මුතුගල සර්ට මිනිස්සු අකමැති ඇයි?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,105
    811
    113
    596951636_10214923545079149_2692316571085245280_n.jpg



    මුතුගල සර්ට ගොඩක් අය බනින්නෙ එයා උගන්වන විට දර්ම කරුණු සහා බෞද්ද ආගම ගැන උගන්වන නිසා කියලයි මම හිතන්නෙ ගොඩක් එයා එක්ක තරහාක් තියෙන්නෙ එ නිසා.
    ඒ තරහා තියෙන්නෙ නිරාගමික නිසා වෙන්නත් පුලුවන්
    , ඔයලා හිතෙන්නෙ ඇයි එ සර්ට බනින්නෙ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    2029 ජනපතිවරණය

    Dr ප්‍රසන්න vs මුතුගල
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පට්ට හිනමානෙන් ඉන්න attention seeker කෙනෙක්....
    ගෝටා බය පොන්ස් ට ත් රෙදි නැතුව කඩේ ගියා..
    බෞද්ධ කියලා, මහමෙව්නා කල්ලියේ බොළඳ විකාර promote කරන එක මූ කරන්නේ. සැබෑ බුද්ධ ධර්මය මොකක්ද කියලාවත් මූ දන්නේ නෑ...
    ඡන්දෙ ඉල්ලන්න base එක හදාගෙන යනවා වගේ පේන්නේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    පට්ට හිනමානෙන් ඉන්න attention seeker කෙනෙක්....
    ගෝටා බය පොන්ස් ට ත් රෙදි නැතුව කඩේ ගියා..
    බෞද්ධ කියලා, මහමෙව්නා කල්ලියේ බොළඳ විකාර promote කරන එක මූ කරන්නේ. සැබෑ බුද්ධ ධර්මය මොකක්ද කියලාවත් මූ දන්නේ නෑ...
    ඡන්දෙ ඉල්ලන්න base එක හදාගෙන යනවා වගේ පේන්නේ.

    මොකක්ද සැබෑ බෞද්ධ ධර්මය 🙏
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    943
    1,120
    93
    සිංහලුන්ගෙ හැටි එහෙම තමයි 😂😂😂
    දියුණු වෙන, දියුණු උන එකෙක් දකින කොට ඉරිසියාව 😂😂😂 මේ සිංහලු ඉන්නකං ලංකාව දියුණු වෙන්නැත්තෙ ඒකයි,, 😂😂😂

    තමන්ගෙ ජාත්යට, තමන්ගෙ ආගමට, තමන්ගෙ මිනිස්සුන්ට කෙලවන ජාතියක් ලෝකෙ නෑ සිංහලු තරන්,, 😂😂😂😂 තව ටික කාලයයි,, 😂😂😂
    ------ Post added on Dec 7, 2025 at 4:07 PM