මැච් ෆික්සින් සහ ලොන්තයො 🥲🥲🥲

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,848
    2,855
    113
    ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදන්න බේසිකයො සෙට් එකක් හෑලි ලියල. මට හිතෙන්නෙ උන් ඔසී දිනනව කියල ඔට්ටු අල්ලල පැරදිලා දුකට කියන සී පද
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,251
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Halla Bol What GIF by Rajasthan Royals
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදන්න බේසිකයො සෙට් එකක් හෑලි ලියල. මට හිතෙන්නෙ උන් ඔසී දිනනව කියල ඔට්ටු අල්ලල පැරදිලා දුකට කියන සී පද
    Aussie dinai kiyala ottu allala padarunama kaduda dinanne?


    Soodu pittaniya geniyana un!

    soodu pittaniya karanne kawuda? ICC!

    :p :p
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මේකත් maxwell , පැතුම් කතාවෙලා script එකකට කරපු එකක් කියන්නේ මුන්ට Oscar දෙන්න ඕනේ යකෝ


    නාට්‍යයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රේක්ෂකයා ඉලක්ක කර ගනිමිනි. එහෙයින් නාට්‍ය නිර්මාණයක පැවැත්ම සාර්ථක අසාර්ථක බව රඳාපවතින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතය.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    ausi un salli walata match paraduna kiyana unta nan puke indan pissu. bath tikakuth kapalla thanakola witrak knda epa :lol:
     
    • Like
    Reactions: $onny

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    Aussie dinai kiyala ottu allala padarunama kaduda dinanne?


    Soodu pittaniya geniyana un!

    soodu pittaniya karanne kawuda? ICC!

    :p :p
    What you say apply only in the case where the people are betting against the house. That happens in casinos.

    Kalshi/Polymarket (maybe even ICC), make money by taking a cut of the money in the bets. So, their incentive is to maximize the participation. There is no incentive to fix either outcome.
     
    • Haha
    Reactions: nppcheguevara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,190
    49,534
    113
    සේදවත්ත
    ඕසී එක මැච් වික්සින් එකක් ලු, උගෙම එකෙක් IG දාල උන් නිවාඩුවකට ලංකාවේ ආවේ කියලා
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    ඕසී එක මැච් වික්සින් එකක් ලු, උගෙම එකෙක් IG දාල උන් නිවාඩුවකට ලංකාවේ ආවේ කියලා
    india vs sl world cup eka wage 2011
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    999
    1,675
    93
    London, United Kingdom
    හරියට facts එක්ක කියපල්ලා වික්කද නැද්ද?

    වැඩිය cricket ගැන දන්නේ නැති අපි confuse වෙනවනේ බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මේ මැච් ෆික්සින් කතා නම් නන්නානේ තමයි ඉතින්
    එහෙම කරන්න පුළුවන් නම් මොනා කරන්න බැරිද
    යකෝ මොන මගුල කිව්වත් ඔසිලා මුල් වටෙන් ගෙදර යන්න කැමති වෙයිද සිම්බාබ්බෙන් කාලා ඉද්දි
    මොලේ උඩ වාඩි වෙලාද බන් මේවා කියන්නේ

    එකෙක් දෙන්නෙක්ට ඇම දාලා බොල්යක් දෙකක් පිස්සු කෙලවන්න, බැටෙක්ට නොගහා ඉන්න වගේ කිව්ව නම් සරල සුඛ නම්‍යයි. මේ හෙණ ගහනවා වගේ මුළු මැච් එකම ෆික්ස් කියන්න උඹට සීනිද බන්. ඒකත් ලංකාවේ ෆැන්ලා අයින් වෙන නිසාලු. ලංකාවේ හැත්ත මැච් නොබලා හිටියා කියලා ඔසිලට ගැට්ට කසන්න ගන්නවද? ඊට වඩා උන්ට වෙන ලැජ්ජාව උන්ට වැදගත් නැද්ද. උඹ හරකෙක්ද බන්

    අර පැත්ත පුක දීගෙන අල්ලපු කැච් එකයි ගහපු 100යි ඌ ගැහුවා නෙමේ ඔසිලා ගහන්න දුන්නා කියන්න තරම් උඹට මඤ්ඤංද බන්. එළු හුජ්ජද බොන්නේ ඔච්චර මොලේ වැඩෙන්න