build for a life time ne bn
    Meke looks and feel hodai kiyala decide karala gatta itin
    Patta pickup bn anika 1500 turbo ne
    Yanawa danenneth na 100 ta giyath, superb eh athin nam
    Raize eke mata eh comfort eka danune na mchn
    Sonet eka nam patta, eth cross over wage ne
    Beijing eka proper SUV size ehemath tiyena nisa ekata giya
    Raize eke facelift ekak aawath mchn dan japaneese vehicles comfort, technology side eken godak pitipassen inne kiyala hithenawa bn
    Attama nikan compare karannath amarui BYD ekak ekka ehema
     
    • Love
    • Like
    Reactions: Yeezus and netnet

    $onny

    Well-known member
  • May 21, 2012
    3,203
    4,011
    113
    යකඩ සහ වානේ වල කොලිටි එකේ අඩුවක් තියනවා නේද?
    එකනේ ඔය තායිලන්ඩ් හදන කැබ් එහෙම ඉක්මනට දිරනවා කියන්නේ
    Dan Thailand nathuwa wena ratawalath cab hadanawada?