Indian AI Summit Athal :D ;D

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113






    HBfxSShbUAM2Hna






     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,969
    113
    එකමත් එක රටක
    නිකන් හිතපන් අපේ ලපය මෝඩි වෙනුවට හිටියනම් ඕක කරන්න වෙන්නේ නෑ නේ . අර ජාතික ආරක්ෂාව පන්ති දාන්න ගෙනාපු බංකුවක් වත් තියල ඌ ව තියන්න වෙන්ව ඒක උඩින් .
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,849
    6,268
    113
    East Blue (Goa Kingdom)
    පොනිල බිලියන 3ක් වෙන් කරා AI jokes වලට , paper හදන & පොත් විකුණන මල් පොන්නයව දාල මොකක් හරි AI විකාරයක් බිලියනයක් දාල පටන් ගත්තත් .

    දැන් මූත් AI jokes බදු සල්ලි විනාස කරන්න ගනීවි
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: win7dot and dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,096
    22,520
    113
    මෝදි 5' 7" යි. අනුර 5' 5" ක් වගේ ඇති නේද.
    පුටිනුත් 5'7" යි.
     
    • Like
    Reactions: dayt0na

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,499
    8,670
    113
    ulan bator
    පොනිල බිලියන 3ක් වෙන් කරා AI jokes වලට , paper හදන & පොත් විකුණන මල් පොන්නයව දාල මොකක් හරි AI විකාරයක් බිලියනයක් දාල පටන් ගත්තත් .

    දැන් මූත් AI jokes බදු සල්ලි විනාස කරන්න ගනීවි
    Ai getting serios! ubala nodanna ai godak wenawa loke! poddak X eka pathtata oluwa dapam! lankawe gobbeyo owa mehe media wala wath social media walawath danne naha!


    ------ Post added on Feb 19, 2026 at 12:29 PM
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113






    HBfxSShbUAM2Hna









    මේක නම් ඉන්දියන් කැරියෝ අපිට අපහස කරන්නම කරපු දෙයක් වගේ බන්

    ලෝකේ ඉන්න උසම රාජ්‍ය නායකයෙක් වන switzerland president guy parmelin (6'3") ලඟින් අපේ ජනාධිපති තියපු එක ,

    අපි කැමති උනත් නැතත් ඒ අපේ ලංකාවේ ජනාධිපති

    අපේ ලොක්කත් Brazilian President Lula da Silva ලඟින් වගේ තිබ්බා නම් ඔය තරම් කැතට පෙන්නේ නෑනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,087
    71,542
    113
    පේන විදියට ලෝකේ කොටම ජනාදිපතිලගෙන් එකෙක් මූ, කොටම එකා 5' 3'' මූ 5' 6'' :lol: :lol:
     
    • Like
    Reactions: dayt0na