මුතුගල සර්ගේ අලුත් වන්ඩිය 😍

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,662
    4,913
    113
    Pandora
    Hyundai PALISADE..!
    ❤️

    634722898_914838231127392_4744138771036360127_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,201
    15,725
    113
    මුං තරඟෙට වාහන ගන්නෙ ඒ පාර..ඔය මොනා ගත්තත් ප්‍රයිවෙට් ජෙට් ඵකක් මුලින්ම ගන්න ඵකා තමයි දිනුම්. 😃

    private-jet-red-carpet-1024x682_x1920.webP

    Lux_Ln_How-to-charter-a-Private-Jet_March2024-1536x864.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    මුං තරඟෙට වාහන ගන්නෙ ඒ පාර..ඔය මොනා ගත්තත් ප්‍රයිවෙට් ජෙට් ඵකක් මුලින්ම ගන්න ඵකා තමයි දිනුම්. 😃

    private-jet-red-carpet-1024x682_x1920.webP

    Lux_Ln_How-to-charter-a-Private-Jet_March2024-1536x864.png

    උපලී විජේවර්දන තමයි මුලින් ගත්තේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    Hyundai PALISADE..!
    ❤️

    634722898_914838231127392_4744138771036360127_n.jpg
    ගොන්නු වගේ යන ළමයිනුත් ඉන්නවා මුට පාඩුවක් නැ

    මු නම් කොයි වෙලේ හරි පාරෙ වාහනේ උඩු පැත්තට තියෙයි නිසාන්තයා වගේ මුගේ හෙන පඩ ලයින් සෝ එකක් තියෙන්නේ නිකන් ඌ පොර වගේ මෙන්ටලිටි එකක්
    ------ Post added on Feb 17, 2026 at 5:40 PM
     
    • Like
    Reactions: wpril5 and snm1990

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

    මුටුගල විතරක් නෙමෙයි ඔක්කොම ටියුෂන් කඩ කාරයෝ කෝටිපතියෝ.

    ඊරිසියාවට කියනවා නෙමෙයි, උන් මොන වාහනේ පැද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.

    හැබැයි System එකේ අවුලක් තියනව නේද කළුවෝ???
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,151
    113
    මුං තරඟෙට වාහන ගන්නෙ ඒ පාර..ඔය මොනා ගත්තත් ප්‍රයිවෙට් ජෙට් ඵකක් මුලින්ම ගන්න ඵකා තමයි දිනුම්. 😃

    private-jet-red-carpet-1024x682_x1920.webP

    Lux_Ln_How-to-charter-a-Private-Jet_March2024-1536x864.png
    මුලින්ම. 🤣 දයා ගමගේට පුකෙන් හිනා යන post 😅

    #උ‍ෟජෙට්එකක්ගත්තෙකිරිපිටි400gරු96ටතියෙනකාලෙ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මුලින්ම. 🤣 දයා ගමගේට පුකෙන් හිනා යන post 😅

    #උ‍ෟජෙට්එකක්ගත්තෙකිරිපිටි400gරු96ටතියෙනකාලෙ

    දයා ගමගේ ගැන නම් කියන්න එන්න එපා. පට්ටම පල් හොරෙක්.
    හතර අතේ ණය වෙච්ච බංකොලොත් ගොන් ලොන්තයෙක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,201
    15,725
    113
    මුලින්ම. 🤣 දයා ගමගේට පුකෙන් හිනා යන post 😅

    #උ‍ෟජෙට්එකක්ගත්තෙකිරිපිටි400gරු96ටතියෙනකාලෙ

    දයා ගමගේ ටියෂුන් කරනවද?😳..අර WoW english කරන කෑල්ලත් ගේම් ඵකේ ඉන්නේ..🤭

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,418
    5,344
    113
    Colombo
    දයා ගමගේ ටියෂුන් කරනවද?😳..අර WoW english කරන කෑල්ලත් ගේම් ඵකේ ඉන්නේ..🤭

    එක්කො මේකිගේ කොල්ලෙක් ඉන්නවා ඇති නැවේ යන නැත්තම් ඔයිල් කම්පැනියක්. ආයේ කතා දෙකක් නැ එක්කො ඇරමරිකාවේ ලොකු ජොබක් කරන එකෙක්. ලංකාවේ ඕවා කරන්න බැ ගෙවල් වලින් සප් එකක් නැත්තම් හරි කිම්බ දෙන එකාගෙන් සප් එකක් නැතුව එක්කො කුඩු
     
    • Like
    Reactions: Mugen

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    එක්කො මේකිගේ කොල්ලෙක් ඉන්නවා ඇති නැවේ යන නැත්තම් ඔයිල් කම්පැනියක්. ආයේ කතා දෙකක් නැ එක්කො ඇරමරිකාවේ ලොකු ජොබක් කරන එකෙක්. ලංකාවේ ඕවා කරන්න බැ ගෙවල් වලින් සප් එකක් නැත්තම් හරි කිම්බ දෙන එකාගෙන් සප් එකක් නැතුව එක්කො කුඩු
    Tuition kerana unge monthly income ahuwoth Umbe papuwa pelila marei 🤣
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,741
    10,247
    113
    Lankawe education system eka weak wenawa kiyanna puluwan eke sadaka thamai, tution kada walata money pump wenawa kiyana eka.

    ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

    මුටුගල විතරක් නෙමෙයි ඔක්කොම ටියුෂන් කඩ කාරයෝ කෝටිපතියෝ.

    ඊරිසියාවට කියනවා නෙමෙයි, උන් මොන වාහනේ පැද්දත් අපිට ප්‍රශ්නයක් නැහැ.

    හැබැයි System එකේ අවුලක් තියනව නේද කළුවෝ???

    ලංකාවේ මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ බන්

    ගුරුවරයෙක්ට ලක්ෂේක එකහමාරක විතර වැටුපක් දීලා ස්කිල් එක තියෙන උන් ගුරුවරු විදියට ගන්න කතාකරාම ඇස්දෙක උඩ තියාගෙන අහනවා ඒ තරම් වැටුපක් මොකටද එක එක බයිලා

    ඉතින් ගුරුවරු විදියට 40000/= වැටුපට අලුතෙන් එන්නේ පෙරේත පාදෙන් AL පාස්වෙලා වෙන කිසිම රස්සාවකට යාගන්න බැරි අභියෝගයක් අරං වැඩක් කරන්න බැරි ලෝන්තපොල් හත්වලාමවල් ටිකක් විධ්‍යාපිට කියන ගොබ්බ ෆැක්ටරියට ගිහින් පුරුදු වෙලා ඇවිත් ළමයින්ගේ මොලේ කනවා (අනිත් උන් තමයි GAQ කඩෙන් උපාධි ගනිපු උන් )

    උන්ට, ළමයින්ට තේරෙන්න උගන්වන බැරි නිසා ළමයි ටියුෂන් පස්සේ යනවා , එතකොට අධ්‍යාපන ක්‍රමේටයි වෙන වෙන දේවල් වලටයි බනිනවා
     
    Last edited: