Party Box හෙලුප්..

Indikaz

Well-known member
  • Feb 2, 2012
    947
    95
    48
    Gampaha
    ඔය හුත්ත නම් මහා සාපයක් බන් මගුල! කනක් ඇහිලා ඉන්න නැහැ.
    ගානට සද්දෙ දාන් අහන්න ඕනෙ ඉතිං...බොන තැන් වලදි නන් ඉතිං පෙලක් වෙලාවට එපා වෙනවා හරියට කියන්න බැරි...බීපුවහම විතරක් කියන එකෙක් මයික්ටයිසන් උනොත්
     
    • Like
    Reactions: silent one

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,551
    1
    2,439
    113
    Earth
    කැරෝකෙ බොක්ස් කිව්වාම මතක් උනේ. අපේ ගෙවල් ගාවත් ඉන්නවා ඩයල් ටිකක්. සමහර දවස් වල කට්ටිය එකතුවෙලා ගෙදර පාටි දාලා රැට ඕකක් දාගෙන සිංදු කියන්වා. අප්පිරියය් :angry: