මැච් ෆික්සින් සහ ලොන්තයො 🥲🥲🥲

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    mamath cricket fan newee
    fix nam ai ausi la paradinne ?
    unta mokakda tiyena vaasiya
    රට අදාල නෑ.
    ICC එකත් එක්ක ඒ deal එකට එකඟ වෙලා තමයි හැම රටක්ම ඕක පටන් ගන්නේ.

    ලංකාවේ fans ලා cricket එපා කියන තැනට එද්දී ඒක නතර කරගන්න ඕනි ICC එක.

    නැත්තම් බිස්නස් එක කැඩෙනවා.

    මෙතන වුණේ ඒක.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,363
    3,998
    113
    රට අදාල නෑ.
    ICC එකත් එක්ක ඒ deal එකට එකඟ වෙලා තමයි හැම රටක්ම ඕක පටන් ගන්නේ.

    ලංකාවේ fans ලා cricket එපා කියන තැනට එද්දී ඒක නතර කරගන්න ඕනි ICC එක.

    නැත්තම් බිස්නස් එක කැඩෙනවා.

    මෙතන වුණේ ඒක.
    Wennath puluwan.

    Godak un bet karanna aththe Australia neh 😅
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,322
    14,414
    113
    Aussi un kohomath T20 format ekata kemathi naha.
    Unta anuwa cricket kiyanne test format and eeta passe ODI.

    Unge inma chorama squad ekak me gahanneth. Nathnam ithin Zimbabwe walin kanne nane. Api and Zimbabwe eken balanna ona ape unge hati.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ගොන් කතා කියන්න එපා බන් . මාස ගනන් ප්‍රැක්ටිස් කරලා , team වලින් කපිල
    අත පය කඩාගෙන හැමදේම කරන්නේ මොකෙක් හරි එකෙක් දෙන plan එකකට කියලා හිතන පිස්සෝ ඉන්නවද ?
    අනික උබල හිටන්නේ එහෙම plan කරල බෝල් කරන්නයි , ඒ බෝලෙට plan එකේ විදියට ලකුණු ගහන්නයි පුලුවන් උන් ලෝකේ ඉන්නව කියලා ද ? :lol: 🤌
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    Mamath hithan na match ekak ekek dennekta anthima over eke gemak gahanna puluwan unoth aranne entire match ekama FIX karai kiyala team ekak ekathu wela.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,088
    113
    Birmingham
    අද කැනඩාව ගහපු එක සපෝට් ෆික්සින්..
    සින්ග් කෙනෙක් බොල දැම්මා තඩි නොබොල්.. පොර ස්පිනර් කෙනෙක්.
     
    • Like
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    ගොන් කතා කියන්න එපා බන් . මාස ගනන් ප්‍රැක්ටිස් කරලා , team වලින් කපිල
    අත පය කඩාගෙන හැමදේම කරන්නේ මොකෙක් හරි එකෙක් දෙන plan එකකට කියලා හිතන පිස්සෝ ඉන්නවද ?
    අනික උබල හිටන්නේ එහෙම plan කරල බෝල් කරන්නයි , ඒ බෝලෙට plan එකේ විදියට ලකුණු ගහන්නයි පුලුවන් උන් ලෝකේ ඉන්නව කියලා ද ? :lol: 🤌

    Stats Perform becomes ICC’s Official Data Partner until 2027​

    Stats Perform wins back ICC betting data and streaming rights!​

    කීරීඩා වලට බෙටින් ඩෙටා එකතු කරන්නෙ - ඩිස්ට්‍රිබියුට් කරන්නෙ මොකට්ද?​

    මැච් ඔක්කොම ෆික්ස්! ඇමරිකන් ස්පොර්ට් - ෆුට්බොල් නම් තාම නැ! මොකද උන්ගෙ ෆැන්ල වෙඩි තියල දාන නිසා! ඊයෙ ඔසී දිනනවාට ඔට්ටු අල්ලපු උන් ඔක්කොගෙම ඔට්ටු පරාදයි! කලින් මොක්කුද ඇෆ්ගනිස්තානෙට පැරදුනා නෙද? වෙන්න පුලුවන් වැඩද?

    ස්පොට් බෙටින් සයිට් ඔක්කොම වගෙ ලොකෙ ගොඩක් මැච් - ක්‍රීඩා ඉසව් වලට ඔන්ලයින් ඔට්ටු දානවා.

    ඉයෙ පොලිමාර්කට් එකෙ ඩොලට් ලස්ස 130 කිට්ටුව ඔට්ටු ගියා ලන්කාවෙ මැච් එකට!

    බලාගනින් ඇස් දෙකෙන්!

    https://polymarket.com/sports/crint/crint-aus-lka-2026-02-16
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,998
    113
    ගොන් කතා කියන්න එපා බන් . මාස ගනන් ප්‍රැක්ටිස් කරලා , team වලින් කපිල
    අත පය කඩාගෙන හැමදේම කරන්නේ මොකෙක් හරි එකෙක් දෙන plan එකකට කියලා හිතන පිස්සෝ ඉන්නවද ?
    අනික උබල හිටන්නේ එහෙම plan කරල බෝල් කරන්නයි , ඒ බෝලෙට plan එකේ විදියට ලකුණු ගහන්නයි පුලුවන් උන් ලෝකේ ඉන්නව කියලා ද ? :lol: 🤌
    ඔව් මැච් ෆික්සින් වෙන්නනම් ඉඩක් නෑ. හැබැයි Schedule , Group Fixing නම් Indian Cricket Council එකෙන් කරල කියල පේනව Australia කපන්නම. Indiaව තාම අර odi wc එකේ Trauma එක තියනව. ඒකෙන් පලිගන්න Australia කැපෙන විදියට උන්ට Pitches Ground සෙට් කරන්නෙ. නැත්තම් Aus ඉන්න ඕන Logical Group එක England එක්ක Group එක. India වල Pitches වල ඔසියො ගැහුවනම් අනිව සෙමි එනව
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113

    Stats Perform becomes ICC’s Official Data Partner until 2027​

    Stats Perform wins back ICC betting data and streaming rights!​

    කීරීඩා වලට බෙටින් ඩෙටා එකතු කරන්නෙ - ඩිස්ට්‍රිබියුට් කරන්නෙ මොකට්ද?​

    මැච් ඔක්කොම ෆික්ස්! ඇමරිකන් ස්පොර්ට් - ෆුට්බොල් නම් තාම නැ! මොකද උන්ගෙ ෆැන්ල වෙඩි තියල දාන නිසා! ඊයෙ ඔසී දිනනවාට ඔට්ටු අල්ලපු උන් ඔක්කොගෙම ඔට්ටු පරාදයි! කලින් මොක්කුද ඇෆ්ගනිස්තානෙට පැරදුනා නෙද? වෙන්න පුලුවන් වැඩද?

    ස්පොට් බෙටින් සයිට් ඔක්කොම වගෙ ලොකෙ ගොඩක් මැච් - ක්‍රීඩා ඉසව් වලට ඔන්ලයින් ඔට්ටු දානවා.

    ඉයෙ පොලිමාර්කට් එකෙ ඩොලට් ලස්ස 130 කිට්ටුව ඔට්ටු ගියා ලන්කාවෙ මැච් එකට!

    බලාගනින් ඇස් දෙකෙන්!

    https://polymarket.com/sports/crint/crint-aus-lka-2026-02-16
    Zimbabwe ta paradune
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    රට අදාල නෑ.
    ICC එකත් එක්ක ඒ deal එකට එකඟ වෙලා තමයි හැම රටක්ම ඕක පටන් ගන්නේ.

    ලංකාවේ fans ලා cricket එපා කියන තැනට එද්දී ඒක නතර කරගන්න ඕනි ICC එක.

    නැත්තම් බිස්නස් එක කැඩෙනවා.

    මෙතන වුණේ ඒක.
    hari matath ooka viswaasa karanna tibba wena ratakata nam
    eeth ausi ?
    un jeysha ta athata atha dunneth naa ne ind vs aus final ekak a ausi dinaaama
    ලංකාවේ fans ලා cricket එපා කියන තැනට එද්දී ඒක නතර කරගන්න ඕනි ICC එක.

    ICC eka nam man danne naa ඒක නතර කරගන්න ඕනි kiyana eka nam theruna
    mata thawam ahithaa gann bari ai ausi paradunee unuth kappam kaarayo welaa da kiyala
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,827
    6,407
    113
    ගග අද්දර
    Cricket balanna un aduwegena yanakota eka match ekk dinala denawa hena ad tikk Dala. Ape unut ait balanna gannawa.
    Anika oka peraduna nam ilaga match balannat kattiya adu wenawa. Dn itin ilga match eka balanna pora kala kattiya set wenawane.
     
    • Wow
    Reactions: Jameson.k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,682
    1
    60,293
    113
    Mother Earth
    sirwata aussi fixed krda mnda..mtat pattma sakai
    aussi fix කරා කියල හිතෙන්නෙ පැතුම් නිස්සංක හිටපු නිසා. ඌ තමයි මැච් එක ගොඩ දාල දුන්නෙ බෝල් 56ට 100 ක් ගහල 🤷‍♂️
     
    • Like
    Reactions: War Fighter

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    රට අදාල නෑ.
    ICC එකත් එක්ක ඒ deal එකට එකඟ වෙලා තමයි හැම රටක්ම ඕක පටන් ගන්නේ.

    ලංකාවේ fans ලා cricket එපා කියන තැනට එද්දී ඒක නතර කරගන්න ඕනි ICC එක.

    නැත්තම් බිස්නස් එක කැඩෙනවා.

    මෙතන වුණේ ඒක.
    උබ හිතනව නම් ඔසී එවුන් මැච් ෆික්ස් කරනව කියල උබට හොදටම වැරදිල බන්. ඔසී කියන්නෙ හොර කරල හරි දිනන්න කැමති එවුන් සෙට් එකක්. මතකනෙ සෑන්ඩ් පේපර් සිද්දිය. පකිස්තාන්කරයො එක්ක මැච් එක තිබ්බා නම් ෆික්සින් එක විශ්වාස කරන්න හරි තිබ්බා.